බලු_හදවත

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බලු හදවත

    englishshepherdcoollife.jpg



    මගේ ජිවිතය සීමා වේලා තියෙන්නේ අවුරුදු 10-15 අතරයි.
    ඔයාලගෙන් වෙන්වී යාම හරිම වේදනාවක් තමයි මට නම් දෑනෙන්නේ..
    ඒ හින්දා මතක ඈතිව මාව මිලදි ගන්න / ඈසුරු කරන්න කලින් ඒ ගෑන පොඩ්ඩක් හිතට ගන්න.

    මට පොඩි කාලයක් දෙන්න ඔයාලව තේරුම් ගන්න. ඒ වගේම ඔයාලට උදව් කරන්න.

    මාව විශ්වාස කරන්න උත්සහ කරන්න.
    ඒක මට ඉතා වෑදගත් වෙනවා ඔයාලත් එක්ක ඈසුරු කරද්දි.

    මා එක්ක බොහෝ වේලාවක් තරහින් ඉන්න එපා. ඒ වගේම මාව කූඩුකරලා, මට වේදනාවක් දෙන්න උත්සහ කරන්න එපා.
    ඔයාලට සතුටින් ජිවත් වෙන්න, සෙල්ලම් කරන්න යාලුවෝ ඉන්නවා..
    ඒත් මට ඉන්නේ ඔයා විතරයි..

    මා එක්ක මොනවා හරි කතා කරන්න පුලුවන් හෑම වේලාවේම. මට ඔයාලා කියන දේවල් තේරුනේ නෑති වුනත් මට මතක හිටිනවා ඔයාලගේ කටහඩ.

    ඔයාලා කවුරුත් මට කළගුණ සෑලකුවහොත් ඒ දේ මං ජිවිතය තියෙන තාක් කල් අමතක කරන්නේ නෑ..

    මට ගහන්න කලින් පොඩ්ඩක් හිතන්න : මං ලග තියුණු දත් තියෙනවා. මට ඕනේ නම් ඒ දත් වලින් ඔයාලගේ අතේ කටු වුනත් කඩන්න පුලුවන්..
    ඒත් මං ඔයාලව එහෙම සපා කන්නේ නෑ..

    මං සාමාන්‍යයෙන් තේරුමක් නෑතිව මුරණ්ඩු වෙන්නේ නෑ.
    ඒ වගේ සිතුවිල්ලක් ඔගොල්ලන්ට ආවම ඔයාලා හිතට ගන්න මට වේදනාවක් දෑනෙන හින්දා වෙන්න ඈති කියලා.
    හරි හෑටි කෑමක් මට නොලෑබුනා නම්, ඒ වගේම අව්වේ වෑඩිපුර මට ඉන්න වුනා නම්, එහෙමත් නෑත්නම් හදවතට වේදනාවක් ඒ වගේම අමාරුකමක් තිබ්බොත් විතරයි මං මුරණ්ඩු වෙන්නේ...

    මං වයසට ගියාම මාව බලාගන්න. ඔයාලත් කෙදිනක හෝ වයසට යනවා කියන එක මතකයේ තියා ගන්න..

    මාව දුෂ්කර ගමන්බිමන් වලට සහභාගි කරවා ගන්න.
    කවදාවත් හිතන්න එපා : මට ඒ වගේ දෙවල් දෑක්කාම බය හිතෙයි.. ඒ වගේම මාව මේ දේට සහභාගි කර ගන්න ඕනේ නෑ කියලා හිතන්න එපා..
    මට හෑම දෙයක්ම ලේසි වෙනවා, ඔයා මා එක්ක ඉන්න තාක්කල්..

    මතක තියා ගන්න මං කවදාත් ඔයාලට ආදරේ...
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    hegum barawa ekadigatama kiyagana yanna puluwan akarayata liyala thiyanawa
    lassanai wagema wedagath


    thanks

    mama mekata kemathi kiyala oppu kara
     
    • Like
    Reactions: coollifestyle4u

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    nice bro...

    මතක තියා ගන්න මං කවදාත් ඔයාලට ආදරේ... lucky

    elaz bro. rep denna belu sry about that.

    hegum barawa ekadigatama kiyagana yanna puluwan akarayata liyala thiyanawa
    lassanai wagema wedagath

    thanks

    mama mekata kemathi kiyala oppu kara

    මේ සමාජයේ ජිවත් වෙද්දී බොහෝ දෙනෙක් හිතන්නේ පතන්නේ..
    අපේ මිනිසුන් ගෑන පමණයි..
    ඒ නිසාමයි.. මේ වගේ නිර්මාණයක් මං ඉදිරිපත් කරන්න හිතුවේ..
     
    • Like
    Reactions: MAXPAYNE1

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    maxxa, this give really meaning good post cooli.....

    godak hoda thread ekak machan....saha watina adahasak......

    rep add....
    GreatThread.jpg

    ඇත්තටම බල්ලෝ මෙහෙම හිතනවා ද ? :confused: ස්තුතියි යලුවා.......

    මං නම් හිතන්නේ.. අපේ මිනිසුන්ට දෑනෙන්නේ නෑති
    සෙනෙහසක් ඒ සත්තුන් තුල දෑනෙනවා කියලා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව

    මේ සමාජයේ ජිවත් වෙද්දී බොහෝ දෙනෙක් හිතන්නේ පතන්නේ..
    අපේ මිනිසුන් ගෑන පමණයි..
    ඒ නිසාමයි.. මේ වගේ නිර්මාණයක් මං ඉදිරිපත් කරන්න හිතුවේ..


    ඒකනම් ඇත්ත යාලුව
    බොහොම ලස්සන නිර්මාණයක්
    බොහොම ස්තුතියි

    :D:D:D:D:D:D:D
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    අපිට දෑනෙන සෙනෙහස මේ සතුන්ටත් ඕනේ කියලා
    පෙන්නුම් කරන්නයි..
    මට වුවමනා වුනේ..


    හොද උත්සාහයක් මට හිතෙන්නෙ ඔබ සාර්ථකයි :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Niyamai ne bro.......Ela Ela.....:D
    Rep++

    wow meka nam gindara machan

    ඒකනම් ඇත්ත යාලුව
    බොහොම ලස්සන නිර්මාණයක්
    බොහොම ස්තුතියි

    :D:D:D:D:D:D:D

    බොහෝ දෙනෙක් මේ සතුන්ට ආදරය දක්වන්න
    දන්නේ නෑ..
    ඒ හින්දා මගේ මේ නිර්මාණය ඒ අයට වෑදගහ් වෙයි කියලා හිතනවා..