::::...අපි හින්දියෙන් කතා කරමුදෝ...???...::::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
::::...අපි හින්දියෙන් කතා කරමුදෝ...???...::::


මට නිකමට මේක හිතුනේ...ඔයගොල්ලොත් කැමතිනම් අපි මේක කරගෙන යමු...

ගොඩාක් අය හින්දි චිත්‍රපට බලනවානේ නේද....? ඉතින් හින්දි භාෂාව කියන්නේ අපිට නුහුරු නුපුරුදු භාෂාවක් නෙමෙයිනේ...

අපේ ගොඩාක් අයට හින්දි තේරුම් ගැනීමේ හැකියාවත් යම් තරමකට තියෙනවා...

ඉතින් මට හිතුනා අපි කට්ටිය එකතු වෙලා මේ thread එක ඇතුලේ හින්දියෙන් chat කරමු...:yes::yes::yes:

ඔය දන්න දන්න විදියට කරමු...බොරු හරි කමක් නැහැ කියන්න...Fun එකටනේ...:P:P:P

ඔයගොල්ලෝ හැමෝම එකතු උනොත් නම් අපිට මේක මාර ජොලි thread එකක් කරන්න පුලුවන් වෙයි...:D:yes::D

********************************************************

මුජේ ආප්කෝ ඒක් request කර්නා චාතා හේ...යේ හම් සබ් ලෝග් ඉස් thread මේ හින්දි මේ බාත් කර්...

වෝ තෝ බොහොත් මසා ආරහාහේ...

ක්යා ආප් මෙරේ idea කෝ පසන් හේ යා නහී...?

මේ තුමාරේ reply කා ඉන්තසාර කර්තා හේ...:P:P:P

********************************************************

මොකද කට්ටිය කියන්නේ....කැමතිදෝ....??? :rolleyes::rolleyes::rolleyes:

කැමතිනම් අපි පට්ටාන් ගමු...:D:D:D
නිකන් මෝඩයි වගේනම් ඒත් කියන්න හොඳද....:dull::dull::dull:

අදහස් වලට විවෘතයි...
:yes::yes::yes::yes::yes:



 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
maru idia eka ban
man habai hindi danne naha

ආප්කෝ compliment කා බොහොත් ශුකරියා...

හින්දි තෝ මුජේ බි පතා නහී...

අරේ කෝශිෂ් කර්නා යාර්...යේ තෝ බොහොත් මසා හේ....:D:D:D


අබිලිං;7984560 said:
dil to pagal hai ? :lol:

දිල් දීවානා හේ....:P:P:P


mere naaaam LKS007.........
hehe

ආප් මිල්නේ මේ බොහොත් කුශ් හුවා හේ...

මෙරේ නාම් තෝ R හේ...:D:D:D

 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
achcha post yaar

ආප්කා බොහොත් ශුකරියා යාර්....!!!

තුමාරා posts කෝ මුජේ සරූරත් හේ...
වාපස් ආනා...

ෆිර් මිලේන්ගේ ඉස් thread මේ...:yes::yes::yes:

 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
අබිලිං;7984850 said:
Mera nam Abilin , Thumhara Nam Kya hei ?

ආප් කේසේ හේ අබිලිං...? මේරේ කෝ තුමාරා නාම් බොහොත් අච්චා ලගා...

වෝ
තෝ බොහොත් සුන්දර් නාම් හේ...

මේරේ නාම් R හේ...:D:D:D



 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Chooodu MudJeeeeeee

    3335776238_ab873010aa.jpg