හත අටක් ලොරි ගෙනෙන්

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හත අටක් ලොරි ගෙනෙන්

    angry_valentine_tshirt-p235195267045139107foj6h_210.jpg

    ගොඩ ගැහුනු මතකයන්,
    සුවදවත් කඩදාසි,
    පිටු ගණන් පෙම් වදන්..
    තෑගි ලෙස නුඹ දුන්න
    දවටනද ටොෆි එතූ,
    කණ පුරා ඇද බෑව
    බොළද බස් බේගල් ද,
    නැවත ආපසු ගන්න
    හත අටක් ලොරි ගෙනෙන්
    ...

    <<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<~#Kingtakur#~>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය තියෙන්නේ... මම ඒකනෙ කිව්වේ උඹේ නිර්මාන අමුතුයි කියලා... එල මචං... දිගටම ලියපං... සිරා... :yes::yes::yes::):):)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ah patta yalu ela
    Rep +
    ස්තූතියි ස්තූතියි :):)

    ඔය තියෙන්නේ... මම ඒකනෙ කිව්වේ උඹේ නිර්මාන අමුතුයි කියලා... එල මචං... දිගටම ලියපං... සිරා... :yes::yes::yes::):):)
    අනේ මන්ද ඔන්න මම් ලිව්ව. ස්තූතියි :)

    නියමයි :D

    :):)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මචන් උබටත් කවි ලියන්න පුලුවන් , මමත් කවි ලියන්න ගත්තේ පොඩි සීන් එකක් වුනු හින්ද , උබටත් පුලුවන් වෙයි , දිගටම ලියපන් , නිසදැස් සහ කවි කලාපයේ පලකරපන් , බ්ලොග් එකකුත් හදාගනින්
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එල එල
    දවල් එක වගේම මැක්සා!
    thnx mcn:):)

    මචන් උබටත් කවි ලියන්න පුලුවන් , මමත් කවි ලියන්න ගත්තේ පොඩි සීන් එකක් වුනු හින්ද , උබටත් පුලුවන් වෙයි , දිගටම ලියපන් , නිසදැස් සහ කවි කලාපයේ පලකරපන් , බ්ලොග් එකකුත් හදාගනින්
    :):) තැන්කු මචන් කමෙන්ටුවට, බලමුකො ඉතින් :)