සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

සභ්‍ය? අසභ්‍ය?කවුද තිරණය කරන්නේ?
මිනිසා ශිෂ්ඨාචාර යුගයට පිවිසුනාම සදාචාරය හා සංස්කාතිය කියන රාමු ඔස්සේ යම් යම් සිමා මායිම් හදාගන්නවා.එහෙත් මේ කිසිම මායිමක් විශ්ව මනුස්සයාට(ලෝකයේ විවිධ රටවල ,විවිධ ජන කොටස්වලට)එකම විදිහට බලපාන්නේ නෑ.සරළ උදාරණයකට කිව්වොත්,ප්‍රසිද්ධියේ සිප ගැනීම ලෝකයේ බාගයකටත් වැඩි ජනතාවක් සාමාන්‍ය දෙයක් ලෙස සැළකුවත් ආසියාතිකයන්ට නම් විළිලැජ්ජාවේ පණ යන දෙයක්.:rofl: ඒත් බහුතරයක් සුද්දන්ගේ සාමාන්‍ය චාරිත්‍රයක්වන සිපගැනිම ගැන19වැනි ශත වර්ෂයේ අවසානයේ එංගලන්තයේදී එළිදැක්වුන හාද්ද(the kiss)කියන කෙටි චිත්‍රපටය ආගමික-සමාජයීය පාර්ශවයන් තදින් විවේචනය කරන්න පටන් ගත්තා.
සංස්කෘතිය හා සභ්‍යයත්වය ඉහළින්ම සළකන ඉන්දියාවේ රති ශිල්ප/ලිංගික ක්‍රියාකරකම් බොහෝ සේ ඇතුළත් වාත්ස්‍යයනගේ කාමසූත්‍ර ග්‍රන්ථය හෝ ඉතා පහත් යැයි සැළෙකෙන සත්ව සංසර්ග ඉරියව් පවා ඇතුළත් බාජුරාඕ හිරු දේවාලයේ ප්‍රථිමා හෝ කොනාරුක් චිත්‍ර අසභයයැයි සළකන්නේ නෑ.එහෙත් කාමසූත්‍ර පොත ලංකාවට ගෙන ඒම පවා සියතින් ගෙළ සිඳගන්නා තරමේ බරපතල කාරණයක්ව තිබුන යුගයකුත් තිබුනා.එය එසේ වුවත් සිගිරි චිත්‍ර ඉතාම සම්භාවනීය යැයි අප සළකනවා.:P
ලංකාවේ ලේඛන කලාව අතර අතිශයින්ම කාමුක රචනයක් පත්නායමේ ලේකම්ගේ වියොගරත්නමාලය වගේම වත්තුහාමිගේ සුවිරාගමාලය-රතිරත්නාලංකාරය ආදි ග්‍රන්ථ.සිරි රහල් හිමියන්ගේ කාව්‍යශෙඛරයේ වගේම පරෙවි/සැළලිහිණි කාව්‍යවලත් මේ කාම රසය දකින්න පුලුවන්.එහෙත් අප ඒවා සළකන්නේ ශෘංගාර සාහිත්‍යමය උසස් කෘති හැටියට මිස කාම ග්‍රන්ථ හැටියට නොවයි.ලංකාවෙ පුවත්පතක ප්‍රසිද්ධියේ කාන්තා නිරුවත් රූපයක් පල වුනේ 70වේ අගභාගයේදි විතර කියලයි සඳහන් වෙන්නෙ..:angry:
තැනක හෝ කාලයක සභ්‍යයැයි සළකන දෙයක් තව කළෙකදී ගැරහීමට ලක්වන හැටි පුදුම සහගතයි. පුරාතනයේ නැටුමට/ගැයුමට නැතිවම බැරි කාන්තාවන් මෑත යුගයක වේදිකා ආදී නාට්‍යවල රඟපෑම මහත් අලකලංචියක් හැටියටයි සමහරු දැක්කෙ.කලෙකට ඉහත කාන්තාවන් උඩුකය නිරුවතින් සිටීම සාමාන්‍ය දෙයක්.එහෙත් අද?:baffled:
ගැලවිජ්ජාවක් විදිහට සමහරු කියන දෙයක් තමා සභ්‍ය අසභ්‍යතාවය තීරණය වෙන්නේ පුද්ගලයාගේ දැක්ම (දෘෂ්ඨිය)අනුවයි කියන එක. (ලින්ක් පලකිරීම අශෝභනයැයි සිතුනා.තදපැහැ කල වචන ගූගල් සෙවීමෙන් හොයාගත හැකියි.මෙය උපුටා ගැනිමක් නොවේ.එළකිරි සීමාවන් ඉක්මවා යාම නොහොබී.)

සභ්‍ය අසභ්‍ය මිනුම්දඬු ගැන සභ්‍ය විදිහට කතා කරන්න කැමතිද?
:D
 
Last edited:

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    සරලව දෙයක් කියන්නම් (එක් දෘෂ්ටි කෝණයක් පමණයි)
    නව කතාවක
    කෙල්ලෙකුයි කොල්ලෙකුයි වාඩි වෙලා කතා කර කර ඉන්නවා
    කෙල්ල කොට ගවුමක් ඇද ගෙන ඉන්නවා
    මලක් තියා ගෙන පෙති කඩ කඩ ඉන්නවා
    පෙති ටික ගවුම උඩට වැටෙනවා
    ටික වෙලාවකින්
    කෙල්ල ගවුමේ තියෙන පෙති ටික හලනවා
    එතකොට නවකතා කරුවා
    කෙල්ලගේ ගවුම ඉස්සීම
    කකුල් කලවා පෙනිම ගැන කීම සභ්‍යයි
    හැබැයි ඇදගෙන ඉන්න ජංගියේ ඇති මල් මොස්තර පාට ගැන කිය කිය ඉන්නවානම්
    එතනින් මතු වෙන්නේ කුණු කරෝ ල රසයක් ( වැලක් කියලා කියන්න වෙන්නේ)
     
    • Like
    Reactions: smother

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    සරලව දෙයක් කියන්නම් (එක් දෘෂ්ටි කෝණයක් පමණයි)
    නව කතාවක
    කෙල්ලෙකුයි කොල්ලෙකුයි වාඩි වෙලා කතා කර කර ඉන්නවා
    කෙල්ල කොට ගවුමක් ඇද ගෙන ඉන්නවා
    මලක් තියා ගෙන පෙති කඩ කඩ ඉන්නවා
    පෙති ටික ගවුම උඩට වැටෙනවා
    ටික වෙලාවකින්
    කෙල්ල ගවුමේ තියෙන පෙති ටික හලනවා
    එතකොට නවකතා කරුවා
    කෙල්ලගේ ගවුම ඉස්සීම
    කකුල් කලවා පෙනිම ගැන කීම සභ්‍යයි
    හැබැයි ඇදගෙන ඉන්න ජංගියේ ඇති මල් මොස්තර පාට ගැන කිය කිය ඉන්නවානම්
    එතනින් මතු වෙන්නේ කුණු කරෝ ල රසයක් ( වැලක් කියලා කියන්න වෙන්නේ)

    :yes::yes:
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    සභ්‍යත්වය යනු හුදෙක් මිනිස් වර්ගයාට සාපේක්ෂ වූ සංකල්පයක් පමණි.තමාගේ වාසිය,ප්‍රසිද්ධිය හෝ දියුණුව තකා වෙනස් කරගැනීමට පෙලඹෙන හුදු මානසික හැඟීමක් පමණි...
     
    :lol::lol::lol:(මම වැඩිය ලියන්නෙ නෑ.;)බලමු කට්ටියගේ අදහස් සහ සුහද කතාබහක් තමයි උවමනා.)
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    සභ්‍ය? අසභ්‍ය?කවුද තිරණය කරන්නේ?
    මිනිසා ශිෂ්ඨාචාර යුගයට පිවිසුනාම සදාචාරය හා සංස්කාතිය කියන රාමු ඔස්සේ යම් යම් සිමා මායිම් හදාගන්නවා.එහෙත් මේ කිසිම මායිමක් විශ්ව මනුස්සයාට(ලෝකයේ විවිධ රටවල ,විවිධ ජන කොටස්වලට)එකම විදිහට බලපාන්නේ නෑ.සරළ උදාරණයකට කිව්වොත්,ප්‍රසිද්ධියේ සිප ගැනීම ලෝකයේ බාගයකටත් වැඩි ජනතාවක් සාමාන්‍ය දෙයක් ලෙස සැළකුවත් ආසියාතිකයන්ට නම් විළිලැජ්ජාවේ පණ යන දෙයක්.:rofl: ඒත් බහුතරයක් සුද්දන්ගේ සාමාන්‍ය චාරිත්‍රයක්වන සිපගැනිම ගැන19වැනි ශත වර්ෂයේ අවසානයේ එංගලන්තයේදී එළිදැක්වුන හාද්ද(the kiss)කියන කෙටි චිත්‍රපටය ආගමික-සමාජයීය පාර්ශවයන් තදින් විවේචනය කරන්න පටන් ගත්තා.
    සංස්කෘතිය හා සභ්‍යයත්වය ඉහළින්ම සළකන ඉන්දියාවේ රති ශිල්ප/ලිංගික ක්‍රියාකරකම් බොහෝ සේ ඇතුළත් වාත්ස්‍යයනගේ කාමසූත්‍ර ග්‍රන්ථය හෝ ඉතා පහත් යැයි සැළෙකෙන සත්ව සංසර්ග ඉරියව් පවා ඇතුළත් බාජුරාඕ හිරු දේවාලයේ ප්‍රථිමා හෝ කොනාරුක් චිත්‍ර අසභයයැයි සළකන්නේ නෑ.එහෙත් කාමසූත්‍ර පොත ලංකාවට ගෙන ඒම පවා සියතින් ගෙළ සිඳගන්නා තරමේ බරපතල කාරණයක්ව තිබුන යුගයකුත් තිබුනා.එය එසේ වුවත් සිගිරි චිත්‍ර ඉතාම සම්භාවනීය යැයි අප සළකනවා.:P
    ලංකාවේ ලේඛන කලාව අතර අතිශයින්ම කාමුක රචනයක් පත්නායමේ ලේකම්ගේ වියොගරත්නමාලය වගේම වත්තුහාමිගේ සුවිරාගමාලය-රතිරත්නාලංකාරය ආදි ග්‍රන්ථ.සිරි රහල් හිමියන්ගේ කාව්‍යශෙඛරයේ වගේම පරෙවි/සැළලිහිණි කාව්‍යවලත් මේ කාම රසය දකින්න පුලුවන්.එහෙත් අප ඒවා සළකන්නේ ශෘංගාර සාහිත්‍යමය උසස් කෘති හැටියට මිස කාම ග්‍රන්ථ හැටියට නොවයි.ලංකාවෙ පුවත්පතක ප්‍රසිද්ධියේ කාන්තා නිරුවත් රූපයක් පල වුනේ 70වේ අගභාගයේදි විතර කියලයි සඳහන් වෙන්නෙ..:angry:
    තැනක හෝ කාලයක සභ්‍යයැයි සළකන දෙයක් තව කළෙකදී ගැරහීමට ලක්වන හැටි පුදුම සහගතයි. පුරාතනයේ නැටුමට/ගැයුමට නැතිවම බැරි කාන්තාවන් මෑත යුගයක වේදිකා ආදී නාට්‍යවල රඟපෑම මහත් අලකලංචියක් හැටියටයි සමහරු දැක්කෙ.කලෙකට ඉහත කාන්තාවන් උඩුකය නිරුවතින් සිටීම සාමාන්‍ය දෙයක්.එහෙත් අද?:baffled:
    ගැලවිජ්ජාවක් විදිහට සමහරු කියන දෙයක් තමා සභ්‍ය අසභ්‍යතාවය තීරණය වෙන්නේ පුද්ගලයාගේ දැක්ම (දෘෂ්ඨිය)අනුවයි කියන එක. (ලින්ක් පලකිරීම අශෝභනයැයි සිතුනා.තදපැහැ කල වචන ගූගල් සෙවීමෙන් හොයාගත හැකියි.මෙය උපුටා ගැනිමක් නොවේ.එළකිරි සීමාවන් ඉක්මවා යාම නොහොබී.)

    සභ්‍ය අසභ්‍ය මිනුම්දඬු ගැන සභ්‍ය විදිහට කතා කරන්න කැමතිද?
    :D
    Oya withana widihata anith ayath hithala topless yana eka normal deyak widihata selakuwanam gindara..:D

    >> Just kidding sis..Tharaha ganna epa
     
    සභ්‍යත්වය යනු හුදෙක් මිනිස් වර්ගයාට සාපේක්ෂ වූ සංකල්පයක් පමණි.තමාගේ වාසිය,ප්‍රසිද්ධිය හෝ දියුණුව තකා වෙනස් කරගැනීමට පෙලඹෙන හුදු මානසික හැඟීමක් පමණි...
    :shocked:අප්පටසිරි! මේ වචන ටික නං ගින්නක් වෙයි:lol:
    ඒත් හිතන්න යමක් තියනවා.:yes:ස්තුතියි!
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    කතාකරන්න ගොඩක් හොඳ මාතෘකාවක්.. කාලෙන් කාලෙටත් දේවල් වෙනස් වෙනව නෙ. kiss කරන එක වගේ ඒව නම් වැරදි විදිහට දකින එකට මම විරුද්ධයි :rolleyes:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මගේ අදහසනම් මේකයි
    ලoකාව තවමත් වැදගත් සදාචාරයක් තියෙන රටක්.
    කවුරු මොනව කිව්වත් ලoකාව තුල පවතින සමාජ රටාව අනුව ප්‍රසිද්දියේ සිප ගැනීම ,සමාජය අනුමත නිකරන ක්‍රියාවක්.තරුන වයසේ ඉන්න ගොඩක් දෙනෙකුට මේක විහිලුවක් . ඔවුන්ගේ තර්කය ඇමරිකාවෙ පුලුවන්නම් ඇයි ලoකාවෙ බැරි කියන එක.

    to be Continued........................
     
    • Like
    Reactions: nadun07

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    :shocked:අප්පටසිරි! මේ වචන ටික නං ගින්නක් වෙයි:lol:
    ඒත් හිතන්න යමක් තියනවා.:yes:ස්තුතියි!

    mage onama wachayak pilibandawa athiwana onama sanwadayakata mama lesithi...sinhalen gahanna bari una ekata sorry...
     
    :) හොද මාතෘකාවක් :)
    :yes::Dඒත්...
    *මගේ ත්රෙඩ්වල නියම අර්ථය නොසළකා දීන විදිහට ත්රෙඩ් එක අයාලේ යවන පිරිසක් සහ
    *මා පසුපස්සේ එළවන තරහාකාරයන් කීප දෙනෙක් වගේම
    *සුපුරුදු පරිදි ෆේක්ලා දහයක්වත් එනතුරු!;)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under

    ++:yes: