~~ පෙනෙන්නැති Folder හදන්නේ කොහොමද? බලන්නකෝ ~~
පෙනෙන්නැති Folder හදන්නේ කොහොමද?
Make an invisible folder

ඔයාලා දන්නවද පෙනෙන්නැති Folder හදන්න ..... ම්ම්ම්ම්!!! සමහර අය නම් දන්නවා ඇති ඒත් දන්නේ නැති අය කරලා බලන්න මේක සිම්පල් ප්ලෑන් එකක්..... මම නම් Try කළේ XP වල Windows 7 හෝ Windows Vista පාවිච්චි කරන අය 7 හෝ Vista වල try කරලා බලන්න.
01. Desktop එකේ හරි ඔයාලා කැමති තැනක New Folder එකක් හදන්න.
02. පසුව Folder එක මත Right Click ---> Rename තෝරා Alt Key එක Press කරගෙනම Key Board එකේ Numeric Keypad එකෙන් 0160 ව Type කර Alt Key එක අතහැර හිස් තැනක Click කරන්න.
03. අප සාදා ගත් Folder එක මත Right Click කර Properties තෝරා,
Customize Tab ---> Change Icon ---> Select blank icon space ---> OK
දැන් Folder එක පෙනෙන්නේ නෑ නේද?
ඕනම දෙයක් Folder එකට දාන්න පුළුවන්. Folder එක Delete කරන්න ඕනි නම් Right Click කරලා Delete කරන්න. අවුලකට තියෙන්නේ එකම තැනක මේ ආකාරයට හදන්න පුළුවන් එක Folder ක් විතරයි.
අනික දැනට හදලා තියන Folder එකකට මේ වැඩේ හරි යන්නේ නෑ.
මේක සිම්පල් ප්ලෑන් එකක්..... හොද නම් Comment එකක් දාන්න.

+++++