සිංහයා _ (ඇම්ඩා)

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගනන් ගන් නෑ. ඌට මල පැන්නා.

    “මට ඉඳගන්න සීට් එකක් දිපියව්. උඹල මම කවුද කියලා දන්නෑ. මම සිංහයෙක් වාගෙ කොල්ලෙක් යකෝ.”

    ඇම්ඩට එහා පැත්තේ වාඩි වෙලා හිටපු පොර බය වෙලා චන්ඩියට සීට් එක දුන්නා.මුට ඒත් මදි.

    “මේ මට ජනේලෙ ලඟ වාඩි වෙන්න ඕන. අපි සිංහයො වාගෙ කොල්ලො.අපි යන්නේ අපිට ඕන තැන. දීපන් මට අයින.” චන්ඩිය කිව්වා. ඇම්ඩත් සාමකාමීව චන්ඩි අයියට අයින දීලා පැත්තකට උනා.

    දැන් චන්ඩියා ඇම්ඩට ලොකු සීන් දානවා.
    “මල්ලි දන්නවද. අපි මේ ඒරියා එකේ එක හාල්පාරුවෙකුට බය නෑ.අපි යකෝ කැලේ හැදුනෙ නැති උනාට තනි සිංහයො යකෝ.තනි සිංහයො” චන්ඩිය ඉවරයක් නැතුව කියවනවා.

    ඔහොම යනකොට ඇම්ඩ බහින තැනත් ලං උනා. ඌ හිමීට චන්ඩි අයියගෙන් යටහත් පහත්ව මෙහෙම ඇහුවා.

    ”අයිය මම බඩුවක් අහන්නද?”

    “හා අහපිය. ඕන එකක් අහපිය.”චන්ඩි අයිය කිව්වා.

    “අයිය ඇත්තටම සිංහයෙක්ද?”ඇම්ඩ ඇහුවා

    “ඇයි යකෝ උඹ එහෙම අහන්නේ.ඔව් අපි කාටවත් බයනැති සිංහ පැටව්. ඇයි මොකද තොට…” චන්ඩි අයිය සිංහය වගේ කිව්වා.

    එතකොට ඇම්ඩ මෙහෙම ඇහුවා “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?”
    එහෙම අහල ඇම්ඩ බස් එකෙන් බැහැල දිව්වා

    :oo::lol::lol:

    කමෙන්ට්ස් වලින්

    ඔහොම සිද්දියක් අපේ A/L physics class එකේ වුනා.
    අපෙ සර් සාමන්‍යයෙන් පංතියෙ සද්ද දාන්න ඉඩ දුන්නා. ඒත් හැම වෙලේම නෙවේ. දවසක් සර් උගන්නන වෙලේ එකෙක් හූ කිව්වා. සර් බොහොම කරුනාවෙන් කිව්වා “මල්ලි උගන්නන වෙලේ සද්ද එපා කියලා” ඒත් අරූ අයෙත් හූ කිව්වා. “ඔය හූ කියන කෙනා වහාම නැගිටලා යන්න බාදා කරන්නෙ නැතිව” දෙවෙනි පාර සර් සැරෙන් කිව්වා. ඒත් අරූ ඇහුවෙ නෑ. තුන් වෙනි පාරත් අර හූව ආව. සර් පංතිය දිහාට හැරිලා බොහොම ශාන්තව මෙහෙම කිව්වා.

    “ඔය හූව කියන මල්ලිව මං දන්නෑ.. ඒ වුනාට එයාගෙ අම්ම ගැන ටිකක් දන්නවා. එක්කෝ මල්ලිගේ අම්ම දර කඩන්න කැලේට ගිහින්., නැතිනං නරියෙක් ගෙදර ඇවිං”
    මේක කිව්වෙ කිසිම අම්ම කෙනෙකුට අපහාසයට නෙවේ. ඒත් එයින් පස්සෙ අර හූව ආවෙ නෑ.

    උපුටා ගැනීම : http://www.thelastrow.net/archives/871
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0

    sinhayo sinhayo kiyala meke sinha naada daana ewunta mewa honda paadam.:yes:
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔහොම සිද්දියක් අපේ A/L physics class එකේ වුනා.
    අපෙ සර් සාමන්‍යයෙන් පංතියෙ සද්ද දාන්න ඉඩ දුන්නා. ඒත් හැම වෙලේම නෙවේ. දවසක් සර් උගන්නන වෙලේ එකෙක් හූ කිව්වා. සර් බොහොම කරුනාවෙන් කිව්වා “මල්ලි උගන්නන වෙලේ සද්ද එපා කියලා” ඒත් අරූ අයෙත් හූ කිව්වා. “ඔය හූ කියන කෙනා වහාම නැගිටලා යන්න බාදා කරන්නෙ නැතිව” දෙවෙනි පාර සර් සැරෙන් කිව්වා. ඒත් අරූ ඇහුවෙ නෑ. තුන් වෙනි පාරත් අර හූව ආව. සර් පංතිය දිහාට හැරිලා බොහොම ශාන්තව මෙහෙම කිව්වා.

    “ඔය හූව කියන මල්ලිව මං දන්නෑ.. ඒ වුනාට එයාගෙ අම්ම ගැන ටිකක් දන්නවා. එක්කෝ මල්ලිගේ අම්ම දර කඩන්න කැලේට ගිහින්., නැතිනං නරියෙක් ගෙදර ඇවිං”
    මේක කිව්වෙ කිසිම අම්ම කෙනෙකුට අපහාසයට නෙවේ. ඒත් එයින් පස්සෙ අර හූව ආවෙ නෑ.

    සර් ගේ මේ කතාව නම්.. නියමයි... :D
     
    prabash06

    Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    නියමයි මචන්..රෙප් දෙන්න බෑලු!(You must spread some Reputation around before giving it to suranga84 again.)
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    කමෙන්ට්ස් වලින්

    [/SIZE]ඔහොම සිද්දියක් අපේ A/L physics class එකේ වුනා.
    අපෙ සර් සාමන්‍යයෙන් පංතියෙ සද්ද දාන්න ඉඩ දුන්නා. ඒත් හැම වෙලේම නෙවේ. දවසක් සර් උගන්නන වෙලේ එකෙක් හූ කිව්වා. සර් බොහොම කරුනාවෙන් කිව්වා “මල්ලි උගන්නන වෙලේ සද්ද එපා කියලා” ඒත් අරූ අයෙත් හූ කිව්වා. “ඔය හූ කියන කෙනා වහාම නැගිටලා යන්න බාදා කරන්නෙ නැතිව” දෙවෙනි පාර සර් සැරෙන් කිව්වා. ඒත් අරූ ඇහුවෙ නෑ. තුන් වෙනි පාරත් අර හූව ආව. සර් පංතිය දිහාට හැරිලා බොහොම ශාන්තව මෙහෙම කිව්වා.

    “ඔය හූව කියන මල්ලිව මං දන්නෑ.. ඒ වුනාට එයාගෙ අම්ම ගැන ටිකක් දන්නවා. එක්කෝ මල්ලිගේ අම්ම දර කඩන්න කැලේට ගිහින්., නැතිනං නරියෙක් ගෙදර ඇවිං”
    මේක කිව්වෙ කිසිම අම්ම කෙනෙකුට අපහාසයට නෙවේ. ඒත් එයින් පස්සෙ අර හූව ආවෙ නෑ.

    උපුටා ගැනීම : http://www.thelastrow.net/archives/871
    [/QUOTE]

    mewage ewa nan anantha ahanawa, eka dawasak hari mokekta ohoma ekak kiya une naththan pudumai samahara dawasata sir ithin denawa hoda sinhalen, ammo eeta passe ekek ka gahanne na ithin panthiye :rolleyes::rolleyes::rolleyes:
     
    160

    Member
    Jul 24, 2010
    18
    1
    0
    sinhayo sinhayo kiyala meke sinha naada daana ewunta mewa honda paadam.:yes:
    ube amma urek gawata giyada urek ube amma gawata awada D*m*s*o1
    7.gif