උබේ බටේ MP3 විදියට බාමු

Crazyeranga

Well-known member
  • Jun 3, 2010
    6,101
    782
    113
    Paris
    උබේ බටේ MP3 විදියට බාමු

    Youtube වීඩීයෝ mp3 විදිහට ඩවුන්ලෝඩ් කරමු

    1) පියවර-මුලින්ම ඔයාලට විදිහට බාගන්න ඕන යූ ටියුබ් වීඩියෝ එකේ ලින්ක් එක කොපි කරගන්න.

    2) පියවර- දැන් පහල තියෙන වෙබ් එඩවි ඕන එකකට ගිහින් එයාල කියන තැන ලින්ක් එක පේස්ට් කරලා ඔයාලට ඕන කොලිටිය තෝරන්න





    දැන් එකේන් ඹයාලට ඹනි විදියට බාගන්න හෝ අහන්න දෙයි...

    උත්සහ කරලා බලන්න..කවදා හරි ප්‍රයෝජනවත් වෙයි ඹයාලට..
    :lol::lol::lol::lol::):):):):lol::lol::lol::lol: