eBay කුප්පි #5 - මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හ#
මිලදී ගත් භාණ්ඩයක් නොලැබුණොත් හෝ දෝෂ සහිත භාණ්ඩයක් ලැබුණොත් මොකද කරන්නෙ? (eBay කුප්පි #5)
ඔන්න කාලෙකට පස්සෙ eBay සම්බන්ධ ලිපි පෙළේ ඊළඟ ලිපිය ලියන්නයි හදන්නෙ. පසුගිය ලිපියෙන් පොරොන්දු වුනේ මෙවර ලිපියෙන් eBay Auctions වලින් Bid කරලා භාණ්ඩ අරගන්න හැටි ගැන ලියන්න වුනත්, මේ මෑතකදි අපේ පාඨකයෙක්ගෙ ප්‍රතිචාරයකින් අහපු ප්‍රශ්නයක් නිසා මට හිතුණා ඊට කලින් අද මේ ලියන්න යන දේ ගැන ලිව්වොත් හැමෝටම ගොඩක් වැදගත් වෙයි කියලා. මොකද මේ eBay වෙතින් අපි මිලදී ගන්නා භාණ්ඩ වැරදිලාවත් අප වෙත නොලැබෙයි සහ අපි order කරන භාණ්ඩයට වඩා වෙනස් භාණ්ඩයක් අප වෙත ලැබෙයි කියන බිය නිසා තාමත් eBay ගණුදෙනු පටන් ගන්න පසුබට වෙන අයත් ගොඩදෙනෙක් ඉන්නවා. ඉතිං ඔක්කොටම කලින් මේ බොරු බිය නැති කරන්න ඕන නිසයි අද මේ පිළිබඳව ලියන්න හිතුවෙ.
කුප්පිය පටන් ගන්න කලින් තව සුභ ආරංචි ටිකකුත් තියෙනවා කියන්න. අපේ මේ eBay ලිපි පෙළ මුල ඉඳලම කියවලා eBay වෙතින් ගණුදෙනු කිරීම ආරම්භ කරපු ගොඩදෙනෙක්ට දැන් එයාලා මිලදී ගත්ත භාණ්ඩ ගෙදරටම ඇවිල්ලා. ඒ පිළිබඳ ගොඩ දෙනෙක් අපේ පහුගිය ලිපි වලට ප්‍රතිචාර එක් කිරීමෙන් වගේම fb හරහා සහ email එවීමෙනුත් මාව දැනුවත් කරලා වගේම ස්තූති කරලා තිබුනා. ඉතිං තමන් කාලෙකට ඉහතදි ප්‍රයෝජනයක් ගත්තු දෙයක් ගැන ඒ ප්‍රයෝජනේ ලැබුණයින් පස්සෙ ඇවිත් කියලා යන්න වගේම ස්තූති කරලා යන්න තරං කෘතඥ වුනු ඒ සියලුම දෙනාට මං මේ වෙලාවෙ ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මේ ලිපි පෙළෙන් කවුරුම හරි කෙනෙක් ප්‍රයෝජනයක් ලබනවනම් මටත් ගොඩක් සතුටුයි. ඉතිං තමන් මිලදී ගත්තු භාණ්ඩයක් තමන්ගෙ ගෙදරටම ආවම ඔයාලට දැනුණු සතුට මාත් එක්කත් බෙදාගත්ත එත ගැන ආයෙමත් සැරයක් ඒ අයට ස්තූතියි.
ඉතිරිය කියවන්න >> ධනිකගේ සිතුවිලි | Dhanika's Thoughts:
http://dhanikauom.blogspot.com/2010/07/ebay-5.html
---
Please put your comments on the blog post instead of here. Thanks!

Last edited: