Quote:
Originally Posted by malkavi
මම එකපාරට බැලුවා මොකද්ද මේ දුමින්දාගමනය කියන්නේ කියලා... 
ගොඩාක් වටින විස්තරයක්... අපි මේවා අහලා තිබුනට මෙහෙම විස්තර ඇතුව වැඩිය අහලා නෑ.. ගොඩක් ස්තූතියි මචං.. ඒත් මේ දුමින්දාගමනය කියලා කියන්නේ ඇයි..??
|
දුමින්දාගමනය = දුමිඳු යනු බෝධියට තවත් නමකි.
පැමිණීම = ආගමනය
දුමිඳු පැමිණීම = දුමින්දාගමනය