~ වලකිමු Fake Movies වලින් ~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~ වලකිමු Fake Movies වලින් ~

මට මේ ලිපිය දාන්න හිතුනේ මේ දවස් ටිකේ ගොඩක් කට්ටිය Fake Movies Download කරලා අනාථ වෙලා ඉන්න හින්දා.. එලකිරි එකෙත් රෑට ගොඩක් කට්ටිය මේ Fake Movies පෝස්ට් කරනවා.. හැබැයි ගොඩක් ලංකාවෙ කට්ටිය නෙවෙයි මේවා කරන්නේ.. වෙන රටවල් වල ඉන්න උන්.. දැන් ඒ මදිවට මහ දවාලෙත් දානව. ඉතින් මං පොඩි උපදෙස් ටිකක් දෙන්නයි යන්නෙ මේ Fake වලින් බේරෙන්න..

Fake Movies කියන්නේ මොනාද ?? ඇත්තටම Fake Movies කියන්නෙ තාම වෙලා නැති Movies වලට. ගොඩක් මේවා පෝස්ට් කරන කට්ටිය කරන්නේ මහා ලොකුවට DVDRip කියලා දානවා.. ඊට පස්සෙ ඔය හොඳ ප්‍රසිද්ධ Encoder කෙනෙක්ගේ නමකුත් ගාවගන්නවා ( Ex : aXXo, FxG , MAXSPEED, ViSiON, IMAGiNE, PrisM, SANTi, Noir etc... )

බලන්න මේ උදාහරණෙ


The Karate Kid DVDRiP 2010 XViD-P0RiA

ඕක තනිකරම Fake movie එකක්

ඉතින් මේ උපදෙස් ටික පිලිපදින්න
එතකොට කවදාවත් Fake වලට අහුවෙන්න ඕන නෑ


(1).අලුත් ෆිල්ම් එකක් දැක්ක ගමන් බාන්න යන්න එපා... මුලින්ම www.imdb.com එකට යන්න.. ගිහින් එකෙ Search කරල බලන්න ෆිල්ම් එක... ඊට පස්සෙ බලන්න ෆිල්ම් එකේ Release Date එකේ කවද්ද කියලා..සාමාන්‍යයෙන් හොද Rating එකක් තියෙන ෆිල්ම් එකක් DVDRip එක එන්න සුමාන 3ක් වත් යනවා..ඉතින් අද ඊයේ Release වෙච්ච එකක් නම් බාන්න යන්න එපා :no:

11945428.png


95402413.png


පේනවා නේද වෙනස



(2).ඒ වගේම තමා එලකිරි එකෙත් ගොඩක් අය Rapidshare, Hotfile ලින්ක්ස් දානවා අලුත් ෆිල්ම්ස් වල
ඒවාත් දැක්ක ගමන් බාන්න යන්න එපා
පොඩ්ඩක් බලන්න පෝස්ට් එක දැම්ම Member කව්ද කියලා
මේ ත්‍රෙඩ් දෙක දිහා බලන්නකෝ


Code:
http://www.elakiri.com/forum/showthread.php?t=692407

http://www.elakiri.com/forum/showthread.php?t=693117

පේනවා නේද ගොඩක් ඔය Movies දාන්නේ අලුත් IDs වලින්
ඇත්තටම Active නැති Members ලා..ඉතින් එහෙම පොඩ්ඩක් බැලුවනම් මේ Fake කතන්දරෙන් බේරෙන්න පුලුවන්
කවදාවත් Active, Reputed මෙම්බර් කෙනෙක් මෙහෙම ඒවා දාන්නේ නෑ


(3).Torrents Download කරන කට්ටියත් බාගන්න කලින් බලන්න User Verified එකක්ද කියල Torrent එක.. ඒ වගේම www.imdb.com ගිහින් කලින් වගේම ෆිල්ම් එක විස්තර බලන්න අමතක කරන්න එපා..

හැමවෙලේම Torrent එකක් බාගන්න ඕන්නම් www.torrentz.com වෙබ් අඩවිය පාවිච්චි කරන්න
ඒකෙ මේ වගෙ User Verified Torrents කොල පාටින් මාර්ක් කරලා තියෙනවා


91027854.png


ඊට පස්සෙ ඕන Movie එක ක්ලික් කරලා තමන්ට Site එකකින් Torrent එක බාගන්න පුලුවන්

මන් හිතනවා මේ උපදෙස් ටික Fake Movies වලින් බේරෙන්න පොඩ්ඩක් හරි වැදගත් වෙයි කියලා :rolleyes:
මග හැරිච්චා තියෙනවා නම් ඒවත් එකතු කරන්න කියලා ඉල්ලනවා
ඒ වගේම Movie එකක් ඕනනම් Thread දාලා ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා
එලකිරියෙ ඕන තරම් එල කොල්ලෝ ඉන්නව පට ගාලා උදව් කරන්න :)

(4).Torrents Movies බාන අයට මේ Site දෙකත් වැදගත් වෙයි කියලා හිතනවා
මේ දෙකේම තියෙන්නෙ User verified torrents බය වෙන්න එප බාන්න







ඒ වගේම කසුන්ගේ මේ Movie Thread එක හරහාත් තාමත් ෆිල්ම්ස් ඉල්ලන්න පුලුවන් :rofl:


.:|| EK MovieZ RequezT ZonE ||:.


මේ කරුනු කාරනා දැන්ටමත් ගොඩක් කට්ටිය දන්නවත් ඇති
ඒත් තවමත් නොදන්න අතලොස්සකට මේක වැදගත් වෙයි කියලා හිතනවා :D
 

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    honda lipiyak bro...keep it up...:D
    Torrent use karana tharamata thamai eke thiyena dewal gena adahasak enne ....
    ethakota fake movies down wena ekath walakinawa kal yaddi...:D

    mulika de thamai release date eka gena denagena inna eka...
    balanna haddissi kamata film down karala wedak nehe...DVD rip eka release wenakan iwasana tharamata hondaii...
     
    • Like
    Reactions: Djram

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    honda lipiyak bro...keep it up...:D
    Torrent use karana tharamata thamai eke thiyena dewal gena adahasak enne ....
    ethakota fake movies down wena ekath walakinawa kal yaddi...:D

    mulika de thamai release date eka gena denagena inna eka...
    balanna haddissi kamata film down karala wedak nehe...DVD rip eka release wenakan iwasana tharamata hondaii...



    DVD release date eka balala wedak nah machan, mokada eeta kalin Bluerays out wenawa den, release date ekatath kalin!