අහන් ඉන්න - අහගෙන ඉන්න (Rock/Classical lovers )

machan meka mage friend 1k kewwa sinduwak
patta ...
eka hoyanakota meka hamba una
(meka mage blog 1k namai (not for publish))
me song 1k original audio 1k hamba une mea blog 1k vtharai
අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//
යාය පුරා නෙක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...
අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//
සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...
අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා....//
සුභ දවසක් අදත් පැල්පතට එක වුන හැමොටම. ඉතින් ඔන්න අද අරගෙන ආපු ගීතය නම් එතරම්ම ජනප්‍රිය වුන ගීතයක් නොවෙයි. නමුත් ගීතය මෙතෙක් මා දන්නා තරමින් ඇසූ සියළු දෙනා පැවසුවේ ගීතයේ ඇති රසය සහ එහි අරුත කියා නිමකල නොහැකි බවයි. නමුත් අවාසනාවකට වගේ මේ ගීතයේ ගායනය, තනු නිර්මාණය හා සංගීතය නිර්මාණය කලේ කවුද යන්න මෙතෙක් සොයාගන්නට නම් නොහැකි වුනා. නමුත් මේ ගීතය ගැන තොරතුරු මා දන්නා කිහිප දෙනෙකුගෙන් සපයා ගන්නට හැකිවුනා. ඉතින් ගීතයේ අර්ථය පැහැදිලි කරනවාට වඩා එය නිර්මාණය කරන ලද්දේ කුමක් සදහාද යන්න සොයා බැලීම ඊට වඩා වැදගත් බව පැහැදිලි වුනා.
එසේනම් මුලින්ම කියන්නම් ගීතය මගේ සවනතට වැටුනු ආකාරය. ඉතින් ගීතය මා හට ලබා දුන් පුද්ගලයා ගැන පැල්පතට අමුතුවෙන් හදුන්වාදිය යුතුව නැතැයි මම විශ්වාස කරනවා එනම් ඔහු තමයි පැල්පතේ මගේ සහෝදර අප්පුහාමි. ඔහු විසින් දැනට මාස කිහිපයකට පෙර ලබාදුන් මේ ගීතය තවමත් මා රසවිදින්නේ ඉතාම කැමැත්තෙන්. ගීතය ලබාදීමේදී ඔහු විසින් ලබාදුන් තොරතුරු කිහිපයක් මම ඉදිරිපත් කරන්නම්. එනම් මෙම ගීතය නිර්මාණය කර ඇත්තේ සංගීත ක්‍රම දෙකකිනුයි. එක් ක්‍රමයක් එනම් මෙහි ladys Version එක ඉදිරිපත් කර ඇත්තේ clasical ක්‍රමයටයි. නමුත් මෙහි අනෙක් ගීතය Rock Music Style එකෙන් ඉදිරිපත් කරල තියෙනවා. ගීතය ගැන තවත් වැදගත්ම තොරතුරු ඔහු විසින්ම අපට හදුන්වා දුන්නා. එනම් මෙම ගීතය ගායනා කරන ගායිකාව අන්ධ බව පැවසෙනවා. ඒ බව ගීතය තුල ප්‍රේකෂකයාට ඒත්තු ගැන්වීමට ගීතය ගායනා කරන අතර එහි අන්තරා කොටස අවසානයේ "මෙතෙක් ගීතය ඇසුවේ ඔබේ විදියටයි, දැන් මගේ විදියට ගීතය රසවිදින්න" යනුවෙන් ගායිකාව ආරාධනා කරනවා. මෙම අවස්ථාවේ මෙතෙක් අප ගීතය රසවිදි ආකරය සපුරාම වෙනස්ව අනුකම්පාව මුසු අමුතුම හැගීමක් සිතට ඇතිවෙනවා. ඒ බව ඉතාම හොදින් රසවිදි තවත් විශේෂ පුද්ගලයෙක්ගෙන් මා හට තොරතුරු ලැබුනා ඔහු නම් බ්ලොග් කලාවේ අප කවුරුත් හදුනන "ආගන්තුකයා" විසිනුයි, ඔහු මෙම ගීතය මුලින්ම රසවිද ඇත්තේ එක් අවස්ථාවක ඔහු සහභාගී වූ සජීවී වැඩසටහනක් තුල එහි විවේක කාලයේදී ඉදිරිපත් කල ගීතයක් වශයෙනුයි. එහිදීත් මා පෙර පැවසූ ආකාරයට ගීතයේ අන්තරා කොටසේ දී වේදිකාව ඇතුලුව මුළු ශාලාවේම විදුලි පහන් නිවා ගායිකාව විසින් ඇගේ ආකාරයට ගීතය රසවිදින්න ආරාධනා කල බවක් පැවසුවා. එම අවස්ථාවේ ප්‍රේක්ෂකයන් සියල්ලන්ටම ඇය අන්ධ ගායිකාවක් බව හැගවීමට එම ඉදිරිපත් කිරීම සිදුකර ඇති බව පැවසුනා.
