 |
|
|
|
|
Senior Member
|
|
Posts: 9,533
Join Date: Jan 2009
|
|
|
02-05-2010, 10:55 PM
Maawa Amathaka Kalata
Noel Raj
|
 |
Senior Member
|
|
Posts: 568
Join Date: Oct 2006
|
|
|
02-05-2010, 11:09 PM
Dayarathna Ranathunga
Jaya sirimaha bodi
Ruun peththa karakenawa
Sama kone
|
 |
Senior Member
|
|
Posts: 2,233
Join Date: Jul 2007
Location: Nowhere
|
|
|
02-06-2010, 12:15 AM
Quote:
Originally Posted by sandun thilaka
Maawa Amathaka Kalata
Noel Raj
|
තෑන්ක්ස් ශශි මම මේ සින්දුව ගන්නවා
මා ගාව තියෙන්නෙ ලයිව් එකක්
මේක ඔරිජිනල් වගේ
|
 |
Senior Member
|
|
Posts: 2,233
Join Date: Jul 2007
Location: Nowhere
|
|
|
02-06-2010, 12:31 AM
සීත නිම්නයේ මද අන්දකාරයේ
ඔබට නේද මා සිනාසුනේ
ඒ ඔබදෝ ඔබ නොවෙදෝ
වෙන කවුදෝ ඔබ වගෙදෝ
මා සිතේ බියක්ද ඇතිවුනේ
Seetha Nimnaye - Greshan Jayamaha
|
 |
Senior Member
|
|
Posts: 2,233
Join Date: Jul 2007
Location: Nowhere
|
|
|
02-06-2010, 12:44 AM
පහන් තිරේ ඇවිලෙන්නේ
පැතුම ඔබේ නෑ සුන් වන්නේ
සසල වුනා හද සාගරේ හා..හා...
උරගා බැලුවද මගෙ ආදරේ හෝ.. හෝ...
නවමලියේ ඔබ සෙවනේ
දහසක් මල් වල සුවද දැනේ
මා කවුදැයි අමතක වී
මගෙ නෙත සිත ගත ඔබ සතු වී
Pahan Thire Awilenne - HR Jothipala & Anjaleen Gunathilaka
|
 |
Senior Member
|
|
Posts: 2,233
Join Date: Jul 2007
Location: Nowhere
|
|
|
02-06-2010, 01:03 AM
සිතට හොරා එන සිතුවිල්ලේ
මම තනි වූයෙමි විමසිල්ලේ
සිහින විමානෙක සැනසිල්ලේ
සිත ගැලුවා ඒ සිතුවිල්ලේ
Sithata Hora Ena - Isuru Jayarathne
320Kbps
|
 |
Senior Member
|
|
Posts: 2,233
Join Date: Jul 2007
Location: Nowhere
|
|
|
02-06-2010, 01:53 AM
මට නොවේ ඔබ ආදරය කලේ
මගෙන් ලද ආදරයට පමනයි
ඔබ ආදරය කලේ
පෙර සැන්දෑවක ඔබ හමුවන්නට
මා නොපැමිනි දවසේ
පසුදා තරහින් නොදොඩා හිටියේ
කිමද කියන් ලඳුනේ ආදරේ නම්
Mata Nowe Oba Adaraya Kale - Nimal Gunasekara
(First Copy)
|
 |
Senior Member
|
|
Posts: 2,233
Join Date: Jul 2007
Location: Nowhere
|
|
|
02-06-2010, 02:10 AM
සුමුදු රටා එපා ලඳේ
කොඳ මල් අසමාන වටේ
කුමුදු බැලුම් එපා ලදේ
අඩවන් අනුරාග නෙතේ
ඔමරි ලතා මවන් ලදේ
පිරිපුන් හදපාන හිදී
කුරුළු කතා කියන් ලදේ
විහඟුන් අමනාප නොවේ
Sumudu Rata - Thilakasiri Rathnayake
(First Copy)
|
 |
Senior Member
|
|
Posts: 2,233
Join Date: Jul 2007
Location: Nowhere
|
|
|
02-06-2010, 02:27 AM
ඔබ මගෙ නම් මම ඔබෙ නම්
එක සිත එක වගෙ නෑ නෑ බිඳෙන්නෙ
ජීවත් වෙනා තුරා
සඳ පායලා නෑ වෙනදා විලාසෙන්
ඔබේ මුහුන දැකලා වගේ
සදගෙන් පලක් නෑ ඔබ මා ලඟින් නම්
තරු දහස අහසේ නැගේ
මොනවද කියන්න යටිහිත හදන්නෙ
කිවමැන ඇහෙන්න (ටිං ටිං)
දෙසවන් බලාහිදී
Oba Mage Nam - HR Jothipala & Sujatha Aththanayake
(Classical Music)
|
|
Tags
|
අමතක වුනු ගීත, අවුරුදු නෑගම් :), එකමුතු ගී සංසදය, ගීත උල්පත, දසතක මල් සුවද, නිදහස් නවාතැන, පැරණි රස - දිල්, පැරණී ගී ගගුල, මල් වරුෂා, මහ ගෙදර මුතුපොට, සඳූන් තිලක :(, සිංහල අපේ ගීත, ♠ මහ ගෙදර ♠, *sinhala song world*, author missin thread :p, ek best thread, gr8 sngs, old hits, old is gold, sindu godaiiiii, sinhala mp3 download, sinhala old hits club, sl old hit, songs add here, ©sl hits™  |
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|