ලංකාවෙත් පොන්නයින්ගේ උත්සව GAY PRIDE 2010 Colombo (Colombo Pride 2010)

sacosl

Member
Aug 10, 2006
108
13
0
Colombo-Kandy
ලංකාවෙත් පොන්නයින්ගේ උත්සව GAY PRIDE 2010 Colombo (Colombo Pride 2010)

මෙම මාතෘකාව යටතේම මීට පෙර ද ත්රෙඩ් එකක් තිබෙන බව කරුණාවෙන් සලකන්න. (http://www.elakiri.com/forum/showthread.php?t=698517)

SRI LANKA CELEBRATE GAY PRIDE FESTIVAL (COLOMBO PRIDE) EVERY YEAR....
(For 2010, Now on COLOMBO)
http://www.thesundayleader.lk/2010/06/21/colombo-pride-closets-are-for-clothes/

EQUAL GROUND is once more proud to present Colombo PRIDE 2010 – a celebration of diversity and Gay Pride! (www.equal-ground.org)

Schdule...
24th June: Rainbow Pride party (Tickets for sale at EQUAL GROUND from 10th June onwards)

1 July: Special Film Screening – “Beyond Gay: The politics of Pride” – Hosted by the British High Commission

5-7 July:
• Rainbow Visions – LGBT Art and Photo exhibition
• Celluloid Rainbows – LGBT Film Festival – Hosted by the British Council

10th July: LGBTIQ theatre performance – “Leave a light on for me”

11th July: Rainbow Kite Festival on Mt. Lavinia Beach

Contact us for details on venues, tickets, times and any other information.

Email: [email protected]/[email protected]
Tel: 94-11-2512977 or 5679766

The Colombo Lesbian, Gay, Transgender and Bisexual community held a colorful fashion show at the Galadari Hotel on June 20th.
some Fashion Show pics... (20/06/2010)

gayexhib_pics08Gossiplanka_00.jpg

gayexhib_pics012Gossiplanka.jpg

gayexhib_pics19Gossiplanka_00.jpg

gayexhib_pics16Gossiplanka_00.jpg

gayexhib_pics014Gossiplanka_00.jpg

But in Sri Lankan Low....
Homosexual activity between consenting adult males is illegal in Sri Lanka. Vestiges of antiquated (1883) colonial sodomy laws remain, allowing for punishment of up to 12 years in jail.

(in Wikipedia)
Mount Lavinia also serves as the gay district of Colombo. Although not home to any gay bars, it is a very gay friendly town and always plays host to Colombo's Gay Pride week in June. Do not be surprised if some bars have the rainbow flag flying on the beach.

ගල්කිස්ස යනු සමලිංගික (පොන්නයන්) ගේ නඟරයයි. එමෙන්ම කොළඹ ද සමලිංගිකයන්ට හිතවත් නඟරයක් ලෙස අන්තර්ජාතිකව ප්‍රසිද්ධියට පත් වී ඇත. එමෙන්ම වාර්ශිකව පවත්වන 'ගේ ප්‍රයිඩ් කොළඹ' උත්සව මාලාවද එයට හොඳ උදාහරණයකි.

Gay Flag just like the Cooperative Flag... (Rainbow Flag)
but not a COOPERATIVE Flag...
Its GAY RAINBOW FLAG....
I know you can see this flag in colombo & mt lavinia very often.....

I now you will surprise....
But SRI LANKA IS GAY FRIENDLY COUNTRY....,
COLOMBO IS GAY FRIENDLY DISTRICT
MT LAVINIA IS GAY TOWN

ශ්‍රී ලංකාව සමලිංගිකත්වයට එරෙහි රටක් වුවත්......
ශ්‍රී ලංකාව සමලිංගිකයන්ට උදවුදෙන හිතවත් රටකි..
කොළඹ සමලිංගිකයන්ගේ නවාතැන්පලකි.
ගල්කිස්ස සමලිංගිකයන්ගේ නඟරයයි....!
(on international reports)

වැඩි විස්තර පසුවට....
 
