.............නයෝමිට ජීවිතය දෙමු...!!!..............
අද මම මුහුනුපොතේ දැක්ක දුක්බර ආයාචනයක් ඔයාල එක්ක බෙදාහදාගන්න මෙතන ඉදිරිපත් කරනවා.ලෙඩක් දුකක් කියන්නේ කාටත් ඇතිවෙන්න පුළුවන්,අතමිට සරු කෙනෙකුට ඒ වගේ දෙයක් සුලුදෙයක් වුනාට මෙය කතාවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අසරණ වුන ජීවිතයකට කදුලත් කොඉ තරම බරක්ද කියලා..පනක් නැති දුරකතනයක් පරගනකයක් හෝ වෙනයක් දෙයක් වෙනුවෙන් අපි වියදම් කරන දහස් ගණනට වැඩ මෙය වගේ ජීවත් වෙන්න ආයුෂ මදි ජීවිතයක් ජීවත් කරවන්න රුපියල් 100 ක් දැන් දුන්නොත් අපි නිසා ලොවේ කෙනෙක් ජීවත් වෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්.
පුලුවන්නම් උදව්වක් කරන්න ජීවිතයක් ඔයාලට ණයගැති ..ගොඩාක් පින්.

ජීවිතයක් ජීවත් කරවමු..
වැදගත් :කරුණාකරලා කව්රුවත් මට + හෝ - රෙප් දෙන්න එපා..මේක අපෙ වගකීමක් වගේම සමාජ සේවයක්.
Last edited:

..ow mama samara ayawa dakala thiyenawa...prassidiyata salli wiyadan karana ayawa...