ලොව ශ්‍රේෂ්ට කියමන්

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලොව ශ්‍රේෂ්ට කියමන්

    මෙන්න මම පොඩි වැඩක් පටන් ගත්තා :):)

    මුලින්ම කියන්න ඕන රිපෝසට් නම් සොරි වෙන්න ඕන :sorry::(
    මම හිතනවා මේකට කට්ටිය කැමති වෙයි කියලා :D
    ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ට චරිත කියපු විශිෂ්ට කියමන් තියනවා නේ
    අපි ඒවා කට්ටිය එක්ක බෙදාගමු මොකද ඇත්තටම මම දන්නේ නැති ඒවත් ගොඩාක් තියනවා
    සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම දාන්න පුළුවන්

    එතකොට අපිට ඒවා දැන ගන්නත් පුළුවන් :):):)


    තව එකක් sinhala penne nathnam sorry thama :(:(:(
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නියමයි බ්‍රෝ තව තියනවා නම් දාන්න සිංහලෙනුත් තියනවා නම් දාන්න
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    නියම අදහසක් සහෝ....පුලුවන් විදියට උදව්වක් දෙන්නම්...
    නියම ත්‍රෙඩ් එක මචන්+
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    When we do the best we can, we never know what miracle
    is wrought in our life or the life of another.
    Helen Keller