රාගය හා ආදරය

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මම මේක ලියල ගොඩක් කල්පනා කරා ,EK එකට මේක පෝස්ට් කරනවද නැද්ද කියල..මොකද....මේ තුලින් මා පිලිබදව වැරදි අදහසක් ඇතිවෙන්නත් පුලුවන්..මම පුළුවන් තරම් උත්සහ කරා යම් ප්‍රමිතියක් අනුව වචන හසුරවන්න...ඒ නිසා ඇතම් විට මම මෙය ලියන්නට කලින් හිතේ ඇදිල තිබුන අදහස් නොවෙයි අවසානයේදී දක්නට ලැබෙන්නේ...:(
    මෙය පළකිරීම නිසා යම් වැරැද්දක් උනා නම් මම ඔබලාගෙන් සමාව ඉල්ලනවා...!!!
    කමෙන්ට් එක දීල යන්න අමතක කරන්න එපා.....!!

    83246323.jpg
     
    Last edited:

    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    මම නම් මේනක් කිසි වරදක් දකින්නේ නෑ.

    මේක මට නම් ගොඩක් ලස්සනයි. මම මේ වගේ වෙනස් ඒවා කියවන්න අාසයි.

    wish you all the best.....
     
    • Like
    Reactions: lmw

    lmw

    Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    මම නම් මේනක් කිසි වරදක් දකින්නේ නෑ.

    මේක මට නම් ගොඩක් ලස්සනයි. මම මේ වගේ වෙනස් ඒවා කියවන්න අාසයි.

    wish you all the best.....

    thnx machn......50+ views තිබිලත් ක්මෙන්ට් එකක්වත් තිබුනෙ නැති උනාම මම හිතුවෙ මේක අවුල් ඇති කියලා.....ඒත් උබේ කමෙන්ට් එක දැක්කම සතුටක් ඇති උනා,,,,අපි බලමු අනිත් අයගෙ ප්‍රතිචාර කොහොමද කියල....බොහොම ස්තූතියි කමෙන්ට් එකට......
    :yes::yes:
     

    rustyc

    Member
    Nov 16, 2008
    2,494
    32
    0
    One step away from hell
    එලකිරියෙ කියවල වැඩියෙන්ම රස වින්ඳ නිර්මාණ ගොන්නට මේකත් එකතු වෙනවා නියතයි.කියවන්න අවස්ථාව උදා කරල දුන්නට බොහොම ස්තුතී.

    පුoචි අදහසක් එකතු කරන්න කැමති.අනිත් අය මොනව කියයිද දන්නෙ නෑ.
    ඒත් නිර්මාණයක් කරද්දි සීමා මායිම් අමතක කරන්න.;)
    ඒක නිර්මාණ කරුවාගේ අයිතියක්.(මේක් ප්‍රසිද්ධ යුරෝපීය නාට්‍ය නිර්මාණ කරුවෙක් කියල තියනව )

    මම හිතන්නෙත් ඒ කතාව සාධාරනයි කියල :)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    na ban kaviyekuta thaman kamathi dayak gana thamage hithata ena sankalpana idiripath karanna aithiyak thiyanawa eken adahas wen na oona kunuharupayak danna puluwan kiyala namuth sammathi kiyana ramuwa thula sita asammatha dayk gana kathakireme purna aithiya nirmana karuwa sathui

    nice one bro