Last edited:
mama hithuwe wena ekak kiyala...rockcity68 මට කිව්වා මම 1000ක් ගහලා කියලා...
...මට ඒක අහපු ගමන් හිතුනා මේක අනිත් අයටත් කියන්න...
...මගේ මේ ක්‍රියාව ගැන ඔයාලට හිතෙන දේ ලියන්න...
...ඔය ඔය ඉතිං...
...දැක්කෙ නෑ වගේ යන්න එපා...
...දැනටමත් එක අතක් Keyboard එකේ තියාගෙනනේ ඉන්නේ...
...ඔය මොනවාහරි කොටලා යන්න...
...ඉස්තුතියි...


