ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොමඩ් යූසුෆ්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොමඩ් යූසුෆ්

    ධර්ම ප්‍රචාරය උදෙසා ක්‍රිකට් පිටියෙන් සමුගත් මොහොමඩ් යූසුෆ්

    ජගත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බවට 2010 මාර්තු 28 වන දින ප්‍රකාශ කළ පාකිස්තානයේ බිහි වූ දක්ෂතම හා වාර්තාගත පිතිකරුවකු වන මොහමඩ් යූසුෆ් ඉස්ලාම් දහම වැලඳ ගත් එරට ජන සමාජයේ ප්‍රමුඛ පුද්ගලයෙකි. ඔහුගේ ජීවිත කතාව පැල්පතේ සිට මාලිගය දක්වා දිවෙන එකකි.

    35 හැවිරිදි යූසුෆ් ලකුණු 7,431 ක් රැස්කර ගෙන පාකිස්තානයේ වැඩිම ටෙස්ට් ලකුණු වාර්තා කළ ක්‍රීඩකයන් තිදෙනාගෙන් කෙනෙකු බවට පත්වෙමින් සාර්ථකත්වයේ උත්කෘෂ්ට තත්ත්වයේ ආස්වාදය ලැබුවේ ය. එහෙත් විශේෂයෙන් 2007 වසරේ සිට, ඔහුගේ වසර 12 ක කීර්තිමත් ක්‍රීඩා දිවිය මතභේදවලින් පිරුණු එකක් විය.

    පාකිස්තානයේ සංස්කෘතික අගනගරය හා වඩාත් ම නිදහස් නගරය වන ලාහෝරයේ මුඩුක්කුවක දුප්පත් ක්‍රිස්තියානි පවුලකට දාව උපන් මොහමඩ් යූසුෆ් මුලින් ම ටේලර් සාප්පුවක ආධුනිකයෙකු ලෙසින් බඳවා ගනු ලැබිණි. පවුල නඩත්තු කිරීම සඳහා එම ශිල්පය උගන්වනු ලැබූ යූසුෆ් ප්‍රාදේශීය ක්‍රිකට් කණ්ඩායමක් විසින් බඳවා ගැනීම ඔහුගේ වාසනාවට සිදුවූවකි. එතැන් පටන් ඔහු ආපසු හැරී බැලුවේ ම නැත.

    සාර්ථක දේශීය ක්‍රිකට් තරග වාරයකින් පසුව ඔහු ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගැනිණි. 1998 වසරේ ඩර්බන්හි පැවැති සිය මංගල ටෙස්ට් තරගයේ දී යූසුෆ් ලබා ගත්තේ ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් වූව ද ඔහු ක්‍රමක්‍රමයෙන් ජාත්‍යන්තර තලයට පිවිසීමට සමත් විය. ඉස්ලාම් ධර්මය වැළද ගෙන වසරකට පසුව, 2006 දී වාර්තාගත ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට තමාට හැකි වූයේ තමාගේ භක්තියේ වෙනස නිසා බව යූසුෆ් තරයේ විශ්වාස කළේ ය.

    ඒ කැලැන්ඩර වසරේ දී ඔහු ලකුණු 1,788ක් ලබා ගත්තේ 1976 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි විවියන් රිච්ඩ්ස්ගේ ලකුණු 1,710 අභිබවා යමිණි. මේ නව ලෝක වාර්තාව නිසා යූසුෆ් ට 2007 වසරේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය පිරිනැමිණි.

    ඔහු ශතක නවයක් ලබා ගනිමින් වසරක් තුළ වැඩිම ශතක ලබා ගැනීමේ නව වාර්තාවක් ද පිහිටුවීය. ඔහු තණතිල්ලේ පිත්තෙන් පෙළහර පෑ දක්ෂ ක්‍රීඩකයෙකු විය.:)

    Apr 24, 2010
    340
    20
    0
    abroad
    The Pakistan Cricket Board, on 10 March 2010, banned Yousuf and former captain, Younis Khan from playing for the national team indefinitely and imposed one-year bans on Shoaib Malik and Rana Naved-ul-Hasan.:yes::yes:
    :lol:
    On 29 March 2010, Yousuf announced his retirement from all forms of international cricket, just days after the Pakistan Cricket Board imposed an indefinite(forever) ban on him. "I received a letter from the PCB that my staying in the team is harmful for the team, so I announce my retirement from international cricket," he said at a press conference in Karachi. Earlier on 27 March, Yousuf said that he had decided to retire from international cricket. "Yes, I have decided to retire as Pakistan player and my decision is not an emotional one", Yousuf told press agency AFP, "It's of no use playing if my playing is harmful to the team". He was handed over an indefinite(forever) ban by the Pakistan Cricket Board, a fortnight ago, for his disciplinary problems on the Pakistan's tour of Australia 2009-2010.:lol::lol::lol:
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    රට මී‍යා;7586261 said:

