Facebook Photo Album ඩවුන්ලෝඩි කිරීම
Facebook වෙබ් අඩවියට එක් කර ඇති පින්තූර බොහෝ විට ඩවුන්ලෝඩි කරනු ලබන්නේ පින්තූරය මත right-click කර Save Image As මත ක්ලික් කිරීමෙන්. නමුත් මෙම ක්‍රමය වෙනුවට FacePAD Facebook Photo Album Downloader නැමැති ෆයර්ෆොක්ස් ඇඩෝනය භාවිතා කිරීමෙන් ඔබගේ මිතුරන්ගේ ෆොටෝ ඇල්බම් , events albums, and group Albums ආදිය පහසුවෙන් ඩවුන්ලෝඩි කිරීමට හැකියී.
ඩවුන්ලෝඩි කිරීමට පහත ලිපිනයට පිවිසෙන්න
https://addons.mozilla.org/en-US/firefox/addon/8442
wade ela nam rep+ 1k...

gain