Marathon :: මැරතන්

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    Marathon :: මැරතන්

    view.image


    මැරතන් යනු දීර්ඝ දුරක් ධාවනය කරන ඉසව්වකි. ඒ සඳහා සම්මත දුර වනුයේ කිලෝමීටර් 42195කි. (සැතපුම්26 යාර 385) සාමාන්‍ය‍යෙන් මෙය මාර්ග ධාවන තරඟයකි. පුරාවෘත්තයට අනුව මෙම ධාවන තරඟයට මැරතන් යන නම ලැබුනේ පණිවිඩ කරුවකු ලෙස මැරතන් යුද්ධයේදී ක්‍රියාකල ග්‍රීක සොල්දාදුවකු වන "පිහිඩිපීඩ්" නිසාය. ප්‍රථමයෙන්ම 1896 දී ඔලිම්පික් ක්‍රීඩාවලට මැරතන් ධාවන තරඟය එක් වූ නමුත් මේ සඳහා දුර ප්‍රමාණය ප්‍රමිතිගත කරන ලද්දේ 1921 දීය. අවුරුද්දක් තුළ දී මැරතන් ධාවන තරඟ 800කට වඩා ලොව පුරා පවත්වනු ලබයි. ඒවාට තරඟකරුවන් විශාල ප්‍රමාණයක් විනෝදය පිණිස සහභාගී වේ. විශාල මැරතන් තරඟ සඳහා දස දහස් ගණන් පිරිසකට වුවද සහභාගී විය හැක.


    Pheidippides

    Phidippides.jpg


    Painting of Pheidippides as he gave word of the Greek victory over Persia at the Battle of Marathon to the people of Athens.
    Luc-Olivier Merson, 1869


    He ran 240 km (150 miles) in two days. He then ran the 40 km (25 miles) from the battlefield near the town of Marathon to Athens to announce the Greek victory over Persia in the Battle of Marathon (490 BC) with the word (Nenikékamen, 'We have won') and collapsed and died on the spot because of exhaustion.

    ::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

    Dorando_Pietri.jpg

    Dorando Pietri staggering across the finish line of the 1908 Olympic marathon



    Haile_Gebrselassie_Hengelo_2009.JPG


    Haile Gebrselassie (in yellow) is the current holder of the men's world record

    Duncan_Kibet_2009_Rotterdam_marathon.JPG


    Duncan Kibet is the second fastest marathoner ever

    Paula_Brooklyn_NYCM_2007_cropped.jpg


    Paula Radcliffe holds the women's world record for the marathon



    වැඩි විස්තර සදහා . .
     
    • Like
    Reactions: anuru_1