සූර පප්පා හෙවත් Asterix

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    සූර පප්පා හෙවත් Asterix

    අපි හැමෝම පොඩි කාලේ ආසාවෙන් බලපු cartoon එකක් තමයි සූර පප්පා කියන්නේ. හැබැයි සිරසේ ගිය හඬ කවපු එකට වඩා සූර පප්පා original comic book එක ලස්සනයි කියල මට හිතුනා. මම දැනට එකක් upload කරනවා. ඔයගොල්ලෝ කැමති නම් ලැබෙන replies අනුව අනිත් ටිකත් දාන්නම්.

    asterix-obelix.gif


    asterix_01.jpg

    [All the Characters that appear in the comic book series.]


    Download
    Code:
    [URL]http://www.mediafire.com/?8sa9a2kn6ezrd89[/URL]
    9uawt3.jpg

     
    Last edited:

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Asterix and the Golden Sickle

    02gb.jpg


    Download:

    Code:
    [URL]http://www.fileserve.com/file/cnZA5ZS[/URL]
    Code:
    http://rapidshare.com/files/42372599/A_02_-_Asterix_and_the_Golden_Sickle.pdf.html
    Code:
    [URL]http://www.mediafire.com/?rgomo1xr9x2ze6z[/URL]
    9uawt3.jpg


    More to come.
    :) :)
     
    Last edited:
    • Like
    Reactions: maheshsenadheera

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    03 - Asterix and the Goths

    2eb4rxd.jpg


    Download :

    Code:
    [URL="http://www.mediafire.com/?1d45h47bhctdg0m"][U]http://www.mediafire.com/?1d45h47bhctdg0m[/U][/URL]

    About Mediafire


    mediafire කියන්නේ free file hosting site එකක්. ඔයගොල්ලන්ට free register වෙලා, ඔයගොල්ලන්ගේ connection එකේ උපරිම speed එකෙන් download කරන්න පුළුවන්.හැබැයි ඔයගොල්ලෝ site එකට log වෙලා ඉන්න ඕන download කරද්දී. මම මේ ලඟදි දැනගත්තේ mediafire කියන්නේ free site එකක් කියල. එතකන් මම හිතන් හිටියේ ඒකත් සල්ලි දීල account ගන්න ඕන site එකක් කියල. මේක දැම්මේ ඒක ගැන නොදන්නා කට්ටියට.
    දිගටම මේ series එක mediafire එකේ upload කරන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ගේ replies අනුව. :):):):)