දේශප්‍රේමී කලාකරුවෝ තුන් මුල‍්ලේ අධිෂ්ඨ&

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    දේශප්‍රේමී කලාකරුවෝ තුන් මුල‍්ලේ අධිෂ්ඨ&

    දේශප්‍රේමී කලාකරුවෝ අද තුන් මුල‍්ලේ අධිෂ්ඨානයක

    ජගත් ලේකම්වරයාගේ උපදේශක කමිටුවට විරෝධය පාමින් භික්ෂූන් වහන්සේලා සහ කලාකරුවන් විසින් සංවිධානය කළ අධිෂ්ඨාන පූජාවක් අද පස්වරුවේ පැවැත්වේ.


    තුම්මුල්ල හන්දියේ අද පස්වරු 05.30ට මෙය ආරම්භ වීමට නියමිත වේ.

    ශ්‍රී ලංකාවට එල්ල වන ජාත්‍යන්තර අනිසි බලපෑම් පරාජය කිරීමේ අරමුණින් යුතුව පවත්වන මෙම අධිෂ්ඨාන පූජාව සඳහා ඉටිපන්දමක් ද රැගෙන ‍එක් වන ලෙස සියළු දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ප්‍රවීණ සිනමාවේදී සෝමරත්න දිසානායක පවසයි.