මෙහෙම කරන්න පුලුවන් කාටද ?

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මෙහෙම කරන්න පුලුවන් කාටද ?

    2s0eib5.jpg


    :D:D:D
    මේ ඉන්නේ මගේ හොදම යාලුවෙක් :yes:
    තව අයට මේ වගේ කරන්න පුලුවන්නම් ෆොටෝ එකක් දාන්න ;);)
    මේ ෆොටෝ එක මම ගත්තු එකක් :)
    PS:- මේක Photoshop වලින් Edit කල එකක් නෙමෙයි, Original pic එකක්!!:)
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අම්මටසිරි...කොපි රයිට්ස් එහෙම දැනටම දාලා
    මේක සිරා එකක්ද බං...
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අම්මටසිරි...කොපි රයිට්ස් එහෙම දැනටම දාලා
    මේක සිරා එකක්ද බං...
    ඔව් බං නැත්තම් බැහැනේ :lol:
    මම මේක ඊයේ රෑ ෆේස් බුක් අප් කලා, එළකිරි එකෙ දාන්න හිතුනා කට්ටියට බලාගන්න:rolleyes:
    සිරා එකක් මේක මම ගත්තේ බදාදා:)