අපේ~කෝච්චි~පාර
ගොඩක් අය මට කියන දෙයක් තමයි කෝච්චි ගැන thread එකක් දාන්න කියලා. මම කලින් Sri Lanka Railway ගැන දාපු thread වලට බොහෝ ප්රතිචාර අවා. එලකිරි එකේ මම වගේ කෝච්චි වලට ආදරය කරන ගොඩක් අය ඉන්නවා. අපේ රටට සුද්දාගෙන් ලැබුන වටිනාම දායාදයක් තමයි මේ Rail Track එක. සුද්දාගේ කාලේ හැදුන කෝච්චි පාරවල් ටික ඇරෙන්න වෙන කිසිම රේල් පාරක් හැදිලා නෑ කියන එක බොහෝම කනගාටුවට කරුණක්. වෙලා තියෙන්නේ කෝච්චි පාරවල් කෙටි උන එක විතරයි. කන්කසන්තුරයට වෙනකන් ගමන් කල කෝච්චිය වවුනියාවට සීමා වෙලා තිබුනා. ඒ කාලකන්නි කොටි ත්රස්තයන්ගේ ක්රියා කලාපය නිසා. අපිට ලැබුන නිදහසත් එක්ක යන්තම් තාන්ඩිකුලම් වෙනකන් ගමන් කරන්න පුලුවන් වෙලා තියනවා. ඒ කෝච්චි පාරට කල විනාසය දකිනකොට ඇස් වලට කඳුලු උනනවා. යාලුවන්ට මතක ඇති වවුනියාවේ සිට යාපනය වෙනකන් දුම්රිය ස්ථාන ගැන මම දාපු thread එක. දැක්කේ නැති අය මේ thread එකට ගිහින් බලන්න ඒ විනාසයේ තරම.
http://www.elakiri.com/forum/showthread.php?t=570049
ඒ වගේම තමයි රත්නපුරය දක්වා ගමන් කල කැළනිවැලි මාර්ගය. අපේ පුoචි කෝච්චිය. බොහෝම අපූරු ලස්සන දුම්රිය මාර්ගයක්. ඒක දැන් අවාසනාවකට වගේ අවිස්සාවේල්ල වෙනකන් විතරයි ගමන් ගන්නේ. කතරගම දුම්රිය මග ගැන මීට පෙර අපේ එලකිරි සාමාජිකයෙක් අපූරු විස්තරයක් දාලා තිබුනා. කෝච්චි කියන්නේ බෝහෝම අපූරු වාහන ජාතියක්. විශේෂයෙන්ම ස්වභාවදර්මයාට ඇලුම් කරන බොහෝ දෙනා වට පිට බලාගෙන ගමන් කරන්න කැමති ගොඩක් අය කෝච්චියේ ගමනට ප්රියකරනවා. කෝච්චි පාර, කෝච්චි ස්ටේෂන් මේ ඔක්කොම ස්වභාවදර්මයාත් සමඟ එකටම තියෙන දේවල් කියලා තමයි මටනම් හිතෙන්නේ. මම ඒ තරමටම අපේ රටේ Rail Track එකට ආදරෙයි. මේකේ යාලුවෝ ගොඩක් අය දන්නවා මම CGR Exam එකටත් ලියලා ඉන්නේ. නමුත් අවාසනාවකට වගේ තවම ඒකේ ප්රතිපල නිකුත් වෙලා නෑ. (හරියටම මාස 10ක් වෙනවා.)
හුඟ දවසකින් කෝච්චි thread එකක් දැම්මේ නැති නිසා මම හිතුවා අද කෝච්චි ගැන thread එකක දාන්න. බලලා ඔයාලාගේ අදහස් මට කියන්න.
මේ තියෙන්නේ හපුතලේ දුම්රිය ස්ථානය. දුම්රිය කාල සටහන.
මේ හපුතලේ දුම්රිය ස්ථානයේ ටිකට් කවුලු.
මේ කොළඹ යන කෝච්චිය.
මේ නැරඹුම් මැදිරියේ ඉඳලා බලනකොට පහුකරගෙන ආපු රේල්පාර. පේනවාද සිග්නල් දීලා තියෙනවා.
කොච්චර නවීන තාක්ෂනය තිබුනත් මේ පරන සිග්නල් කනුවල තියන ලස්සනට ඒවා ඔක්කොම පරාදයි. වාසනාවකට ප්රධාන මාර්ගයේ මේවා බොහොම අගේට ආරක්ෂාවෙලා තියනවා. (ගාල්ල මාතර අතරත් කිහිපයක් තියනවා. ඒවා ඉක්මනටම නැතිවෙලා යාවි.
)
ඔනන බදුලු කෝච්චියට සිග්නල් දුන්නා. අපි යනකන් තමයි එයාලා බලන් හිටියේ.

වටගොඩ දුම්රිය ස්ථානයේ ඇති පැරණි බර මාපකය.
මේ තියෙන්නේ බදුල්ල දුම්රිය ස්ථානය. බලන්න කොච්චර අපූරු දර්ශනයක්ද? ස්වභාවදර්මයා විසින් නිර්මානය කල දෙයක් වගේ නේද? පේනවාද සුද්දාගේ නිර්මාන වල අගේ? අපිට නැති අදරයක් අපේ පරිසරයට සුද්දාට තිබුනා.
බදුල්ල කියන්නේ ප්රධාන මාර්ගයේ අවසානය.
මේ බන්ඩාරවෙල.
හෝර්ටන් තැන්නට ඇතුල්වෙන ස්ථානය. ඔහිය දුම්රියපල අසලයි මේක පිහිටලා තියෙන්නේ. ඔහියට ගිහිල්ලත් ඔයාලාට හෝර්ටන් තැන්න බලන්න පුලුවන්. මගේ කලින් thread වලත් විස්ථර සහිතව තිබුනා ඔහිය ගැන. ගොඩක් ලස්සන දුම්රියපොලක්.

මේ අපේ රටේ අභිමානය කිව්වොත් මම නිවැරදී "උඩරට මැණිකේ" ඕනම රටක ඉඳලා අපේ රට බලන්න එන සoචාරකයෙක් අනිවාර්යෙන්ම යන කෝච්චියක්.
දෙමෝදර ආරුක්කු පාලම. (දෙමෝදර ගැන මම වෙනම thread එකක් දැම්මා යාලුවන්ට මතක ඇති.)
මේ තියෙන්නේ බදුලුපාර.
මේ නානුඔය දුම්රිය ස්ථානය අසල.
රේල්පාරේ ඉඳගෙන කාගෙන්වත් වැඩි සැලකිල්ලක් නොලබන ඒත් බොහෝම වටින සේවයක් කරන මේ අයව අමතක කල යුතු නෑ. මේ නුවර හරස් පාරක්.
මේ අනුරාධපුර දුම්රිය ස්ථානය.
මාතලේ දුම්රිය ස්ථානය.
මහනුවරින් පිටත් වෙන දුම්රියක්.
මේ කොළඹ - නුවර කෝච්චිපාර.

Last edited: