තාත්තා එහෙමයි

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ilovemy-1.gif

    කුඩා‍ අංකුරය මම
    මහා වෘක්ෂයකි අද..
    අතුපුරා ගැවසිගත්
    කොළ වගෙයි මෑණියන්
    මා ළගම උන්නා
    ලොවම එය දැක්කා..
    මුළු ගසම දරා ගත්
    මුල වගෙයි පියාණන්
    සැගවිලා උන්නා
    ලොවම නොම දැක්කා..
    ජීවිතෙන් පැරදුනත්
    අප රකින නියාවෙන්
    කදුලෙ නුඹ ගිලුනා
    නිබද අප රැක්කා..
    තවම නොදනිමි මමත්
    සෙනෙහසක් වෙද වෙනින්
    පියෙකු හද රදනා
    ලොවම නොම දන්නා..

    මාගේ පියාණන්ට උපහාරයක්ම වේවා..!
    ~#ඨාකුර්Z#~ විසිනි.

    • Like
    Reactions: smaldeniya

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    thaththage adare mulu lokayak wage.... kawadawath apita dukak danenna denne ne.. api wenuwen eya mulu jeewithema duk windinawa.... thaththa gena katha karanna wachana ne machan... eya kawadawath eyage kandulu apita pennuwe ne... mata mage thaththawa mathak wuna meka dakala... as dekata kandulu awa machan....
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    niyamai machan..maxxa...thathala gena kawi sindu liyawenawa aadui thamai..eh eka penne nathi deyak hinda wennathi..habai hariyata therum ganna puluwannam eka apita danenawa :)
     
    ඔව් මචං, තාත්තල කවදත් එහෙම තමා.
    ඒ ගොල්ලන්නෙ ආදරය තේරුම් ගන්න අමාරුයි.
    නමුත් ඒ ආදරය කවදාවත් මනින්න බෑ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් මචං, තාත්තල කවදත් එහෙම තමා.
    ඒ ගොල්ලන්නෙ ආදරය තේරුම් ගන්න අමාරුයි.
    නමුත් ඒ ආදරය කවදාවත් මනින්න බෑ.

    thaththala hama dema karath kisi deyak balapororththtu wenne ne ....
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ස්තූතියි මචං

    niyamai machan..maxxa...thathala gena kawi sindu liyawenawa aadui thamai..eh eka penne nathi deyak hinda wennathi..habai hariyata therum ganna puluwannam eka apita danenawa :)
    හ්ම් අපිට දැනෙනව මචං. ඒ ගොල්ලන්නෙ ජීවිතේම කැප කරන්නෙ අපි වෙනුවෙන්නෙ.
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    '' අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළියවුනි
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
    පිය සෙනෙහසට කව්ගී ලියැවුනා මදී''

    :yes: ලස්සන නිර්මාණයක්!
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    '' අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
    ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළියවුනි
    රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
    පිය සෙනෙහසට කව්ගී ලියැවුනා මදී''

    :yes: ලස්සන නිර්මාණයක්!

    ස්තූතියි මචං