මෙන්න ගලේ මංකොල්ලය!

Status
Not open for further replies.
මෙන්න ගලේ මංකොල්ලය!

කට්ටිය දන්නවා ඇති එළකිරියට වැඩක් දෙන්න කියලා හිතාගෙන හදපු අලුත් අඩවියක් ගැන.මේකෙන් එහෙට ගිහින් සමහරු ජෝගි නටනවා කියන එකත් රහසක් නෙවෙයි.ඇයි එයාලට එයාලගෙම මාවතක යන්න බැරි?අපේ සාමාජිකයෝ සේරම එහේ ඉන්නවා කියලා පෙන්වන්න දුක හිතෙන නාඬඟමක් රඟපානවා.මම ඒ නම් ගම් මෙතන කියන්න යන්නෙ නෑ(එහෙම අය ඉන්නවා නම් ඉදිරිපත් වෙලා කියන්න මෙන්න මාවත් කොපි කරලා කියලා-හැබැයි ලින්ක්/ස්ක්‍රීන්ෂොට් සපුරා තහනම් හොදේ)මම මේ ටික දාන්නෙ ඔප්පුකරලා පෙන්වන්න ඕන නිසයි.සොරි!
මෙන්න බලන්න ශම්මි කොපි කරලා තියන හැටි!
මම යාලුවෙකුගේ ඉල්ලිමකට දවසක් එතනට ගියා.ඒ දිනය මෙන්න.
14b41g.jpg

මගේ සම්පූර්ණ පෝස්ට්(ත්රෙඩ් නොවේ)ගනන 25යි

11m9gyq.jpg

තත්වය ඒකයි.නමුත් මගේ සියළු දේ කොපි කරමින්, එලකිරියේ මගේ මේ ත්රෙඩ් එකhttp://www.elakiri.com/forum/showthread.php?t=698457
වෙන කෙනෙක් එතන දාලා.එයාගෙ පෝස්ට් ගනන 01යි.ඒත් ඒ වැඩේ කරපු කෙනාට අමතක වෙලා මගේ වෙල්කම් ඊමේල් එක කෙසේ වෙතත්,/පෝස්ට් ටිකයි/ජොයින් ඩේට් එකයි මකන්න.
උපුටා ගැනිම වෙනම දෙයක්,අනුකරණය හා රැවටිම කියන්නෙ වෙන එකක්.
මෙන්න හොරා.
11v1hxi.jpg

කැත වැඩ කරන්න එපා කියලා තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.
 
Last edited:
  • Like
Reactions: dilrasan

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    කොපි කරන්න අලුතෙන් ඉගෙන ගත්තු කෙනෙක් වගේ :lol:

    අනික් අයගේ පොස්ට් එක ගෙඩිය පිටින් තමන්ගෙ වගේ වෙන සයිට් එකක දාන එක නම් කොහෙත්ම අනුමත කරන්න බෑ
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    anthima kathay owata wadi pawathmak na bayawenna epa ekapara hit wena aya ita wada ikmanata down wenawa hik ohoma yanko..................
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    හත්තිලව්වයි
    මම දැන් ඔය කියන සයිට් එකේ පොඩි විපරමයිස් පාරක් දාලා බැලුවා අපේ ඉන්න මෙම්බර්ස් ලගේ නම් ඔක්කොම මේ මගුලෙ තියෙනවා
    ‍තව තිබ්බා මගේ නමත් තියෙනවාද දන්නෙ නෑ :rofl: :P (වෙන්න බෑ මම එච්චර ප්‍රසිද්ධ නෑනේ :lol: )
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    balu wedak ne karala thiyenne ? :dull::baffled: mewwa balu weda.. :growl:


    mewwata depath nai sambandai ... eka honda karawa dannawa mama .. :dull::angry: aththen aththata panina un mewwa den wath neweththuwoth hondai !! :angry: thamunge weradi waha ganna mewwa karanawada kiyala sadarana sekayak thiyenawa mata nam :confused:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland

    oka oya site eke admin karagayage ma wadak wenna athi.. new users lata oyage user name eken reg wenna oni na ne..


    ara ape EK joker Scurrvy yath innawade danna ?


     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    oya wage wadanam karanne boru Marketing para....mehe aya okkoma ehe innawa kiyala mehe anith ayath adinna hadana wadak.
    eth mehen ehe giya okkoma mehe wage Active na man hithanne...:rolleyes::rolleyes:
    hangila idan wadak demuda??:frown::frown:
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මමත් ඔකේ ඉන්නව (කවුරුත් හදල නෙමෙ මගෙම එක ) මගෙනම් තාම පොස්ට් කවුන්ට් එක 2යි (පොස්ට් ගාන හොයගන්න දැන් දාපු පොස්ට් එකත් එක්ක )

    ඕව ඔහොම තම ශම්මි මිනිස්සු ලෙසියෙන් සල්ලි හම්බ කරනව වගෙ ට්‍රයි කරන්නෙ අනුන්ගෙ දෙයක් අරන් හරි කෙටි පාරින් ප්‍රසිද්ධ වෙන්න........උපුටා ගත් තැන දාන්නෙ නැතුව අනුන්ගේ පොස්ට් මෙතන දාන අයත් මෙක ගැන හිතුවොත් හොදයි
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    me kattiya original ban
    duplicate ewunuth innawa :rofl::rofl:

    අඩේ රොන් අය්යත් ගිහින්ද ? :baffled:



    මට නම් මේ තියන එකත් වැඩියි වගේ ආයි නම් කමියුනිටි වලට ජොයින් වෙන්න බෑ :rofl:
     
    Status
    Not open for further replies.