" ඔයා නම් නෝටියි
කථා නම් නෑමයි
මෙතන මා එක්කයි
තවත් ඇති සත්තයි "
පොකැට්ටුව ඇදලයි
ඒකෙ රුව දැකලයි
මා එක්ක මලටයි
ගියේ මං දාලයි...
උනේ නම් මේකයි,
අපෙ අම්ම තරුණයි
ආදරෙත් බෝමයි
උන්දැ සිහි වෙන්නයි
දාපු පිංතූරෙයි...







(ඒක අම්මගෙ පිංතූරෙ)







lassanai

thnxEla Ela
ඒක අම්මගෙ පිංතූරෙ බං

තැන්කු වේවාpatta amuthui..maru
jaya wewa kiwwaa![]()


Hari amuthuyElazz
![]()



හි..හි... එල මචං...
කලබල වෙලා තීරණ අරගන්න අයට මේක හොඳ පාඩමක්...![]()





ඒක තමයි බං, ඒක විශ්වාස කලේම නෑනෙ![]()



මචං...උබ දාන එකක් jpeg විදිහට දාපන්...
මොකද මේකෙ අනුන්ගේ නිර්මාණ හොරකම් කරලා දාන අය ඉන්නවා...![]()
අදහස් හොරුද.. 
කම්මැලියි බං ඒකයි ඔහොම දැම්මෙඅකුරක් නෑර කොපි කරලා දාන අය...![]()


අමුතුම ණිර්මානයක්..ගෑනු ඔහොම තමයි..චපලයි වගේම මෝඩයි![]()
patta machan![]()

