ගියරය

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.

ගියරය

බස් රියැදුරු : අනේ ආච්චි! ඔය බඩු මල්ල ඔතන තිබ්බහම මම කොහොමද ගියර් දාන්නේ....?

ආච්චි: අනේ පුතේ, වෙන තැනක් නැත්නං ඒකත් මගෙ මල්ලට ම දාපං...

උපුටා ගැනීම
දිනමිණ
 
  • Like
Reactions: gms1

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
බඩේ අමාරුව

බඩේ අමාරුව

බිරිඳ : ඔයාගෙ බඩේ අමාරුව ගැන දොස්තර මොනවද කීවේ?

සැමියා : ඔයාව දික්කසාද කරල හෝටලේකින් කන්න කිව්වා.

උපුටා ගැනීම
දිනමිණ

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
අකුරට වැඩ

රෝගියා : දොස්තර මහත්තයෝ! මගේ ලෙඩේ හුඟක් බරපතළද?

දොස්තර : නෑ, බයවෙන්න එපා.

රෝගියා : එහෙනං ඇයි මාව ඊයෙත් ඔපරේෂන් කරලා අදත් ඔපරේෂන් කරන්නේ?

දොස්තර : අපි දැන් ‘අකුරට වැඩ.’ ඊයෙ නවත්තපු තැන ඉඳලා අද ඉතුරු හරිය කරනවා.
 
pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
නයි දෙන්නා

එක නයෙක් තව නයෙකුට මෙසේ කියයි.

1වැනි නයා : මම හිතන්නේ මම එච්චර විස නැතුව ඇති නේද මචං?

2වැනි නයා : ඇයි බං උඹ එහෙම අහන්නේ?

1වැනි නයා : නෑ මචං, මට මගේ තොල හැපුනා.
 
  • Like
Reactions: shammee

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
ඊළඟට ඔයයි

විවාහ මංගල උත්සවවලදී මගේ වයසක ඇන්ටිලා මගේ ළඟට ඇවිත්, මගේ ඉළ ඇටවලට අනිමින් ‘ඊළඟට ඔයයි’ කියමින් කෙකර ගගා හිනා වෙනවා.
අවමංගල උත්සවවලදී මමත් එයාලට ඒ දෙයම කරන්න පටන් ගත්තට පස්සේ ඇන්ටිලා ඒක නැවැත්තුවා.
 
pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
දඩය

ටිකට් පරීක්ෂකවරයා ටිකට් නැති තරුණියන්ට දඩ ගැසීය. ජීන්ස් හැඳ සිටි තරුණියට රුපියල් 100ක දඩයකි. මිනි ගවුමක් හැඳ සිටි තරුණියට රුපියල් 50කි. කොට සායක් හැඳ සිටි තරුණියට රුපියල් 25කි. අනෙක් තරුණියගේ දඩය රුපියල් 0කි. ඒ ඇයි?
ධනාත්මකව සිතන්න. ඇය සතුව ටිකට් පතක් තිබිණි.
 
Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    ඊළඟට ඔයයි

    විවාහ මංගල උත්සවවලදී මගේ වයසක ඇන්ටිලා මගේ ළඟට ඇවිත්, මගේ ඉළ ඇටවලට අනිමින් ‘ඊළඟට ඔයයි’ කියමින් කෙකර ගගා හිනා වෙනවා.
    අවමංගල උත්සවවලදී මමත් එයාලට ඒ දෙයම කරන්න පටන් ගත්තට පස්සේ ඇන්ටිලා ඒක නැවැත්තුවා.

    :yes::yes::yes::yes::yes::yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ඊළඟට ඔයයි

    විවාහ මංගල උත්සවවලදී මගේ වයසක ඇන්ටිලා මගේ ළඟට ඇවිත්, මගේ ඉළ ඇටවලට අනිමින් ‘ඊළඟට ඔයයි’ කියමින් කෙකර ගගා හිනා වෙනවා.
    අවමංගල උත්සවවලදී මමත් එයාලට ඒ දෙයම කරන්න පටන් ගත්තට පස්සේ ඇන්ටිලා ඒක නැවැත්තුවා.

    Good idea machan, Mamath oya wedema karanna one

    You must spread some Reputation around before giving it to pubudu2008 again.
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    දඩය

    ටිකට් පරීක්ෂකවරයා ටිකට් නැති තරුණියන්ට දඩ ගැසීය. ජීන්ස් හැඳ සිටි තරුණියට රුපියල් 100ක දඩයකි. මිනි ගවුමක් හැඳ සිටි තරුණියට රුපියල් 50කි. කොට සායක් හැඳ සිටි තරුණියට රුපියල් 25කි. අනෙක් තරුණියගේ දඩය රුපියල් 0කි. ඒ ඇයි?
    ධනාත්මකව සිතන්න. ඇය සතුව ටිකට් පතක් තිබිණි.

    මේකේ මුලින්ම ලියල තියෙනවනේ
    "ටිකට් නැති තරුණියන්ට දඩ ගැසීය" කියල.... එහෙනම් කොහොමද අන්තිම කෙනා ළඟ ටිකට් එකක් තිබුන කියන්නේ :P