ගසලිගේ_කුනුහරුපෙන්_රෙප්_දැමීම
gazaly 08-01-2010 07:37 PM hukahan gihilla ammata((මාගේ ඉල්ලීමෙන් ඇඩ්මින් තුමා මෙය අයින් කරන ලදී)
රෙප් ලබා දීම ක්‍රම 2කට කල හැක.මෙය නෙගටිව් ආකාරයේ එකක් බව කවුරුත් දනී.ප්‍රශ්නය වන්නෙ එහි අදාල වන කමෙන්ටුවයි.රෙප් ලබා දීමේදී ලබා දෙන්නාට හිතට එන ඕනම හරුපයක් දැමිය හැක.එකී හරුපය අදාල විය යුත්තේ කල වරදට හෝ ආතල් එකට මිසක් ලොව උතුම්ම පදවිය වන මව් පදවියට නොවේ.මන්දයත් වැදූ මවත් මව් බිමත් ස්වර්ගය වඩා උතුම්ය යන්නයි.
මෙය ලබාදී ඇත්තෙ වරෙක එලකිරිය දෙවනත් කොට ආගම්බේදය ඇති කෙරූ පුද්ගලයෙකි.නමින් ඔහු ගසලිය.
http://www.elakiri.com/forum/showpost.php?p=8016592&postcount=43
මා උඹට කියන්නෙ මෙච්චරකි. එලකිරිය තුල මා අනන්තවත් කට කැඩිච්ච කතා කියා ඇත.සර්ව රෙප්ද දී ඇත .එහෙත් කිසිදු දිනක කිසිවකුගේ මව පියා යන ලොව උතුම්ම පදවි දෙක අපහාසයට පත් කොට නොමැත.මන්දයත් මාගේ මව ලියුකේමියා රොගයෙන් මියගියේ මට අවුරුදු දෙකේදීය.මා හට මතෘත්වයේ අගය උබ වැනි අවජාතකයෙකුට වඩා හොඳින්ම වැටහෙන්නේය.එම නිසා උඹ ඔය කියන දේ මට කිරීමට නොහැක.

Last edited: