කට්ටියටම මතක ඇති කාළෙකට ඉස්සර මම චැට් එකක් පටන් ගත්තා.. වැඩිම පෝස්ට් දාන 2ක්ට N95 ෆෝන් 2ක් දෙනවා කිව්වා! 3 වෙනියට පෝස්ට් වැඩිම එකාට රුපියල් 10,000ක් දෙනවා කිව්වා... මෙන්න ඉන්නවා ජයග්‍රාහකයෝ..
1) Mal Baba post 875
2) UNDERTAKERR post 866
3) mcj1983 post 733
mcj1983 ප්‍රසිද්දියේම කියනවා එයාට මුදල් එපා ලු.. ඒක නිසා රුපියල් 10,000 දෙන්නෙ 4 වෙනියට...
4) Money Mike post 727
ජයග්‍රාහකයෝ මට PM කරන්න.. මම ඩේට් එක දෙන්නම්
http://www.elakiri.com/forum/showthread.php?p=7333674#post7333674
1) Mal Baba post 875
2) UNDERTAKERR post 866
3) mcj1983 post 733
mcj1983 ප්‍රසිද්දියේම කියනවා එයාට මුදල් එපා ලු.. ඒක නිසා රුපියල් 10,000 දෙන්නෙ 4 වෙනියට...
අද 2010 අගොස්තු 1වෙනිද........මචෝ කටද මචන් ෆෝන් එක දුන්නේ......ඔන්න මටනම් මුකුත් එපා මම 3ට හිටියත්....අපි ගොඩක් කලෙකට කලින්ම ඉල්ල අස්වුනෙ...........
4) Money Mike post 727
ජයග්‍රාහකයෝ මට PM කරන්න.. මම ඩේට් එක දෙන්නම්
උඹලා මේකයි කරන්න ඕන.....
අද මේ මොහොතෙ ඉදන් 2010 අගෝස්තු 1 වෙන කල් මේ ත්‍රේඩ් එකේම චැට් කරපල්ලා.. වැඩිම පෝස්ට් ගනනක් දාපු එකා ගෙ ගෙදරටම ෆෝන් එක එවන්නෙ නැහැ![]()
දිනන එකා එම්.සී එකට ඇවිත් ෆෝන් එක අරන් පලයන්... ජයග්‍රාහකයා ගෑණු ලමයෙක් නම් මම එයා දෙන ඇඩ්‍රස් එකට මොබයිල් එවන්නම්..තේරුනා නෙ? දැන් ඉතින් පටන් ගනිල්ලා
*මචන්ලා මම දැන් ටිකක් වෙලා මේකෙ දාල තියන චැට් පෝස්ට් කියෙව්වා.. නිකම්ම ඉලක්කම් තියන පෝස්ට් දාන්න එපා.. මම ඒවා ගණන් කරන්නෙ නැහැ.. අනිත් එක තමා චැට් කරන ගමන්ම ෆෝරම් එක වෙනුවෙනුත් යමක් කරපල්ලා.... පුලුවන් තරම් හොද ත්‍රේඩ් දාපල්ලා... හොද ත්‍රේඩ් දාන අය ගැන මම විශේශ අවදානයක් යොමු කරනවා..
පළමු තෑග්ග විදිහට මම උඹත් එක්කම ගිහින් බම්බලපිටියේ ඕනම සොප් එකකින් බ්‍රෑන්ඩ් නිව් නොකියා 95 8ජී.බී එකක් අරන් දෙනවා
![]()
[me 4to eka exsample ekak]
දෙවන තෑග්ග විදිහට මම සති 2ක් පාවිච්චි කරපු නොකියා 95 ගිගාබයිට් 8 ෆෝන් එකක් දෙනවා
![]()
![]()
![]()
![]()
![]()
![]()
[real 4tos]
තෙවන තෑග්ග විදිහට රුපියල් 10,000ක් අතට දෙනවා.. හැබැයි මේක දෙන්නෙ චැට් එකටම විතරක් නෙමේ.... අද ඉදන් අගෝස්තු 1 වෙන කල් හොදම ත්‍රේඩ් දාන එකාට
http://www.elakiri.com/forum/showthread.php?p=7333674#post7333674


aniwa enawa he he seen eka moko une soft eka harida? harinam ewahanko me tike phone eke balance ne bun lol.
