ත්‍රිපුද්ගල කමිටුව පත්කළේ ජනපතිගේත් එකඟ&

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
විමල්ගෙ වැඩ වරදී

397383-lanka.jpg


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සදහා ත්‍රිපුද්ගල කමිටුව පත්කළේ 2009 මැයි 23 වන දින තමා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ තමා විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුව බව බැන්කී මූන් මහතා නැවතත් අවධාරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසන්නේ එම කමිටුව මගින් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් තමාට උපදෙස් ලබාදීම පමණක් බවයි. එමගින් කිසිදු විමර්ෂණ කටයුත්තක් සිදු නොකරන බව මූන් මහතා පෙන්වා දෙයි.

මෙම කමිටුව පත්කිරීම මගින් ශ්‍රී ලංකාව තම ජාත්‍යන්තර වගකීම් ඉටු කිරිමේ ක්‍රියාවලිය තවත් ශක්තිමත්වන බවත් කල්පවත්නා සාමයක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය සදහා එය මහගු පිටුවහලක්වනු ඇති බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වාදෙයි.

එබැවින්, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට තත්වය සාමාන්‍ය කිරීම සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහලේකම්වරයා ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

from :LT



Ban urges Sri Lanka to normalize conditions around UN office in Colombo


Secretary-General Ban Ki-moon (left) with President Mahinda Rajapaksa of Sri Lanka, on a visit in May 2009
9 July 2010 – Following his decision yesterday to recall the top United Nations official in Colombo and close the UN office there, Secretary-General Ban Ki-moon today called again on the Sri Lankan Government to take urgent action to normalize conditions around the office so the world body can continue its vital work.

The UN office in the Sri Lankan capital has been the scene of recent protests against the panel set up last month by the Secretary-General to advise him on accountability issues relating to alleged violations of international human rights and humanitarian law during the final stages of the conflict that ended last year between the Government and the rebel Liberation Tigers of Tamil Eelam (LTTE).

The UN has repeatedly clarified that the three-member panel is not tasked with investigating individual allegations of misconduct. Rather, it is a follow-up to the Joint Statement issued by the Secretary-General and Sri Lankan President Mahinda Rajapaksa after the UN chief visited the island country in May 2009.

“The Secretary-General believes the strong reaction to his establishment of a Panel of Experts on accountability in Sri Lanka is not warranted,” his spokesperson said in a statement.

The statement added that the panel has been set up to take forward the objectives of the Joint Statement, including the further fostering of reconciliation and related issues as well as reflecting the commitment by Sri Lanka to the promotion and protection of human rights and the importance of accountability in order to continue the strengthening of peace and development in that country.

Yesterday, Mr. Ban announced he is recalling the UN Resident Coordinator in Sri Lanka, Neil Buhne, to New York for consultations, and closing the Regional Centre in Colombo of the UN Development Programme (UNDP) in light of the evolving situation on the ground.

from : http://www.un.org/apps/news/story.asp?NewsID=35286&Cr=sri+lanka&Cr1=

තාමත් ලංකාවෙ මහින්දයි විමල් පොන්සිවංශගෙයි මෝඩ ආතල් ඔලුව උඩ තියාගෙන ඉන්න ගොන් හරක් ඉන්නවනෙ.. කාපන් පුංනක්කු
 
Last edited:
  • Like
Reactions: westpra

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
d.jpg


කියන්න තියන දෙයක් කෙලින් කියනව. මේ වගෙ p වැඩ කරන්නෙ නැතුව..
 
Last edited:

Ravana.

Member
Aug 21, 2008
1,094
164
0
උබලට ලංකාවේ ආණ්ඩුව කියන දේ විශ්වාස නෑ... බෑන් කී මූන් කියන එක විශ්වාස තාත්තා නිසාද???
 

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
උබලට ලංකාවේ ආණ්ඩුව කියන දේ විශ්වාස නෑ... බෑන් කී මූන් කියන එක විශ්වාස තාත්තා නිසාද???

මහින්ද වගේ එකෙක් කොහොමද විශ්වාස කරන්නෙ?? හොර ඦන්ද දාල ජනාධිපති පත්කරල ඇත්ත නායකය හිර කරපු ගුණමකුවො ඉන්න ආණ්ඩුවක්
විශ්වාස කරන්න උබට වගේ මොලේ අමාරුවක් නැහැ

:P:P
 

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    උබලට ලංකාවේ ආණ්ඩුව කියන දේ විශ්වාස නෑ... බෑන් කී මූන් කියන එක විශ්වාස තාත්තා නිසාද???

    mekata mama wirudday machan anduwa sathapahakata wiswasa na.anduwata chande dunna ewn kathath na,me wela thiyana deta ,ubala danne natthe mokada kiyala mata hithaganna ba ban,uba lankaweda:D
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සදහා ත්‍රිපුද්ගල කමිටුව පත්කළේ 2009 මැයි 23 වන දින තමා ශ්‍රී ලංකාවේ සිදුකළ සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ තමා විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයට අනුව බව බැන්කී මූන් මහතා නැවතත් අවධාරණය කර තිබේ

    Ban Ki Moon modayek newei eyata one one dewal karan na

    anduwe kiyala thiyana deyak lu meka
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උබලට ලංකාවේ ආණ්ඩුව කියන දේ විශ්වාස නෑ... බෑන් කී මූන් කියන එක විශ්වාස තාත්තා නිසාද???

    ආණ්ඩුව කියන ඒව විශ්වාස කරන්නෙ මහින්ද උඹේ ආඩම්බරකාර තාත්ත නිසාද ? :rolleyes:


    මොක උනත් මේකෙ source එක LT අන්න ඒ ගැනත් හිතන්න වෙනවා :dull:
     

    ugmdjmali

    Member
    Feb 22, 2007
    1,175
    69
    0
    CMB, Dehiwala
    ආණ්ඩුව කියන ඒව විශ්වාස කරන්නෙ මහින්ද උඹේ ආඩම්බරකාර තාත්ත නිසාද ? :rolleyes:


    මොක උනත් මේකෙ source එක LT අන්න ඒ ගැනත් හිතන්න වෙනවා :dull:

    මචන් LT එකෙන් ගත්තෙ සිංහල ටික විතරයි. අනිත් NEWS එක ගත්තෙ UN OFFICIAL NEWS WEB PAGE එකෙන්. http://www.un.org/apps/news/story.asp?NewsID=35286&Cr=sri+lanka&Cr1=
     

    rishrdg

    Member
    Jul 21, 2009
    338
    40
    0
    Gampaha
    උබලට ලංකාවේ ආණ්ඩුව කියන දේ විශ්වාස නෑ... බෑන් කී මූන් කියන එක විශ්වාස තාත්තා නිසාද???

    kathawa eththa ape inne gon meee harak :angry::angry::no::no: