ඕනිම ග්‍රහලෝකයක් ගැන තොරතුරු බලාගන්න
Celestia
ඔන්න තවත් හොද Software එකක් අරන් ආව. මේක Open Souse. මේකෙන් පුළුවන් ඕනිම ග්‍රහලෝකයක් ගැන තොරතුරැ බලාගන්න.
Download
අරන් බලන්නකො... මේකෙන් බලන දේවල් Image හරි Video හරි විදිහට ගන්නත් පුළුවන්. Run වෙන Speed එක වැඩිකලාම ග්‍රහලෝක චලනය වෙන විදිය බලන්න වගේම ඒව Video කරගන්නත් පුළුවන්.