තිරිගු පිටි මිලත් අද සිට ඉහලට - Good idea ? Bad Idea ?

තිරිගු පිටි මිලත

  • Good Idea

    Votes: 9 39.1%
  • Bad Idea

    Votes: 14 60.9%

  • Total voters
    23

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
තිරිගු පිටි මිලත් අද සිට ඉහලට - Good idea ? Bad Idea ?

තිරඟු පිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යන බව ප්‍රීමා සමාගම බේකරි හිමියන් වෙත දැනුම්දී ඇති බව වාර්තාවේ.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ තිරිඟු පිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 10.50 කින් ඉහළ නැංවීමට කටයුතු කරන බව ප්‍රිමා සමාගම තම සංගමය වෙත දැනුම්දුන් බවයි.

ඒ අනුව පාන් ඇතුළු තිරිගුපිටි ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් හෙට දිනය ඇතුළත තීරණයක් ගැනීමට බලාපොරොත්තුවන බව එම සංගමය වැඩිදුරටත් පවසයි.


Good Idea ? - wena kama kan na puluwan (bathala, hal piti)

Bad Idea ? - ayyyo api pan kan ne

Vote :D


government has introduced a duty of Rs 10 per kilogram of wheat grain imported into the country with immediate effect.


this is why the pan piti prices are going up

sudda ge kuman trana yak nisa newei :lol:
 
Last edited:
  • Like
Reactions: shenoxxx

kinkong

Member
Jun 21, 2010
504
29
0
මහින්දට ජය වේවා... යකෝ ටිකක් හිතපන්කො... අපිට කන්න නැති උනත් මොකද බන්, අපේ මහ රජාණන්ට පිංසිද්ද වෙන්න වාහනයක් ගන්න පුලුවන්... ඩොක්ටර්ස් ලත් නිතරම කියන්නෙ බන් පාන් පිටි ගිලිනවට වඩා යකඩ තියන කෑමක් කන්න කියලා නෙ
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    dan anduwe balan ne lankawa 1970's aran yan na

    ekale kiwwe

    'api wawala kamu kiyala'

    minissu bathala kala epa wela unp ekata vote kara 1977

    slfp aya 1970's karapu warad dama karanawa wage penne

    mun wawagena kanawa... pawla pitin.... :lol:
    api lewa kanawa.... okai wenasa... :growl::growl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හී...හී......අපේ මහා රජාට ජය වේවා.....පොඩ්ඩක් ඉන්න තවම පටන් ගත්තා විතරයි..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මහ රජාට චන්දෙ දුන්න උන් දැන් තනකොල කාපිය
    අපි නම් අහු උනොත් ඕකගෙ ඇ* දෙක කඩාගෙන කනවා
    මෙහෙම ගියොත් මිනිස්සු කන්න නැතුව මැරිල යයි......
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මහ රජාට චන්දෙ දුන්න උන් දැන් තනකොල කාපිය
    අපි නම් අහු උනොත් ඕකගෙ ඇ* දෙක කඩාගෙන කනවා
    මෙහෙම ගියොත් මිනිස්සු කන්න නැතුව මැරිල යයි......

    niliyo kiyak oka kadan kalada danne ne :lol::lol: