සමුගන්න කාලයයි-Samuganna Kalayai
සමුගන්න කාලය ඇවිල්ල කියලයි මම හිතන්නේ
එලකිරි
ඇත්තටම කිව්වොත් මේවගේ දෙයක් කරපු අපේ ලොක්ක අයියට දීර්ගායු වෙන්න ඔනේ
මම මල් බබා ඉතින් සමු ගන්න මට දැන් කාලය ඇවිල්ල
එලකිරි එකේදී මට ගොඩක් අය හමු වුනා ගොඩක් උදව් ලැබුනා ඒ හැමදෙයකටම බොහොම ස්තුතී උදව් කරපු නොකරපු හැම කෙනාටම ලස්සන අනාගතයකට සුභ පතනවා
එලකිරි එකට මගෙන් දෙන්න පුලුවන් උපරිම දේවල් දුන්න
එලකිරි එකෙනුත් උපරිම ප්‍රයෝජන ගත්තා
තව ඉදිරියට ඉන්න කාලයක් මට නෑ ඉතින්
මා අතින් මේ කාලය තුල යම් යම් වැරදි උනා කියලා මම හිතනවා ඒ හැමදෙයක්ම නොදැන කලා කියලයි මම හිතන්නේ ඉතින් මොන කරන්නද මිනිස්සුන්ටනේ වරදින්නේ
කිසිම හිතේ කහටකින් නෙවෙයි මෙහෙම වෙන් වෙලා යන්නේ
කවදා කොතන හෝ නැවත හමුවෙන්න කියා ප්‍රාර්ථනා කරනවා
ඉතින් එහෙනම් මෙහෙම සමු ගන්නම්
වෙන් වෙන්න දවස ලගයි
සිතට දුක දැනෙයි
ලස්සන කාලයක් ගෙවුනයි
යන්න වෙනකොට යන්න වෙනවමයි
ඔබ සියලු දෙනාටම සුභම සුභ අනාගතයක් සහ සියලු ප්‍රාර්ථනා සපලවන අනාගතයකට ආසිරි පතමි
දවසක හමුවී දවසක වෙන්වන්නට
කිමද අප හමු වුනේ
වෙන් නොවන දිනයක හමුවන්න
පතමු නිතිනේ
Samugannam Mama Ehenam
Thankz
All Of U
I'm Proud Of U
I MIS U
BYE BYE