එදා "සුරනිමල", අද අපට "නීරෝ" විය (Cpl, Premasiri alias "NERO)

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    එදා "සුරනිමල", අද අපට "නීරෝ" විය (Cpl, Premasiri alias "NERO)

    main12.jpg


    Cpl, Premasiri alias "NERO", The ultimate SNIPER in SLA who was responsible for taking out nearly 400 LTTE cadres including many 3rd level ranks during WANNI mission is a warrior of all time that we should never forget.

    WE HAVE ONLY HEARD STORIES OR HAVENT SEEN GIANTS WHO WALKED ON THIS LAND DURING PERIOD OF DUTU GEMUNU....but today, U can see, hear and be with such GIANTS who are brave enough infiltrate into enemy territory and take down vital targets.

    Cpl. Premasiri alias "NERO" was working for Sri lanka army intelligent force as he was fluent in tamil to blend with tamil civilians in order to take out top tigers.

    This warrior gave his last breath on april 28th while he was fighting against terror flanks who were hiding among civilians and went back to mother lanka's womb forever, to live forever as an immortal warrior which will remain in our hearts when we commemorate freedom.

    Pay your tribute to this son of lanka and keep him in your memories. because he gave his last breath for our freedom, for our tomorrow...


    16266207981237994202421.jpg

    51989662317721775546221.jpg


    දුටුගැමුණු මහරජතුමාගේ සේනාවේ සිටි දක්ෂතම දුනුවායා වූයේ "සුරනිමල යෝධයා" ය. අප ජාතියට ඇවැසි වූ මොහොතක නැවතත් අප අතරට පැමිනි සුරනිමල, ශ්රී ලංකා යුධ ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක්ද පිහිටුවා තිබේ. එදා සුරනිමල, අද අපට "නීරෝ" විය.

    තම පවුලට, දරුවන්ට වඩා තම රට ජාතියට ආදරය කල නීරෝ, සටන් බිමේදී දැක්වූයේ අසමසම හැකියාවකි. වැලි මිරිකා වතුර ගත් අප ජාතියට කල නොහැක්කක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

    අතීතයේ සිට මේ දක්වා සිටි උදවිය තමන් රටට කළ සහ කිරීමට බලාපොරොත්තු වන කැප කිරීම් ගැන කට මැත දොඩවද්දී, නීරෝ නිශ්ශබ්දව සිටිමින් මිහිපිට සිටින මිනිසෙක් තම ජාතියට කරන උපරිම කැප කිරීම වන ජීවිතය කැප කරමින් තමාගේ පැවරුම අවසාන කළේය. එහෙත් ඒ සතුරන් 400 කට පමන වගකියමිනි.


    83191510585971878124021.jpg

    83191510586021878124021.jpg

    83191510586071878124021.jpg


    MAY HE LIVE AMONG US AS A WARRIOR AGAIN......!

    JAYA SRI MY BROTHER........! WE OWE YOU FOREVER...FOREVER...FOREVER...:(


    :)++++++:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ සෙබලුන් අපි වෙනුවෙන්
    සටන් වෑදුන හින්දායි, අපිට
    මේ රටේ නිදහසෙ ජිවිතය ගත කරන්න ලෑබුනේ..
    :)

    You must spread some Reputation around before giving it to DJ ASHAN again.
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    machan nero kiyanne lankawe army eke deweneiyata inna hodama sniper.apita army prdarshanedi army eke ekkenek kiwuwa target 500 wadiya gaththa kenek innawa kiyala.eya thama inna nisa eya gana wisthra kiyanna baha kiwuwa.