☺☺☻☺විමල්,බෑන් කී මූන් සහ අපි...

Anteros

Member
Nov 22, 2009
933
288
0
☺☺☻☺විමල්,බෑන් කී මූන් සහ අපි...

විමල් උපවාසයක් ආරම්භ කර ඇති බව අප සැවොම දන්නා කරුණකි.එය ඔහු ඇත්තට හෝ බොරුවට දේශපාලන වාසියක් තකා සිදුකරන්නක් වීමට ඉඩ ඇත.මදක් සිතා බලන්න බෑන් කී මූන් එන්නේ අපේ රටේ රෙදි ලෝකයම ඉදිරියේ ගැලවීමටය.ඒකෙන් අපට සිදුවන සෙතක් නොමැත සිදුවන්නේ ලෝකයම ඉදිරියේ හන්වඩු වීම පමණි.

විමල් දැන් ඔය කොරන්න පටන් අරන් තියෙන උපවාසය ලෝකයට මවා පෙන්වීමක් බව මාත් විශ්වාස කරමි.නමුත් ප්‍රශ්නය, අපි සියලු දෙනා මඩ ගසන්නේ විමල්ට වීමය, එය සාධාරණද? බෑන් කී මූන් හට එකෙක්වත් මුකුත් නොකියන්නේ ඌ සුද්දෙක් නිසාද? නැතිනම් ඌ එන්නේ අපට කිරි කැවුම් බෙදා යෑමටද??

මෙය අතීතයේ සිට සිංහලයන්යැයි පවසන අපේ ජාතියේ බහුතරයක් දෙනාගෙ නිවට කමයි.සටන් කරන්නේ අපේ එකෙකි, අපේ ජාතියේ එකෙකි, හරි හෝ වැරදි හෝ අපි ඌට සහය දිය යුතුය.සූර සරදියෙල් ගැන අපි අසා ඇත්තෙමු.ඇත්තෙන්ම ඔහු සූදු අන්තුවෙකි,චන්ඩියෙකි නමුත් ඔහු ජාතික වීරයෙකි.අපි ආඩම්බරයෙන් ඔහු ගැන කතා කරන්නේ ඒ නිසාය පර සුද්දන් සමඟ අභීතව සටන් වැදුන නිසාය.

මෙය කියවන ඔබත් මදක් සිතන්න සහය වන්නේ අපේ එකාටද?නැතිනම් මූනාටද? නැතිනම් බෑන් කී මූන් ඉදිරියේ පමණක් නොව මුලු මහත් ලෝකයම ඉදිරියේ අපි නිවටුන් බවට පත්වෙනවාද?.....

:rolleyes::rolleyes::rolleyes: :frown:
 
$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    menna ela kollek
    onna oka me samaharakta therenne nethi eka thama lokuma duka
     
    • Like
    Reactions: Anteros

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    menna ela kollek
    onna oka me samaharakta therenne nethi eka thama lokuma duka

    Thanks $hine මම කිසිම දෙශපාලන පක්ශයකට නෑ මචන් එත් මම මේ රටට හදවතින්ම ආදරෙයි.හරි හෝ වැරදි හෝ සටන් කරන්නේ අපේ එකෙක්නෙ ඌට මඩ ගහන එකට දුකයි බන්
    :yes:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    sura saradiyal suddn ekka satan kale eken deshapalana wasi aran thamangema ahinsaka minissunwa andanna nemei.
    ekath oya samaHARAKTA notherena eka tama lokuma duka.

    sura saradiyeltath ohoma kiyapu eun inna athi..

    e manussayath oya samaharak kiyapu katha ahuwanam dan lankawa sinhalayata nene
    moko oke amuthu deyak ne meka lankawane kage hari kakulen adinnamen balagena inne...

    ona kenek ona deyak kiyanna...

    umbalata oya moonge wada loku unata apita ape wimal oya moonta wada lokui...
    mokada e sinhala minihek.. konda pana thiyena minihek
     
    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    ඔය මතයමයි මාත් දරන්නේ.මේකෙ ඉන්න සමහර කාලකණ්නින්ට ඕක තේරෙන් නෑ..උන් තාම ඔය ප්‍රශ්නය දිහා බලන්නේ දේශපාලන රාමුවක(හන්සයා හරි අලියා හරී) ඉදන් මිසක් රට ගෑන හිතල නෙමේ..
    මේක උන්ට ගොන් පාට් එකක් විදිහට පේන්නෙ...
    වෙන රටක උනානම් වෑඩි දුර යන්න ඕනෙ නෑ ඉන්දියාවට ඔය සිද්ධිය උනානම් රටෙන් බාගයක් දෑන් මාරාන්තික උපවාස කරනව.අපේ රටේ මොකද වෙන්න???කරන එකාටත් ගොන් පාට් දානවලු.(කරන්නෙ රගපෑමක් වෙන්න පුලුවන්..ඒත් රට වෙනුවෙන් කරන දෙයක්....)
    මේක පිලිගන්න නොගන්න එක ඔයාලගෙ වෑඩක්....
     
    • Like
    Reactions: DedunuVideo

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    උඹල ඔය රෙදි ඇඳගෙනද කතා කරන්නේ. යකෝ තොපි ඔක්කොම දේශපලන කණ්නාඩි දාගෙන බලන්න්නේ.ප්‍රශ්නයක් නැත්තෙ නෑ උන් අවොත් අපෙ රටෙ රෙදි ගලවන එක sure.උඹල පිරිමිද මාත් පුද්ගළිකවම විමල්ට විරුද්ධයි කැමතිත් නෑ. එත් ඌ අපේ එකෙක් මූන උඹලගෙ කවුද? උඹලගෙ ජාතියෙ එකෙක්ද එහෙනම් කමක් නෑ.ඇති තරන් බැනපන් අපේ එකාට නිවටයෝ
    :growl:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    අපි අපේම උන්ව කපාගන්නව කාළකන්නි දේශපාලන පක්ශ බදාගෙන , පරයන්ගේ ක්‍රියාවන්ට අවනත නොවී ලබාගත් ජයග්‍රහණය නිසා උන් වියරු වැටිලා ඉන්නේ , වැරදි නොකලට උන් වැරදි හදල හරි අපිට කෙලවයි , ඒක පැත්තකින් තියමු , අපේ රටට ඔය විදියට අත දාන්න මොන මූණටද ඉඩදෙන්න පුලුවන් , මේක අපේ රට මිසක් උන්ගේ ගුබ්බෑයමක් නෙමේ , විමල්ට සහය දෙනව මිසක් මූණට සහයට ඇයි මුන් ඉදිරිපත් වෙන්නේ , ඒගැන නම් හරිම දුකක් හිතෙන්නේ...

    එක්ව නැගිටියව් මේ ලක් මව වෙනුවෙන්

    මාතෘභූමියට ජය
    !
     
    :yes::yes::yes:සදා ලක්මව දිනේවා!!!!!
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    උබලා දන්නේ ඔලුව හොලව හොලව ඉන්න විතරයි.....
    ලංකාවට කෙළවෙනකම් ඔළුව හොලව හොලව හිටපල්ලා...

    මාතෘභූමියට ජය!