ශ්‍රී ගේ 16000,......!

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    කවුරුත් දන්නවා මෙයාව, ශ්‍රී එහෙම නැත්නම් nshrinith.

    ccpic.php

    මෙයාව බලන්න පිටකොටුවේ පේමන්ට් එකේ වටයක් දැම්මොත් අමාරු නෑ, ඔය කොහේහරි වැටිලා ඉන්නවා....

    Graphics වැඩක් කිව්වොත් මෙයාට වඩා වැඩ්ඩෙක් නෑ කියලා තමයි මෙයා කියන්නේ, හැබැයි මෙයා දන්නේ sigi හදන්න විතරයි, සිගි නැති කරාට පස්සේ බිස්නස් එක බැහැලා කියලා කේන්තියෙන් ඉන්නේ..

    ඔන්න දැන් නැවක මාළුබාන්න හඳනවා කියලා ආරංචියක් ආවා,

    16000 ගැහුවට ජෙට්ලයිනර් එකේ එළකිරි එකේ 300කට පාටියක් දෙනවාලු...:rofl:

    ඔයාලත් පාටියට එන්න නම් මේකේ සුභපතන්න,
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Graphics වැඩක් කිව්වොත් මෙයාට වඩා වැඩ්ඩෙක් නෑ කියලා තමයි මෙයා කියන්නේ, හැබැයි මෙයා දන්නේ sigi හදන්න විතරයි, සිගි නැති කරාට පස්සේ බිස්නස් එක බැහැලා කියලා කේන්තියෙන් ඉන්නේ..

    ඔන්න දැන් නැවක මාළුබාන්න හඳනවා කියලා ආරංචියක් ආවා,
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    කවුරුත් දන්නවා මෙයාව, ශ්‍රී එහෙම නැත්නම් nshrinith.

    ccpic.php

    මෙයාව බලන්න පිටකොටුවේ පේමන්ට් එකේ වටයක් දැම්මොත් අමාරු නෑ, ඔය කොහේහරි වැටිලා ඉන්නවා....

    Graphics වැඩක් කිව්වොත් මෙයාට වඩා වැඩ්ඩෙක් නෑ කියලා තමයි මෙයා කියන්නේ, හැබැයි මෙයා දන්නේ sigi හදන්න විතරයි, සිගි නැති කරාට පස්සේ බිස්නස් එක බැහැලා කියලා කේන්තියෙන් ඉන්නේ..

    ඔන්න දැන් නැවක මාළුබාන්න හඳනවා කියලා ආරංචියක් ආවා,

    16000 ගැහුවට ජෙට්ලයිනර් එකේ එළකිරි එකේ 300කට පාටියක් දෙනවාලු...:rofl:

    ඔයාලත් පාටියට එන්න නම් මේකේ සුභපතන්න,

    :P:P:P සහතික ඇත්ත Nශ්‍රිනිත් කොල්ලා තරන් දක්ශ graphics වැඩකරුවෙත් ලොවෙත් නැහැ , 16000 ගැහුවට සුබ පැතුම් මචන්:)
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    කවුරුත් දන්නවා මෙයාව, ශ්‍රී එහෙම නැත්නම් nshrinith.

    ccpic.php

    මෙයාව බලන්න පිටකොටුවේ පේමන්ට් එකේ වටයක් දැම්මොත් අමාරු නෑ, ඔය කොහේහරි වැටිලා ඉන්නවා....

    Graphics වැඩක් කිව්වොත් මෙයාට වඩා වැඩ්ඩෙක් නෑ කියලා තමයි මෙයා කියන්නේ, හැබැයි මෙයා දන්නේ sigi හදන්න විතරයි, සිගි නැති කරාට පස්සේ බිස්නස් එක බැහැලා කියලා කේන්තියෙන් ඉන්නේ..

    ඔන්න දැන් නැවක මාළුබාන්න හඳනවා කියලා ආරංචියක් ආවා,

    16000 ගැහුවට ජෙට්ලයිනර් එකේ එළකිරි එකේ 300කට පාටියක් දෙනවාලු...:rofl:

    ඔයාලත් පාටියට එන්න නම් මේකේ සුභපතන්න,

    මොකක්ද අර පේමන්ට් සීන් එක:dull: