www.elakiri,com(එළකිරි.කොම්)

Status
Not open for further replies.

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    www.elakiri,com(එළකිරි.කොම්)

    මම එළකිරි.කොම් එකේ මගේ 9000 වන post එක ලෙස මේක දාන්නේ......



    එළකිරි.com එකේ අළුත් සාමාජිකයන්ට හා සමහර පරණ සාමාජිකයන්ට මේක වැදගත් වෙයි..

    එළකිරි එක domain එකක් විදිහට register කරලා තියෙන්නේ, 2004 මාර්තු 16.
    අපේ GTRZ අයියා ඉස්කෝලෙන් out වෙලා නිකන් ඉන්න ගමන් කරන්න හදපු plan එකක්..
    ඉස්සරහට ජනප්‍රිය වෙයි කියලා හිතපු නිසා domain name එක අරන්,(site එකක් කරන්න අදහසක් තිබිලා නෑ)

    සයිට් එක පටන්ගත්තේ 2006 අප්‍රියෙල් 8

    මුලින්ම ලොකුවට කරන්න අදහසක් තිබිලානෑ...
    පස්සේ කොහොමහරි පරණ membersල කීපදෙනෙක් බලෙන්ම වගේ GTRZ ට ගහලා බැනලා පටන් අරන් තියෙන්නේ...
    වැල්ලවත්ත, බම්බලපිටිය පැත්තේ ගෑණු ළමයින්ගේ ඉස්කෝලවල තාප්ප වල spary කරලා ගහලා තමයි අමාරුවෙන් site එක promote කරේ..:P

    2006 එළකිරි

    සාමාජිකයෝ වේගයෙන් වැඩි උනා, 2007 දී ආපහු අළුත් කරා..

    2007 එළකිරි

    2008 එළකිරි

    සාමාජිකයෝ එකතුවෙලා ගොඩක් දේවල් කරලා තියෙනවා,


    2007දී අපේ කට්ට්ය නුවරට trip එකක් ගිහින් තියෙනවා, ඔන්න බලන්නකෝ








    get-together එකක් කරලත් තියෙනවා...




    තව ගොඩක් get togethers and trips ගිහින් තියෙනවා.
    2009 E-Asia එකේදී live webcast එකක් දුන්නා මතක ඇතිනේ...



    වර්තමාන එළකිරි එක ගැනත් ටිකක් දැනගන්න...

    2009 ඉදන් තියෙන්නේ Beta 2 Evo සංස්කරණය,

    elakiri.com IP-63.223.120.252
    The IP belongs to ISP-BEYOND THE NETWORK AMERICA INC
    ISP domain-CAIS.NET

    lankawe විශාලම online community එක අපේ එළකිරි එක තමයි..

    ►ලංකාවේ site atharin 1වන ස්ථානයේ තියෙන්නේ එළකිරි එක.
    ►ලෝකෙන්ම 5079 ස්ථානය.
    ►වටිනාකම $441,726 (ගන්න හිතන්න එපා, මේක විකුණන්නේ නෑලු..)


    එළකිරි ලෝක වාර්ථාවක් තියලා තියෙනවා දන්නවාද....?

    වැඩිම replies and views ඇති download thread එක
    SL OLD HIT SONGS Add Here

    ►දැනට සාමාජිකයෝ- 293,503 එළකිරි එකේ ඉන්නවා
    ►threads- 672,680 එළකිරි එකේ තියෙනවා
    ►posts- 7,543,864 එළකිරි එකේ තියෙනවා


    සාමාජිකයෝ ගැනත් යමක් කියන්නම්..

    ►TOP POSTER-WolwarineGTR
    ►HIGHEST THREAD MAKER-migaramk(oh, it's me.....)
    ►MEMBER WITH HIGHEST REP POINTS-KrAzY_iN_LuV


    කොහොම වලි දාගත්ත උනත්, අපි තමයි ලංකාවේ online නියෝජනය ඒක නිසා එකාවගේ අපේ රටට ජාතියට සේවයක් කරන්න බලමු. හොඳ threads දාමු,


    එළකිරි එක තවත් දියුණු කරන්න, ඔබේ යෝජනා GTRZ අයියාට මෙම thread එකේ reply එකක් දමා සිදුකළහැක.

    ඔබගේ එළකිරි එක ගැන ඇති මතකසටහන්ද මෙහි ඉදිරිපත් කරන්න. photos, videos

     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Elakiri machan nice post :D
    Aluth ayata godak wedagath... :yes:

    CONGRATZ BRO :D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අප්පට සිරි:love: නයි කයිද රෝස්පන් කිව්වලු(මේක මෙතනට අදාල නැද්ද කොහෙද):confused:
    මාරයි මම මෙහෙම දෙයක් දැනන් හිටියෙ නැහැනෙ
    එළකිරි කොල්ලෝ ටිකක් නෙ ඉන්නෙ
    ජය වෙවාඑළකිරි.කොම්
    එක එළකිරි කොල්ලෙක්:P
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    congratz on your 9000 posts bro. Keep up your good work!
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අප්පට සිරි:love: නයි කයිද රෝස්පන් කිව්වලු(මේක මෙතනට අදාල නැද්ද කොහෙද):confused:
    මාරයි මම මෙහෙම දෙයක් දැනන් හිටියෙ නැහැනෙ
    එළකිරි කොල්ලෝ ටිකක් නෙ ඉන්නෙ
    ජය වෙවාඑළකිරි.කොම්
    එක එළකිරි කොල්ලෙක්:P
    he he pasta macho...elakiri thread 1...:D
     
    Status
    Not open for further replies.