Last edited:

sacosl

Member
Aug 10, 2006
108
13
0
Colombo-Kandy
පොන්න සැණකෙලිය....

url.jpg
This flag not a COOPERATIVE Flag...
Its GAY RAINBOW FLAG....
I know you can see this flag in colombo very often.....

ඉහත දැක්වෙන කොඩිය සමූපාකාර කොඩිය නොවේ.
එය සමලිංගිකයන් ගේ කොඩියයි.
මෙම කොඩිය ගල්කිස්ස ප්‍රදේශයේ බොහෝ හෝටල් වල දක්නට ලැබේ.

එම පොන්න සැණකෙළියේ තවත් රූප රාමු කිහිපයක් පහත දැක්වේ....
gayexhib_pics21Gossiplanka_00.jpg

gayexhib_pics04Gossiplanka_00.jpg

gayexhib_pics005Gossiplanka_00.jpg

gayexhib_pics017Gossiplanka_00.jpg

ලංකාවේ පොන්නයින් හිටියාට කම් නැත. ඒත් මෙසේ ලංකාව අන්තර්ජාතිකව පොන්න රටක් ලෙස ප්‍රචලිත වීමෙන් වැණසෙන්නේ ශ්‍රී ලාංකික අභිමාණයයි. අපේ දරු දැරියන් ගෙන් මොවුන්ගේ විකෘති කාම ආශාවන් සන්තර්පනය කර ගැනීමට යාම අනාගතයේදී වැඩි වනු ඇත. (දැනටද ගල්කිස්ස පැත්තේ කොළු කාරයන් බොහෝ ඇත). ලංකාවේ සංචාර ප්‍රවර්ධනය කල යුත්තේ මේ උන්මත්තකයන්ට නොවේ. මෙම ව්‍යසනයට equal-ground.org නැමැති රාජ්‍ය නොවන සංවිධානය මූලිකත්වය ගෙන කටයුතු කරයි.

අන්තර්ජාලයේ පරිකෂාකරන විට, මෙම උත්සව මාලාව ලෝක ප්‍රසිද්ධ එකක් බවට හඳුනා ගත හැක. එසේම දකුණු ආසියාවෙන් මෙම උත්සව පැවැත්වීමට ඉඩ දුන්නු එකම රට ලෙස සැලකෙන්නේද ලංකාවයි. ඒකෝන් ව හරවා යැවුවා සේම මේ සමාජ විරෝධී, නීති විරෝධී කටයුතුද නැවැත්වීමට රජය වහ වහා කටයුතු කල යුතුය.
 
Last edited:

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
kalen kaalate eka eka maanasika aathal thiyena NGO kaarayo eka eka possitions walin sri lankawata h****nna enawa...

ape eunuth ewa oluwata daagena dagalanawa.
 
~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
kalen kaalate eka eka maanasika aathal thiyena NGO kaarayo eka eka possitions walin sri lankawata h****nna enawa...

ape eunuth ewa oluwata daagena dagalanawa.
 
Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අන්තර්ජාලයේ පරිකෂාකරන විට, මෙම උත්සව මාලාව ලෝක ප්‍රසිද්ධ එකක් බවට හඳුනා ගත හැක. එසේම දකුණු ආසියාවෙන් මෙම උත්සව පැවැත්වීමට ඉඩ දුන්නු එකම රට ලෙස සැලකෙන්නේද ලංකාවයි. ඒකෝන් ව හරවා යැවුවා සේම මේ සමාජ විරෝධී, නීති විරෝධී කටයුතුද නැවැත්වීමට රජය වහ වහා කටයුතු කල යුතුය.
    mewa nawathwanna goverment ekata bane ban. eketh inna okkoma wage ponnayone.
     
    sacosl

    Member
    Aug 10, 2006
    108
    13
    0
    Colombo-Kandy

    diamonddrago

    Member
    Oct 13, 2009
    4,865
    117
    0
    In the attic...
    so whats ur problem....?

    do you complain about normal fashion shows.....? don't they "hurt" sri lanka's culture and traditions according to the "close-minded old and grumpy men" society?