    :lol::lol::lol::lol:
     
    truthwatch

    Member
    Apr 28, 2010
    107
    12

    the gift for converting to islam..........
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    :lol::lol:maara seen eka....ehenam monaada ara ape siraj goiya kiyawanne??:oo:...ane apoi siraj!!...:lol:..umbala thamai ithin dawasakata wath minissu.....

    ඇදගෙන නෑමේ මහා යුග පුරුසයා හෙවත් අපේ සිරා....
     
    Wal Bada

    Well-known member
  • හැබැයි අපේ අය නම් ඉස්ලාම් අත ඇරියට පස්සෙ තමයි ලස්සනට ගහන්නෙ.

    තුවාන් මොහොමඩ් ඩිල්ෂාන් --> තිලකරත්න මුදියන්සේලාගේ දිල්ෂාන්
    මොහොමඩ් සුරාජ් --> සුරාජ් රන්දීව් කලුහලමුල්ල

    ෆර්වීස් මහරුෆ්ටත් තියෙන්නෙ ඕක අත ඇරල දාන්න. අර දෙන්න ගෙ වගේ performance sure එහෙනම්
     
    May 20, 2010
    174
    29
    0
    අනෙ යකො මු මහලොකු බෑට්ස් මන් රෙද්ද තමා උබ ජිවිතෙට ක්‍රිකට් බලල නෑති හරකෙක් නෙ නොදකින් තු විතරක් පට්ට හොරෙක් නෙ මු
     
    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    ලොකු අයියා;7588330 said:
    අනෙ යකො මු මහලොකු බෑට්ස් මන් රෙද්ද තමා උබ ජිවිතෙට ක්‍රිකට් බලල නෑති හරකෙක් නෙ නොදකින් තු විතරක් පට්ට හොරෙක් නෙ මු

    LOL!!! Umba cricket balala thiyenawa kiyala penawa... Agama, jaathiya mokak unath uu honda batsman :)
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    හැබැයි අපේ අය නම් ඉස්ලාම් අත ඇරියට පස්සෙ තමයි ලස්සනට ගහන්නෙ.

    තුවාන් මොහොමඩ් ඩිල්ෂාන් --> තිලකරත්න මුදියන්සේලාගේ දිල්ෂාන්
    මොහොමඩ් සුරාජ් --> සුරාජ් රන්දීව් කලුහලමුල්ල

    ෆර්වීස් මහරුෆ්ටත් තියෙන්නෙ ඕක අත ඇරල දාන්න. අර දෙන්න ගෙ වගේ performance sure එහෙනම්

    Joke Ekak hatiyata nathuwa Oya Kiyanwada meyka Atthak Meyka thamai Wenna O'ne kiyalaa Anith Muslim Jathika Kridakayantath? ow nam Apita meygana Rasawath deywal katha karanna puluwan wei .. namuth Anna passe "Ban Gazaly" "Gazaly Ban" kiyala Thread Dagena Nahayen Andanna baha hondey??
    Moko Kiyanne Ready Da?
    Mama mey Challenge Eka karanney Islam Aagama Atha Arala Aawama Thamai (Boudda unamai) Prominence Wadiwenney kiyana eka gana Katha karapu A'ka thamai hari dey kiyala Kiyana WAL BADA kiyala thaman wa Andunna gena inna Dostharayata kamathida??????:nerd:
    GT ekka personal tharaha thiyan inna unwa Dala Mawa ban karawanna kiyala Thread Danne nathinam mama kamathi Honda Honda deywal Katha karanna oyala Katha karana Deywal walata Samanawama Kohomada Puluwanda Enna katha karannata..:lol::lol::lol:

