මිස්ටිගේ 2000

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
ඕන් බලමුකෝ ඒකෙත් හැටි..ඔයාලට මතකයි නේද අර cyber තාප්පෙන් එහා පැත්ත බලන අපේ මිස්ටි..ඕන් එයා 2000 ගහලා..
ඉතින් මේ සුබ මොහොතේ..තවත් වැඩි වැඩියෙන් පච ලියන්න..හැකියාව,ශක්තිය සහ අර මට හැමදාම හරියට කියාගන්න බැරි එක(දයිර්ය ද මොකක්ද එක)ලැබේවා..
ඉක්මනින්ම 3000 නෙලන්න හැකියාව ලැබේවා..

තව ජුන්ඩෙන් අමතක වෙනවා..
හිත තුටින් බරවන පැතු පැතුම් ඉටුවන ඉසුරුබර 2000 වේවා..

congratulations-d.jpg

congratulations_comment_graphic_09.gif
 
Last edited:

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka

නියමායි....Way to go friend.....! :D:D:D

බොහොමත්ම ඉක්මනට 5000 සීමාව පසු කරන්නත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....:yes::yes::yes:

මාගේ හද පිරි සතුට....! :D:D:D

congratsx.jpg

ආහ්...Raux යාලුවාටත් 1000 වෙනුවෙන් සුබ පතනවා...!!! :D:D:D

Last edited:
May 18, 2010
6,978
210
0
Los Angeles
ඕන් බලමුකෝ ඒකෙත් හැටි..ඔයාලට මතකයි නේද අර cyber තාප්පෙන් එහා පැත්ත බලන අපේ මිස්ටි..ඕන් එයා 2000 ගහලා..
ඉතින් මේ සුබ මොහොතේ..තවත් වැඩි වැඩියෙන් පච ලියන්න..හැකියාව,ශක්තිය සහ අර මට හැමදාම හරියට කියාගන්න බැරි එක(දයිර්ය ද මොකක්ද එක)ලැබේවා..
ඉක්මනින්ම 3000 නෙලන්න හැකියාව ලැබේවා..

තව ජුන්ඩෙන් අමතක වෙනවා..
හිත තුටින් බරවන පැතු පැතුම් ඉටුවන ඉසුරුබර 2000 වේවා..

congratulations-d.jpg

:frown: Kauda koto pacha haluwe :angry::rofl:

Btw , thanks for the wish Aiya !! So sweet of u :)
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
images

මේ ජිගිරිබිරිස් අස්සේ මං කේක් එකක් හැදුවා..අවුල කියන්නේ මං අමතක වෙලා දැම්මේ happy birthday කියලා..දැන් මේක වෙනස් කරන්න වෙලාවක් නෑ..ඕන ජිල්බෝලයක් වෙන්න කියලා.මෙන්න මේක කාලා දාමූ...
 
May 18, 2010
6,978
210
0
Los Angeles

නියමායි....Way to go friend.....! :D:D:D

බොහොමත්ම ඉක්මනට 5000 සීමාව පසු කරන්නත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....:yes::yes::yes:

මාගේ හද පිරි සතුට....! :D:D:D

Congrats5Fmc2DHT5FSmiley5B15D.gif

ආහ්...Raux යාලුවාටත් 1000 වෙනුවෙන් සුබ පතනවා...!!! :D:D:D

Wish rauxz --- > http://www.elakiri.com/forum/showthread.php?p=8026388#post8026388

And thx for the wish aiya :)