    :lol::lol::lol:

    go hide in ur mud hut.....while colombo modernizes and reaps the rewards....:eek:;)
     
    bin laden

    Banned

    Modernizes?Not only gay This goverment should accept child marrage!Like 9 year old granny marrying 54 year old liitle boy!:rofl:;)
     
    • Like
    Reactions: nadun07

    sacosl

    Member
    Aug 10, 2006
    108
    13
    0
    Colombo-Kandy
    so whats ur problem....?

    do you complain about normal fashion shows.....? don't they "hurt" sri lanka's culture and traditions according to the "close-minded old and grumpy men" society?

    :lol::lol::lol:

    go hide in ur mud hut.....while colombo modernizes and reaps the rewards....:eek:;)

    මේක නිකං ෆැෂන් ෂෝ එකක් නං මම ගනං ගන්නෙ නෑ. ඒ වගේම මේක නිකංම නිකං පොන්න උත්සවයක්නං ඒකත් මට වැඩක් නෑ. මම මේක ගැන කතා කරන්න හිතුවෙ මේක වසර ගනනාවක් පුරා පවත්වාගෙන ආපු, උත්සව මාලාවක් නිසයි.

    ලෝකයේ සමහර රටවල් ලංකාව ගැන දන්නෙ පොන්නයින්ගෙ රට කියන විදිහටලු. පොඩි කොල්ලො කෙල්ලො මුන්ට විකුණන ජාවාරමක් ‍තියෙනවා කියල උඹ දන්නවද?

    පොඩි කොල්ලන්ට හෝමෝන දීල කොල්ලො සමලිංගිකයන් කරන ව්‍යාපාර ලංකාවෙ තියෙනවා කියල උඹ දන්නවද?

    හොදට ඉපදුනු, හොද කොල්ලො කෙල්ලො පොඩි කාලෙම මේවට පුරුදු කරවල බෙහෙත් දීල බලෙන් පොන්නයො කරන බව, මේවා අපේ රටේ මුහුදු කරයේ කෙරෙන බව උඹල දන්නවද,

    විකිපීඩියාවේ විදිහට ගල්කිස්ස කියන්නෙ කොළඹ තියෙන පොන්න නඟරයයි. එහෙම දැක්කාම මට ලංකාවෙ අනාගතය ගැන දුක හිතුනා. :(

    Mount Lavinia also serves as the gay district of Colombo. Although not home to any gay bars, it is a very gay friendly town and always plays host to Colombo's Gay Pride week in June. Do not be surprised if some bars have the rainbow flag flying on the beach.

    ඒ වගේම මම මේ ගැන දැන ගත්තෙ ඊයෙ, පස්සෙ හොයල බලනකොට ලංකාවෙ ගොඩාක් තැන්වල අපට නොදැනෙන්න මුං වැඩ කරල තියෙනවා. :eek:

    මට මුංගෙ ගිය අවුරුද්දෙ Rainbow Kite Festival 2009 පින්තූර ටිකක් හොයාගන්න පුළුවං උනා...
    ගල්කිස්ස පැත්තෙ යන අපෙ උන් මේව දකින්නත් ඇති... ඒත් දන්නෙ නෑනේ...

    3674164167_da7ea6a3b6.jpg

    3675020524_0aa6b1de03.jpg

    3675061986_de92f1d10e.jpg

    3674226253_028fd2ccb4.jpg

    3675023994_571fc8a762.jpg

    පොඩ්ඩක් බලපල්ලා... මේවා පොන්නයන්ගෙ සරුංගල්.... (ගෝල්ෆේස් එකෙත් විකුණනවා)
    :lol:
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0

    තමන්ට සොබා දහමෙන් ලැබිල තියන දේට විරුද්ධව යන මේ මානසික ආබාධකාරයින්ට තවත් ඉඩ දිය යුතුද?
    ආණ්ඩුව මේ ගැන ක්‍රියාමාර්ගයක් නොගන්නේ ඇයි?

    (සමහරවිට ආණ්ඩුව ඇතුලෙත් මුං ඉන්නවද දන්නෙ නෑ. නැත්තං රනිල් එක්ක හොර ගිවිසුමක් ගහගෙනද දන්නෙ නෑ :P