බුද්ධ චරිතය

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
ඔන්න යාලුවනේ මට මේක mail එකකින් ආපු එකක්... ඒත් මේක ගොඩක් අයට වටින නිසා මම දාන්න හිතුවා... :yes:
සමහර විට රීපෝස්ට් වෙන්න ඇති... (එහෙනම් සමා වෙන්න)
:sorry:
එලකිරි එකේ ගොඩක් ඉන්නේ බුද්ධාගමේ අය... ඒත් මේක බොහොවිට අනිත් ආගම් වලටත් යමක් ඉගෙන ගන්න පුලුවන් වෙයි.... :)
මම මේකේ සමහර ඒවා නම් කරලා නැහැ.. (දන්නේ නැති නිසා) දන්න අය ඉන්නවානම් කියන්න... :)
නිකම්ම බලලා යන්නේ නැතුව අනිත් අයටත් බලන්න වටිනවානම් bump එකක්වත් දාලා යන්න...
( මම මේකෙ නම් කරපුවා වැරදිනම් කියන්න මම ඒවා හරි ගස්වන්නම්) :yes:


පස්මහ බැලුම්

nonamez.jpg


සිදුහත් කුමාරයා කුස පිලිසිද ගැනීම
noname2o.jpg



කුමාරයාට නම් තැබීමේ උත්සවය
noname3a.jpg


කොණ්ඩඤ්ඤ තවුසා මතු බුදු හෝ සක්විති රජ වන බව් කීම්

noname4h.jpg


යශෝදරා දේවිය සමග

noname5z.jpg



ශිල්ප දැක්වීම

noname6h.jpg


යශෝදරා දේවිය සරණ පාවා ගැනීම

noname7.jpg



සතර පෙරනිමිති දැකීම

noname9n.jpg


නාට්‍යාංගනාවන්ගේ විකාර රෑප දැකිම

noname10.jpg


ගිහිගෙය අතහැර යාමට පෙර යශෝදරා දේවිය හා රාහුල කුමාරයා දැකීමට පැමිනීම

noname11k.jpg



ඇසල පුන් පෝය දා ගිහිගෙය හැර යාම

noname12.jpg



තම අසිපතෙන් හිසකෙස් සිද දැමීම

noname13w.jpg




දුෂ්කරක්‍රියා කිරීම

noname14.jpg



සුජාතා සිටු දේවියගේ කිරිපිඩු දානය

noname15.jpg


පාත්තරය උඩුගම් බලා යැවීම

noname16.jpg


මාර පරාජය


noname17.jpg



noname18.jpg





noname19.jpg


බුද්ධත්වයට පත්වීම

noname20.jpg




noname21t.jpg


මුචලින්ද නාග දරණය

noname22.jpg



noname23.jpg





noname24.jpg




noname25t.jpg


පස්වග තවුසන්ට දහම් දෙසීම

noname26.jpg


ප්‍රථම රහත් සැට නම ඇමතීම

noname27.jpg





noname28t.jpg


නන්ද කුමාරයා ට අනිත්‍ය දෙව්ලොව රුගෙන යාම

noname29.jpg


කිබුල්වත් පුරයට වැඩම කිරීම

noname30.jpg


රාහුල කුමාරයා පැවිදි කිරීම

noname31.jpg



යශෝදරා දේවිය

noname32.jpg




noname33.jpg



තව තෙමසකින් පිරිනිවන් පානා බව ආනන්ද තෙරුන්ට දේශනා කිරිම

noname34.jpg


පිරිනිවන් පෑම :(

noname35.jpg






පෝස්ට් එක හොද නම් මෙතැන ඔබන්න


:love:+++++++++++++++++:love:
 
Last edited: