අයියෝම අයියෝ

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අයියෝම අයියෝ

    17397536.gif


    "ලෝකෙ ගෝලාකාරයි. ‍කෙල්ලො විවිධාකාරයි" උඹල ඕනෙ එකෙක් දන්නව ඇති මේ සිම්පල් තියරිය. ඒ වගෙමයි ඒ කෙල්ලොන්ගෙ පුරුදු මාරම අමුතුයි. උන් කථා කරනකොට දාන වර්ඩ්ස්.. අනේ මන්ද අඤ්ඤකොරොස්. වැඩි කතා ඕනෙ නෑ මේත් ඉතිං ඒ වගෙම මට හම්බ වෙච්ච අමුතු ටෝල්ක්ස් තියෙන කෙල්ලෙක්. පොඩ්ඩක් බලපල්ලකො "අයියෝ" වර්ඩ් එක යූස් කරන හැටි....

    ඔයා නම් අයියෝ
    මාරයිනෙ අයියෝ
    දෙන ටෝල්ක්ස් අයියෝ
    අමුතුයි නෙ අයියෝ
    ඇවිද්දත් අයියෝ
    හිනාවත් අයියෝ
    ඔක්කෝම අයියෝ
    අයියෝම අයියෝ
    දැන් ඉතිං ගොයියෝ
    මගෙ වෙයන් අයියෝ
    කොහෙ ගියත් අයියෝ
    රැක දියන් දෙයියෝ

    :):):P:):)



    ~#ඨාකුර්Z#~ විසිනි.
     
    Last edited: