Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
Education
බුදු රුවින් නිරූපිත මුද්‍රා
Tweet
Page 1 of 3
1
2
3
>
Thread Tools
Display Modes
(#
1
)
hemalsilva
Senior Member
Posts: 11,951
Blog Entries:
3
Join Date: Oct 2006
Location: BAHRAIN
බුදු රුවින් නිරූපිත මුද්‍රා -
07-23-2010, 01:13 PM
බුදු රුවින් නිරූපිත මුද්‍රා
1. අභය මුද්‍රාව
2. ධ්‍යාන මුද්‍රාව
3. වරද මුද්‍රාව
4. ධර්ම චක්‍ර මුද්‍රාව
5. ශුචි හස්ත මුද්‍රාව
6. අභය මුද්‍රාව (දඹදිව)
7.භූමි ස්පර්ශ මුද්‍රාව
8. විතර්ක මුද්‍රාව
9. කටක මුද්‍රාව
10. කර්තරී මුද්‍රාව
11. පටිග්ගහණ මුද්‍රාව
12. භූත දමන මුද්‍රාව
13. වීමංසා මුද්‍රාව
ප්‍රධාන චෛත්‍ය මුද්‍රා සයකි
1. ධාන්‍යාකාර
ධාන්‍ය ගොඩක හැඩය ඇති ස්ථුප මේ වර්ගයට අයත් වෙයි. අනුරාධපුරයේ ථුපාරාමය පළමුවෙන් ම ගොඩනැගූ කාලයේ දී වී ගොඩක හැඩය ඉසිළු බව වංශකථා වල සදහන්ව ඇත. එහෙත් මේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කළ පසු ඝණ්ඨාකාර විය.
කැළණිය
2. අම්ලාකාර
නෙල්ලි ගෙඩියක හැඩය ඇති ස්ථුපය මේ වර්ගයට අයත් ය. මේ වර්ගයේ ස්ථුප තබා කරඩුවක්වත් ශ්‍රී ලංකාවෙන් ලැබී නැතැ’යි පරණවිතාන මහතා පවස යි. එහෙත් II අග්බෝධි රජු ආමලචේතිය නමින් එ කළ ප්‍රසිද්ධ ව තුබු සුථුපයක ඡත්‍රය කර වූ බව චූල වංසයෙහි සදහන් වෙයි. මෙය අම්ලාකාර ස්ථුපයක් වන්න ඇත. මෑත දී දැදිගම කොට වෙහෙරින් අම්ලාකාර ධාතු කරඩුවක් ලැබී ඇත.
මේ ආකෘතියට අමතර ලෙස වෙනත් බෞද්ධ රට වල චෛත්‍යය ආකෘති කිහිපයක් දක්නට ලැබේ. ඒවා අතර පලාණ්ඩිවාකාර (= ලූණු ගෙඩියක හැඩය) , අණ්ඩාකාරය (= බිත්තරයක හැඩය), චතුරශ්‍රාකාර (= හතරැස් ආකාරය), අෂ්ටාශ්‍රාකාර (= අට පට්ටම් හැඩය) ද වෙයි.
3. ඝණ්ඨාකාර
ඝණ්ඨාවක හැඩය ඇති ස්ථුප මේ නමින් හැදින්විණි. 8 – 10 යන සියවස් වල ශ්‍රී ලංකාවේ ප්‍රචලිත ව පැවති දිගටි හැඩයකින් යුත් ගර්භයක් සහිත ස්ථුප මීට අයත් යැයි සැළකේ. සියමය, බුරුමය, ශ්‍රී ලංකාව වැනි රට වල ඝණ්ඨාකාර චෛත්‍යය බෙහෙවින් ජනප්‍රිය ය.
ථුපාරාමය
4. පද්මාකාර
පියුමක ආකෘතිය ගත් ස්ථුප අයත් ය. දැදිගම කොට වෙහෙර ධාතු ගර්භයක ගඩොලින් තනා තුබු පද්මාකාර හැඩයෙන් යුත් ස්තූපයක් සොයාගෙන තිබේ. මුග දී කොට වෙහෙර මේ හැඩයෙන් තනා තිබෙන්නට ඇතැයි සිතිය හැකි ය. පොළොන්නරුවේ දෙමළ මහා සෑයත්, බුත්තල යුදගනා ස්තූපයත් පද්මාකාර චෛත්‍යයට අයත් යැයි පරණවිතාන මහතා කල්පනා කරයි.
දෙමළ මහා සෑය
5. ඝඨාකාර
කළයක හැඩය ඇති ස්ථුප වර්ග මීට අයත් ය. මේ චෛත්‍යය විශේෂය මුල සර්වාස්තිවාද බෞද්ධයන් අතර ජනප්‍රිය ව පැවති බව පිළිගැනේ. කතරගම කිරි වෙහෙර, සෝමාවතී චෛත්‍යය,සිතුල්පව්වේ හා මගුල් මහා විහාරයේ ස්ථුප ද මුලින් මේ වර්ගයට අයත් වූ බව පුරාවිද්‍යාඥයන්ගේ විශ්වාසය යි.
සෝමාවතී චෛත්‍යය
6. බුබ්බුලාකාර
දිය බුබුළක හැඩය ඇති ස්ථුප මේ ගණයට අයත් වෙයි. දුටුගැමුණු රජු රුවන්වැලි සෑය සෑදුවේ බුබ්බුලාකාර හැඩයෙන් යුතුව ය. පොළොන්නරුවේ කිරි වෙහරෙ හා රන්කොත් වෙහෙර ද මේ ගණයට අයත් ය.
රුවන්වැලි සෑය
වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍යය නම්
hemalsilva
View Public Profile
Send a private message to hemalsilva
Visit hemalsilva's homepage!
Find all posts by hemalsilva
View Blog
(#
2
)
Mr PERERA
Senior Member
Posts: 15,495
Blog Entries:
22
Join Date: Feb 2009
Location: Death Vally
07-23-2010, 01:18 PM
Awesome one Bro. Nicely Done.
Mr PERERA
View Public Profile
Send a private message to Mr PERERA
Find all posts by Mr PERERA
View Blog
(#
3
)
hemalsilva
Senior Member
Posts: 11,951
Blog Entries:
3
Join Date: Oct 2006
Location: BAHRAIN
07-23-2010, 02:12 PM
Quote:
Originally Posted by
Mr PERERA
Awesome one Bro. Nicely Done.
THANK YOU BRO
hemalsilva
View Public Profile
Send a private message to hemalsilva
Visit hemalsilva's homepage!
Find all posts by hemalsilva
View Blog
(#
4
)
marvin silva
Senior Member
Posts: 503
Join Date: Jan 2010
07-23-2010, 02:26 PM
grade work ....!! thanks....!!
marvin silva
View Public Profile
Send a private message to marvin silva
Find all posts by marvin silva
(#
5
)
malkavi
Senior Member
Posts: 32,936
Join Date: Nov 2006
Location: කලුතර
07-23-2010, 02:32 PM
වටිනා විස්තරයක් මචං...
malkavi
View Public Profile
Send a private message to malkavi
Find all posts by malkavi
(#
6
)
Samantha567
Senior Member
Posts: 26,482
Blog Entries:
1
Join Date: Sep 2009
Location: iN fRoNt oF tHe mOnItOr
07-23-2010, 02:38 PM
Good Post machan...
Rep nam denna baha.. mokada mama udee dunna.
Samantha567
View Public Profile
Send a private message to Samantha567
Find all posts by Samantha567
View Blog
(#
7
)
djboss
Senior Member
Posts: 1,382
Join Date: Sep 2008
Location: Colombo
07-23-2010, 02:40 PM
valuable thread bro
reps denna behalu
djboss
View Public Profile
Send a private message to djboss
Find all posts by djboss
(#
8
)
Chooty malli
Senior Member
Posts: 11,592
Join Date: Mar 2010
Location: ඉන්න තැනක් හොයනව
07-23-2010, 03:50 PM
නියමයි මචන්
බොහෝම වැදගත් ත්‍රෙඩ් එකක්
Chooty malli
View Public Profile
Send a private message to Chooty malli
Find all posts by Chooty malli
(#
9
)
hemalsilva
Senior Member
Posts: 11,951
Blog Entries:
3
Join Date: Oct 2006
Location: BAHRAIN
07-23-2010, 04:40 PM
Quote:
Originally Posted by
marvin silva
grade work ....!! thanks....!!
Quote:
Originally Posted by
malkavi
වටිනා විස්තරයක් මචං...
Quote:
Originally Posted by
Samantha567
Good Post machan...
Rep nam denna baha.. mokada mama udee dunna.
Quote:
Originally Posted by
djboss
valuable thread bro
reps denna behalu
Quote:
Originally Posted by
Chooty malli
නියමයි මචන්
බොහෝම වැදගත් ත්‍රෙඩ් එකක්
THANK FOR COMMENTS
hemalsilva
View Public Profile
Send a private message to hemalsilva
Visit hemalsilva's homepage!
Find all posts by hemalsilva
View Blog
(#
10
)
everbeen
Senior Member
Posts: 896
Join Date: Oct 2008
07-23-2010, 04:59 PM
pin sidda wewa!
everbeen
View Public Profile
Send a private message to everbeen
Find all posts by everbeen
Page 1 of 3
1
2
3
>
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.10332
seconds with
6
queries