එමෙන්ම ගීතයේ Rock Version එක ගැන කතා කරනවා නම් ගීතය ගායකයින් දෙදෙනෙකු විසින් ගායනා කරනු ලබනවා. එයින් එක් ගායකයෙකු නම් මා බෙහෙවින් ප්‍රිය කරන රොක් ගායකයෙකු වන chapz නොහොත් ඉන්ද්‍රචාප ලියනගේයි. නමුත් අනෙක් ගායකයා හෝ සංගීතය නිර්මාණය කලේ කවුද යන්න නිවැරදිව මා හට සොයාගැනීමට නොහැකි වුනා. ඉතින් වෙනත් ගීත මෙන් එහි අන්තර්ගතව ඇති අරුත විචාරය කරනවාට වඩා මෙම ගීතයේ නිර්මාණය සදහා දායක වූ විශිෂ්ඨයන් සොයා ගැනීම වැදගත් බව මට හැගීගියා. ඉතින් ඒ සදහා ගීතය ගැන යම් තොරතුරක් ඇතොත් ඉදිරිපත් කරන ලෙසට පැල්පතට එන ඔබෙන් මා ඉල්ලා සිටිනවා . ඒ වගේම ඉහත සදහන් කල තොරතුරු නිල තොරතුරු නොවන අතර එයින් ගායකයින්ට හෝ ගීතයට යම් හානියක් වේ නම් පැල්පත වෙනුවෙන් මා සමාව අයද සිටිනවා...
නැවත සැකසීමයි:
හොදයි හා පැටික්කී, හෙලයා හා මල්$han යන මගේ පැල්පතේ සහෝදරයින් කිහිපදෙනා නිසා ලිපිය නිවැරදි ආකාරයට වෙනස් කරන්නට සිදු වුනා. ඔබ සියළුදෙනා විසින් ලබා දුන් මේ අදහස මට මෙන්ම ගීතය පිළිබඳ උනන්දුවක් තිබූ සැමට බෙහෙවින් වැදගත්වෙයි කියල මම හිතනවා.
Female version
ගායනය : මේකලා ගමගේ
සංගීතය : රුවන් ශ්‍රී වල්පොල
පද රචනය : සෝමලතා හේරත් මැණිකේ
Male version
ගායනය : ඉන්ද්‍රචාප ලියනගේ සහ ...............
ඇල්බමය : "අභිනිෂ්ක්‍රමණය" <------habai mekanam boru
තවත් බෙහෙවින් වැදගත්වේ යැයි සිතෙන නිල නොවන අදහසක් මෙමගින් ඉදිරිපත් කිරීමට කැමතියි. මෙහි Rock version එක ඉන්ද්‍රචාප ලියනගේ සහ තවත් එක් ගායකයෙකු විසින් ගායනා කරන බවත් ඔහු අබාධිත පුද්ගලයෙකු බවත් පැවසෙනවා. තවද මෙම ගීතය ඉදිරිපත් කර ඇත්තේ අබාධිත
පුද්ගලයින් වෙනුවෙන් වූ යම් වැඩසටහනකට බවත් පැවසෙනවා.
::::Classical Version එක මෙතනින් බාගන්න::::
::::Rock Version එක මෙතනින් බාගන්න::::
Mea sindu dekama patta.. ahalama balanna...
Uputa ganima ----> Palpatha
See also mekath
REP+++

mea blog 1k tah gihilla balapan paune
See also mekath
REP+++
Last edited: