විමල්,බෑන් කී මූන් පසු වදන මෙසේ සටහන් කරමි
විමල්ගේ උපවාසය දැන් අහවරය.විමල් මැරෙනකම් බලාන හිටිය උන් අසන්නේ ඌ තවමත් ජීවත් වෙන්නේ ඇයිදැයි කියාය.ප්‍රශ්නයනම් ඒක නොවේ,tread එක කියවූ බහුතරයක් දෙනාට සිංහල නොතේරීමයි.මෙයද වරදවා වටහාගෙන ඔවුන් මෙයටද උඩුබුරලනු ඇත.එයටනම් කම් නැත.මම අයෙමත් treadඑක ඉදිරිපත් කරන්නෙමි
මෙහි වෙනත් පාටකින් කියා ඇති වචන පේළිය බහුතරයක් දෙනාට නොතේරුනා වෙන්න ඇති.විමල් නොමැරෙනතෙක් උපවාස කරන බව මම මුල සිටම දැන සිටියෙමි.තවත් දෙයක්නම් මම විමල්ට අකමැති බවත් මාගේ post වල කියා ඇත.tread එකෙන් බලාපොරොත්තු වූවේ වෙන දෙයකි,සිදුවුනේ තවත් දෙයකි.
එහි අරුමයක්ද නැත මන්ද වරද්දා ගත් බොහෝ දෙනාගේ මව් භාෂාව ඉංගිරිසි බැවිනි.tred එකෙන් බලාපොරොත්තු උනේ කරන එකාටවත් මොකුත් නොකිය සිටීමයි.මෙහිදී මට වැද්දා සහ වටු කුරුල්ලන්ගේ කතාව මතක් වේ.දැල උස්සාගෙන යාමට හැකිඋනේ ඔවුන් සියලු දෙනා එකමුතු වූ බැවිනි.පොදු සතුරෙක් හමුවේ පහර කෑමට ලක්වන විට පහරකන සියලු දෙනා එකමුතු විය යුතුය.ඔවුනොවුන් ගහ මරා ගැනීමට ගියහොත් සිදුවන්නේ සියලුම දෙනා සතුරාට පහසුවෙන්ම ගොදුරු වීමයි.
බොහෝ දෙනා අසන ප්‍රශ්නය නම් අපි වැරද්දක් නොකළානම් මොකටද බයවෙන්නේ කියාය.වැරද්දක් කලා හෝ නොකලා හෝ ඔවුන් අන්තිමට යන්නේ නැති වැරදිත් අප පිට පවරාය.නයා ඔඩොක්කුවට ගෙන දෂ්ට කලායින් පසුව "මම හිතුවෙ ගැරඬියෙක් කියා වැඩක් නැත" නුවණට හුරු සර්පයන් ඔඩොක්කුවෙ දා නොගැනීමයි.
tread එකේ පොට වරද්දා ගත් ප්‍රධාන චරිත ගැන කතා නොකර යාම අඩුවක් යැයි මට සිතේ ප්‍රධානම චරිතය වන්නේ එස්.මල්දෙනිය(නම හරිද මන්ද) පඬිතුමායි. මම ඔබටත් ඔබේ කතා වලටත් බොහොම ගරු කරමි. ඔබගේ විචක්ෂණ ඥාණය යොදා හොඳින් ඉගෙන ගෙන ඔබගේ මව් රට වෙත යන්න.ගිහින් මව් රටට සේවය කරන්න මේක සිංහල රටක් ඔබේ දෙබිඩි කතා සිංහල අපිට දිරවන්නේ නෑ.ඔහුට උඩ ගෙඩි දුන්න සීරො4(zero 4) පඬිතුමන්ටත් කියන්න ඇත්තේද එයමයි. ඔබට නම් UN එකේ පහසුවෙන් රස්සාවක් හමුවේවි. යුධ අධිකරණයේ නීති පඩම් කරගෙන UN එකට ඇප්ලිකේෂන් එකක් දාන්න. ඔයාගෙ කතා බලන්න මම tread එක මූන් මහත්තයාට mail කරන්නම්. නිකන්ම ජොබ් එක සෙට් වේවි. වරද්දාගත් අනික් අය පිළිබදව මම කණගාටු වෙමි. මේ දෙන්නා එකතු වෙලා ඔයාලවත් ගොඩ දායි....
සැමට සම්මා සම්බුදු සරණයි ....

විමල් උපවාසයක් ආරම්භ කර ඇති බව අප සැවොම දන්නා කරුණකි.එය ඔහු ඇත්තට හෝ බොරුවට දේශපාලන වාසියක් තකා සිදුකරන්නක් වීමට ඉඩ ඇත.මදක් සිතා බලන්න බෑන් කී මූන් එන්නේ අපේ රටේ රෙදි ලෝකයම ඉදිරියේ ගැලවීමටය.ඒකෙන් අපට සිදුවන සෙතක් නොමැත සිදුවන්නේ ලෝකයම ඉදිරියේ හන්වඩු වීම පමණි.
විමල් දැන් ඔය කොරන්න පටන් අරන් තියෙන උපවාසය ලෝකයට මවා පෙන්වීමක් බව මාත් විශ්වාස කරමි.නමුත් ප්‍රශ්නය, අපි සියලු දෙනා මඩ ගසන්නේ විමල්ට වීමය, එය සාධාරණද? බෑන් කී මූන් හට එකෙක්වත් මුකුත් නොකියන්නේ ඌ සුද්දෙක් නිසාද? නැතිනම් ඌ එන්නේ අපට කිරි කැවුම් බෙදා යෑමටද??
මෙය අතීතයේ සිට සිංහලයන්යැයි පවසන අපේ ජාතියේ බහුතරයක් දෙනාගෙ නිවට කමයි.සටන් කරන්නේ අපේ එකෙකි, අපේ ජාතියේ එකෙකි, හරි හෝ වැරදි හෝ අපි ඌට සහය දිය යුතුය.සූර සරදියෙල් ගැන අපි අසා ඇත්තෙමු.ඇත්තෙන්ම ඔහු සූදු අන්තුවෙකි,චන්ඩියෙකි නමුත් ඔහු ජාතික වීරයෙකි.අපි ආඩම්බරයෙන් ඔහු ගැන කතා කරන්නේ ඒ නිසාය පර සුද්දන් සමඟ අභීතව සටන් වැදුන නිසාය.
මෙය කියවන ඔබත් මදක් සිතන්න සහය වන්නේ අපේ එකාටද?නැතිනම් මූනාටද? නැතිනම් බෑන් කී මූන් ඉදිරියේ පමණක් නොව මුලු මහත් ලෝකයම ඉදිරියේ අපි නිවටුන් බවට පත්වෙනවාද?.....

Last edited: