:: කව්ද බෝයි TV එකේ පෙන්නන්නේ නැති හේතුව ::
සුර පප්පා, සිරසේ හැම තිස්සෙම පෙන්නනවා නේ..... කව්ද බෝයි Cartoon එක ආයිත් පෙන්නන්නේ... නැත්තේ ඇයි කියලා දන්නවද?
මම හිතුවෙත් නැ...මෙච්චර ළදරු ප්රශ්නයක් හින්දා කියලා. කව්ද බෝයි.... Facebook Fan Page එකේ තමා මේ හේතුව තිබ්බේ.

කවුද බෝයි නම් වූ වීර චරිතය වටා ගෙතුනු කතා මාලාවක් වන..කවුද බෝයි කාටූනය ලන්කාවේ කාගේත් ජනාදරයට පාත්ර වූවකී..සිරස TV ආයතනය මගින් සිංහල හඩ කවා අපුරුවට නිර්මානය කල මෙම කාටුනය..ෆ්රන්සයෙ ලකී ලූක් ලන්කාවේ කවුද බෝයි බවට පත් කර හාස්්ය උපරිම අයුරින් නිර්මානය කර ඇත..නමුත් මෙහි ඇතුලත් කවුද බෝයි දුම්පානය කිරීමේ දර්ශන හේතුවෙන් දැනට විකාශය අත්හිටුවා ඇත.

Last edited:

ට්ව් එක දාල එල ෆිල්ම් එකක් බලන්න පටන් ගත්තොත් කොටු කරනව ... යකො එක්කො බොන හරිය විතරක් කොටු කරන්න ඔනෙ... මුලු එකම වහගත්තම කිසි දෙයක් පෙන්නෙ නෙ... අපෙ ලන්කාවෙ මොකක් හරි කලොත් ගු කේස් එකක්....