    Meykata wena aya kawruth panala Reply nokara innawanam hondai..
    Ehema katha karanney Madin panala Dan meykedi Wala Wal wei kiyala bayata wenna O'ne..:lol::lol:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    රට මී‍යා;7586261 said:
    :lol:
    On 29 March 2010, Yousuf announced his retirement from all forms of international cricket, just days after the Pakistan Cricket Board imposed an indefinite(forever) ban on him. "I received a letter from the PCB that my staying in the team is harmful for the team, so I announce my retirement from international cricket," he said at a press conference in Karachi. Earlier on 27 March, Yousuf said that he had decided to retire from international cricket. "Yes, I have decided to retire as Pakistan player and my decision is not an emotional one", Yousuf told press agency AFP, "It's of no use playing if my playing is harmful to the team". He was handed over an indefinite(forever) ban by the Pakistan Cricket Board, a fortnight ago, for his disciplinary problems on the Pakistan's tour of Australia 2009-2010.:lol::lol::lol:

    ඩිසිප්ලිනරි ප්‍රොබ්ලැම්ස් එහෙමත් එන්න ඇත්තේ ආගම මාරු කරාට පස්සේ වෙන්න ඕන. මේ සයිට් එකේ ඉන්න සම-හරක් ගෝතයො දිහා බැලුවම ආගමේ රහස තේරෙනවා:P:P
    අනිත් එක බලන්න මේ සුවීට් ආගමෙත් හැටි රටේම තියෙන බලුවැඩ, ජල්බරි කරලා මාට්ටුවෙලා පයින් ගහලා එලෙව්වම කියනවා ආගම ප්‍රචාරය කොරන්න සමුගත්තලු:shocked::lol: මේ වගේ අණ්ඩපාලලගෙන් ආගම අහන එවුන්ට පුවක් ගෙඩියක් තරම්වත් මොලයක් තියෙනවද:shocked::shocked:
     
    Wal Bada

    Well-known member

  • Joke Ekak hatiyata nathuwa Oya Kiyanwada meyka Atthak Meyka thamai Wenna O'ne kiyalaa Anith Muslim Jathika Kridakayantath? ow nam Apita meygana Rasawath deywal katha karanna puluwan wei .. namuth Anna passe "Ban Gazaly" "Gazaly Ban" kiyala Thread Dagena Nahayen Andanna baha hondey??
    Moko Kiyanne Ready Da?
    Mama mey Challenge Eka karanney Islam Aagama Atha Arala Aawama Thamai (Boudda unamai) Prominence Wadiwenney kiyana eka gana Katha karapu A'ka thamai hari dey kiyala Kiyana WAL BADA kiyala thaman wa Andunna gena inna Dostharayata kamathida??????:nerd:
    GT ekka personal tharaha thiyan inna unwa Dala Mawa ban karawanna kiyala Thread Danne nathinam mama kamathi Honda Honda deywal Katha karanna oyala Katha karana Deywal walata Samanawama Kohomada Puluwanda Enna katha karannata..:lol::lol::lol:

    Meykata wena aya kawruth panala Reply nokara innawanam hondai..
    Ehema katha karanney Madin panala Dan meykedi Wala Wal wei kiyala bayata wenna O'ne..:lol::lol:
    1. අකුරු ලොකු වැඩියි. කියවන කොට අජූවයි.
    2. අපි කියන්නේ ඔක්කොම මුස්ලිම්ස්ල ආගම අත අරිනව නම් වඩාත් යහපත් වෙයි. ඒ අයගේ ජීවිතේ performance වැඩි වෙයි.
    3. රසාව ඇදල ගත්තෙ කියන්න වෙන මොකුත් නැති හින්දද? නැත්නම් කුජීත වෙනවට බයේද?
    4. කොහොමත් ඔයා දෙන මෝඩ ටෝක් වලට අපි උත්තර දෙන්නේ නෑ.
     
    Apr 24, 2010
    340
    20
    0
    abroad
    මම ත්‍රේඩ් දැම්මෙ පොස්ට් කරෙ කොහොමත් ඉතින් හම්බ‍යො ගෙමට අවාට පස්සෙනෙ!:P
    ඉස්ලාම් ආගම ගැන මාගාව ති‍යෙන
    හොද හොද දේවල් (sorry නරකම දේවල්) එලි‍යට දාන්න අවස්තාවක් ලැබෙන හැඩැ‍යි!:):):)
     
    Last edited:
    • Like
    Reactions: smallvilleclerk50

    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    සිරාජ් උබට කොහොමද බන් මෙ වගෙ නාන ත්‍රේඩ් දාන්න අ‍යිඩි‍යාස් එන්නෙ! :lol::rofl:
    ගන්ජා සුරුට්ටුවෙන් උබ හොදට වැඩ ගන්නවා වගෙ!
    :yes: