Need For Speed World -ධාවන ලෝකයේ නැවුම් පෙරළිය
NFS World
මේක මේ ඉදිරිපත් කරන්නේ අපි හැමෝම දන්න EA Games ලා. ‘Need for Speed World‘ නමින් ජූලි මස 20 නිකුත් වීමට තිබෙන මෙම ක්රීඩාව දැනට සීමිත බීටා ටෙස්ට් මට්ටමේ පවතිනවා. ඔබටත් මෙහි බීටා නිකුතුව සදහා ඉල්ලුම් කළ හැකියි.මෙය Most Wanted, Carbon ක්රීඩා වල ක්රීඩා රටාව මනාව මුසු කරගනිමින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා. නමුත් මෙම ක්රිඩාවේ චමත්කාරය විද ගැනීමට හැකියාවක් ලැබෙන්නේ අන්තර්ජාලයේ පහසුකම හරහා පමණයි. මක් නිසාද මෙය ලෝකයට ඉදිරිපත් කරන්නේ අන්තර්ජාල ක්රිඩාවක් ලෙසයි
එසේම මෙහි අත්දැකීම අපිට විදීමට හැකියාවක් ලැබෙන්නේ යම් කිසි තලයක් වෙත පමනයි. ඉන් පසු ඉදිරියට යැමට NFS World Starter Pack මිලදී ගත යුතු වනවා

]බලාගෙන ගියහම මේක සෙල්ලම් කරන එක එච්චර ලේසි වෙන්නේ නැහැ. කොහොම වෙතත් රේසිං ක්රිඩාවේ නැවුම් පෙරලියක් මේ හරහා වනු ඇති බවයි මෙහි නිර්මාණකරුවන් පවසන්නේ. ඔබත් මෙවන් වූ උද්වේගකර රේසිං තරගයක් ඔබගේ යහලුවන් හා යෙදීමට කැමති නම් ඉවසා සිටීමට සිදුවන්නේ මාස දෙකකට වඩා අඩු කාලයක් . කෙසේ වුවත් ලොව පුරා විසිරී සිටින දැවන්ත රථ ධාවකයින් හා ක්රිඩා කරමින් නැවුම්, අලුත් ක්රිඩා අත්දැකීමක පහස විදීමට ඔබට මෙමගින් හැකිවනු ඇතිබව නම් විශ්වාසයි…
source -http://panhida.wordpress.com
If u like my post add me rep+

Last edited: