නොමිලේ කොරියාවට යන්න ඕනද?

Jul 31, 2010
195
8
0
නොමිලේ කොරියාවට යන්න ඕනද?

මර්වින් සිල්වාට වැඩ කරපු අයට දෙන්න කියලා කොරියාවට යන්න ඇප්ලිකේෂන් වගයක් එවලා තිබ්බා... ඒත් ගොඩාක් ඉතුරුයි. මේවා ශ්‍රී ලංකා විදේශ සේවා එකෙන් ගන්නවා නම් රුපියල් 27,000ක් ගෙවන්න වෙනවා.. මගෙ ලග තියන ඇෆ්ලිකේශන් 6 මම නිකම් දෙන්න කැමති.. කාට හරි ඇත්තටම ඕන නම් විතරක් ඉල්ලන්න. නිකම් දෙන නිසා අරන් නාස්ති කරන්න එපා
 

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
Mobitel Reload ekak daaganna barida ? :yes:

me eka newei! elakiri eke inna me kattiya umba anduranawada ? ----------->

~~~~, mobile_phone_seller , mobile_phone_buyer , sinamaris :yes:
 
Jul 31, 2010
195
8
0
නිකම් දෙන එකෙ සිංහල කොල්ලො ගනී.. කොන නැති එකා ගිහින් කොන හොයපන්