විනාඩි15ට_සෑරයක්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    විනාඩි15ට_සෑරයක්

    මිනිසුන් හෑටියට අපිට ජිවිතයක් ගොඩ නගා ගන්න ආහාර අවශ්‍යයි.. අපි දිනකට කෑම ප්‍රධාන වේල් ලෙස 3ක් වෙන් කරගෙන තියෙනවා.
    උදේ, දිවා, ඒ වගේම රාත්‍රි ආහාර ලෙසයි. (සමහර අය රාත්‍රි ආහාරය අනුභවය මග හරිනවා )

    නමුත් දෑන් මං මේ ත්‍රේඩ් එකෙන් කියන්න උත්සහ කරන මේ තරුණිය නම්,
    දිනකට කෑම වේල් 60 අනුභව කරනවා..

    ඔව්, හිතාගන්න අමාරුයි තමයි.. මේ තරුණියගේ මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නෙ ඈගේ සිරුරේ තියෙන අසාමාන්‍ය බර නිසායි...

    මේ තරුණියගේ වයස අවුරුදු 21යි. ඈගේ උස අඩි 5යි අගල් 2යි, නමුත් බර 25KG යි.
    මේ තරුණියට විනාඩි 15-20 ට සෑරයක් එක වේලක් කන ලෙසයි වෛද්‍යවරුන් නිර්දේෂ කරලා තියෙන්නේ. මෑයගේ තත්ත්වය වෛද්‍යවරුන්ට පවා තවමත් තේරුම් ගන්න බෑරි වෙලා..
    මේ තරුණියට සහොදරයෙක් වගේම සහොදරියෙක් ඉන්නවා ඒ අය නම් සාමාන්‍යතත්වයේ පසු වෙනවා..


    මේතන මං දකින විශේෂත්වය වෙන්නේ...
    මේ වගේ ළමයෙක් ඉපදුනත් මේ තරුණියගේ දෙමව්පියන් ඈයව ප්‍රතික්ශෙප කරන්න උත්සහ කරලා නෑ.
    ඒ දෙමව්පියන් අනිත් ළමයින්ට ආදරේ කරනවා හා සමානව මේ ළමයාටත් කරුණාව දක්වලා තියෙනවා..
    ඒ දෙමව්පියන් ගේ ආදරය කරුණාව දයාව මේ තරුණියට ලෑබුන හින්දායි.. මේ වගේ චරිතයක් අපිට දකින්න ලෑබුනේ.


    67554264.jpg


    85357217.jpg


    96948803.jpg





    මේ අහිංසක යුවතිය ගෑන ඔය යාලුවන්ට හිතෙන දේ,
    මේ ත්‍රේඩ් එකට පොඩි වෙලාවක් හරි වෙන් කරලා පවසන්න අමතක කරන්න එපා..


     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    kiyanna wachana ne ban... kochchara satutin hitiyath ae girlts monawa hitenawa athda??? amuthuma deyak meka.. thnx for sharing bro
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    me loke hema kenatama cool life style ekak lebenne na:D deviyan wahansege niyamayane :oo: un wahansege kemeththane meka eka hinda ganna ganna deyak na:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    mokawath kiyanna bayai deviyan wahansege kemaththa matha karapu deyak viwechana kara kiyala mata daduwam lebunoth :baffled::baffled::baffled::baffled::baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ^^
    She probably has stolen foods and let poor people died in starvation in her past life.
    that's called Karma.it's in Buddhism. follow Buddhism and get rid from this "Life-Death Circle".!!

    paw ban duka hethenava

    oyata rep++ danna ba kiyanavane :(

    ඔව්, මේ තරුණිය ජිවිතය වෙනුවෙන්
    මේ තරම් කෑප කිරිමක් කරන්න සිදු වීම එක ගෑන හිතද්දිත්, දුක හිතෙනවා..
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    @dumasrc
    if god created people ,and he is so kind why he let poor people suffer from like that things.u see now there is no god only an automatically system.
    අයියේ මට ඉංගිරිසි බැ සිංහලෙන් කියනවද?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    I don't understan explain plz



    kiyanna wachana ne ban... kochchara satutin hitiyath ae girlts monawa hitenawa athda??? amuthuma deyak meka.. thnx for sharing bro

    ඒ තරුණිය හොදාකාරම දන්නවා.. දෑන් ඉන්න තත්ත්වය ගෑන..
    ඒත් ඒ තරුණිය ඒ ගෑන හිතලා දුක් වෙන්න යන්නේ නෑ..
    ඒ චරිතයෙන් අපිට ඉගෙන ගන්න හුගක් දෙවල් තියෙනවා..
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    බොහෝවිට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත හෝමෝන වල ප්‍රශ්ණයක් නිසා ඇතිවෙන රෝගී තත්වයක් වෙන්න පුලුවන්.. ඒ කොහොම උනත් නිරොගිමත් ජීවිතයක් ලබන්න අපි කොච්චර වාසනාවන්තද කියල හිතෙනව මේව දකිද්දි
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    me loke hema kenatama cool life style ekak lebenne na:D deviyan wahansege niyamayane :oo: un wahansege kemeththane meka eka hinda ganna ganna deyak na:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    mokawath kiyanna bayai deviyan wahansege kemaththa matha karapu deyak viwechana kara kiyala mata daduwam lebunoth
    :baffled::baffled::baffled::baffled::baffled:

    ඔව්, දෙවියන්වහන්සේගේ කෑමෑත්ත..
    පරිදි තමයි.. මේ වගේ දෙවල් සිදු වෙන්නේ..
    ඒත් මට අවශ්‍ය වුනේ..
    මේ තරුණියගේ දෙමව්පියන් මේ චරිතයට ආදරේ කල එක පෙන්නන්නයි...