Valuable Sinhala Buddhist eBook

nadun07

Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    මෙම ග්‍රන්ථය බොහෝ බටහිර ජාතීහු බුදු දහම පිලිබඳව අසන ප්‍රශ්න පාදක කොටගෙන ලියා ඇත
    කෙසේ වෙතත් මෙම ප්‍රශ්න අද තරගකාරී ජීවිත ගතකරන අප බොහෝ දෙනෙකුටද ඇති බව පැහැදිලිය

    මෙහි සඳහන් සියලු කරුනු "ප්‍රශ්න - පිලිතුරු" ආකාරයට ඇති බැවින් ඕනෑම අයෙකුට කියවීම ඉතා පහසුය



    ------------------------------------------------------------------------

    උදාහරන - අන්තර්ගත ප්‍රශ්න (මෙහි දැක්වෙන්නේ කිහිපයක් පමණයි)

    බුදුන් වහන්සේ දෙවියෙක්ද?

    බෞද්ධයෝ පිලිම වන්දනා කිරීම නිවැරදිද?

    බුදු දහම විද්යානුකූලද?

    විශ්වයේ ආරම්භය ගැන බුදුන්වහන්සේ දේශනා කලේ කුමක්ද?

    විවාහයට පෙර ලිංගිකව හැසිරීම කාමයෙහි වරදවා හැසිරීමක්ද?

    කර්මය වෙනස් කල හැකිද?

    භාවනාව යනු කුමක්ද? එයින් ඇති ප්‍රයෝජන?

    ශාස්ත්‍ර ඇසීම, පේන ඇසීම බුදුදහමට අනුව නිවැරදිද?

    මාංශ භක්ෂණය වැරදිද?

    නැවත ඉපදීම ඔප්පු කල හැකිද?

    නිවන යනු කුමක්ද?


    ------------------------------------------------------------------------​



    Good Question - Good Answer (Sinhala Version)
    by Ven. S. Dhammika

    දහම දැනගන්න - විමසන්න
    එස්. ධම්මික හිමි
    පරිවර්තනය - සාමන්ත තැන්නගේ


    :) DOWNLOAD :)



    ධර්ම දානයකි, රෙප් අනවශ්යයි

    ​
     
    Last edited:
    • Like
    Reactions: kites

    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    මේක ආගමික වාද විවාද thread එකක් නම් නෙවෙයි :P pls reply to keep this thread alive :)
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බොහොම ස්තුති..හොඳ පොතක් වගේ.. ඩවුන්ලෝඩ් කලා...දැන්නම් කියවන්න වෙන්නෙ නෑ..හෙට උදේට තමයි..මේ වගේ දේකට රෙප් නොදී කොහොමද..ඒත් "You must spread some Reputation around before giving it to nadun07 again." ලු :dull:
     

    nadun07

    Well-known member
  • Mar 17, 2008
    10,852
    686
    113
    http://
    බොහොම ස්තුති..හොඳ පොතක් වගේ.. ඩවුන්ලෝඩ් කලා...දැන්නම් කියවන්න වෙන්නෙ නෑ..හෙට උදේට තමයි..මේ වගේ දේකට රෙප් නොදී කොහොමද..ඒත් "You must spread some Reputation around before giving it to nadun07 again." ලු :dull:

    hehe.. no prob :D මේකෙ හරි සරලව, ඒත් දැනගෙන ඉන්නම වටින දේවල් ටිකක් තියෙන්නෙ! මේක කලින් religious section එකෙ දැම්මා, ඒත් ඒවා homepage එකේ වැටෙන්නෙ නැති නිසා ජී.ටී අයියා ගෙනුත් අහලා ආයෙත් දැම්මෙ ගොඩ දෙනෙක්ට ගන්න ලේසිවෙන්න..