කඳුළක උනුසුම/ශම්මිගේ අවසන් සටහන.

Status
Not open for further replies.
කඳුළක උනුසුම/ශම්මිගේ අවසන් සටහන.

සියළු දෙනාටම යහපතක් වේවා!
පළමුවෙන්ම මම ගොඩක් දුක්වෙනවා මගේ ඥාති සොයුරිය නි..මි.....රා මගේ වේදනාව
වචනවලින් පිටකරන්න(අපමිතුරු/මිතුරියන්) කිප දෙනෙක්ට දුරකතනයෙන් බැවැදුනා
කියලා ආරංචියි.මේක වුනේ ඊයේ සවස මම නැති වෙලාවේ ඒ පොඩි කෙල්ල ඇවිත්
මගේ එළ ....දුක,නාමාවලිය බලහත්කාරයෙන් පැහැරගෙන කාට මොනවා කිව්වද
මොනවා කළාද ,කියා එතන හිටි අයට වටහාගන්නත් බැරි ඉක්මනින් සිද්ද වුන
දෙයක්.(මගේ මිතුරු/මිතුරියන් බෙහොමයක් දැනට මෙහි නැති බව ඇය නොදනී)කිසිම දෙයක් හරියට නොදැන,ඥාතිකම වෙනුවෙන්,කාට හරි බැන වැදුනා නම් මම සමාව ඉල්ලා සිටිනවා නිහතමානීව!
මම හිතනවා ශම්මි කියන චරිතය,මේ මම- දැන් එළකිරියට ඇති වෙලා.ඒකට හේතු ගොඩක් තියනවා.නිතර දකින කුකුල් කරමළය වගේ මමත්, පවතින සීමාව ඉක්මවා,කිසිම හුරතලයක් (ඇඩ්මින්ගෙන්වත්) බලාපොරොත්තු නොවී,හිතට එකඟව/උඩුගං බලා පිහිනීමේදී යමක් කරන්න/ යමක් ලියන්න/දෙන්න උත්සාහ කළා.පහර දිය යුතු තැන කිසිම අනුකම්පාවකින් තොරව පහර දුන්නා.(මේ වගේ තැන් එච්චර සීරියස් කතා කරන්න සුදුසු නෑ කියන දේ වෙනම දෙයක්)ඒ සියල්ල දැන් අතීතයට උරුමයි.මේ වගේ තැනක අතීතයෙන් වැඩක් නෑ.පැවැත්ම පවතින්නේ
කුමක්/කවුරු මතද-,ඒ තමයි අවශ්‍යතාවය.එය තාවකාලික වුවත්,එයයි මෙවැන්නක
පැවැත්ම.ඒ සනාථන දහම මටද උරුමයි.
අද මා සමඟ මගේ මතවාද හෝ පරිත්‍යාගය වෙනුවෙන් කිසිවෙක් නොමැති තත්වයක් මත,හෙට දවසේ මේ සියල්ල නිකංම සම්පප්ප්‍රලාපයක් විතරයි.
එළකිරියේ හිතට එකඟව-පුළුල් සමාජ කතිකාවක් ගොඩනංවමින්-ත්රෙඩ්/ පොස්ට්/හෙඩ්ලයින් නව මානයකට ගෙනියන්න මම යමක් කලා කියන පුංචි සතුට මට තියනවා.(සමහර ගුනමකු අය හැමදාම කියන්නේ,මොකෙක්වත් මොනවත් කලේ නෑ.මේක අපේ බූදලයක් කියලා.එයාලට දෙවි පිහිටයි!)
එවගේම අද සිංහලෙන් ලියන පිරිස බොහෝමයක් වැඩිවෙලා.මම ආව දවස්වල සමහරු සිංහලෙන් ලියන්නත් ලැජ්ජයි.ඒත් අද සිංහල උණක් බෝවෙලා...ඒ වෙනුවෙන් මම උපරිමයෙන් හැම අවස්ථාවකම (සීගියෙන් පවා)සහාය වුනා.අවුරුද්දකට පෙර සිංහලෙන් ත්රෙඩ් එකක් ගියේ පිටු 5-6කට එකක් වගේ.අද?ඉතාම සතුටුයි ඒ ගැන පවතින තත්වය.
තව දෙයක්-,මා සමඟ පුද්ගලික දැනහැඳුනුම්කමක්/ඇසුරක්/දුරකතන සංවාද/අඩුතරමේ චැට් එකක්වත් අපේක්ෂාකල හැමෝටම ඒ සුදුසුකම දෙන්න පුලුවන්කමක් නෑ.ඉතින් අතරමැදදීබොහෝ දෙනෙක් මට වෛර බැන්දා.ඒක ගැන මට දුකක් නෑ.මොකද මට හැමොගෙම සුරතලී වෙන්න හෝ මගේ වැඩකටයුතු අඩාලකරගන්න තරම් අහේනියක්/උමතුවක් තිබුනේ නෑ.
මගේ මූලික වෘත්තියේදී (ඔෆ්ටීෂියන්)ඇස් ගැන හෝ උපකරණ සැපයීම ගැන ක්ෂණිකව මට යමක් කරන්න පුලුවන්කමක් නෑ.මොකද ඒ විෂය ජිවිතයක් තරමටත් වඩා වටිනා දෙයක්.ඒ හරහා එන අසම්මත සම්බන්දතාවන් ගොඩනඟාගන්න තරම් බොළඳ අවකාශයක් දෙන්න විදිහක් නෑ.එතනදී,ඉක්මන් උගුල් ඇටවූ දක්ෂයන් හිටියේ 6 දෙනෙයි.කටින් කට ගිහින් පරාද වුන අය මොන කතා කිවුවත්,ඒ හැමෝම පරාදයි.
මා කෙතරම් නින්දාවට පත් වුවත්,මා ලියූ ලිපි දැනටමත් බ්ලොග් 23ක(ඉංග්‍රීසි/සිංහල පරිවර්ථන) උනු උනුවේ විකිණෙනවා..ඉදිරියට කුමක් වේදැයි කිව නොහැකියි.(සමහර ලින්ක් අපේ සොයුරන්ට යවා ඇති-ඒවා මෙහි පලකිරීම වරදක්)එහෙත් එළකිරියේ ශම්මිගේ ලිපි මංකොල්ලය ගැන මට දුකක් නැතිමුත්,එළකිරි සාමාජිකයෙකුගේ නිර්මාණ සූරාකෑම ගැන හැඟීමක්/අවධානයක් නැතිවිම ගැන කියන්නට දෙයක් ඇද්ද?
ඉතින්, සමුගන්න අවසරයි!
පසුවදන-,හැමදාම ලිස්සායන ආඳාවරුන්ගෙන්/තමුන්ට ලකුනු දාගන්න අවස්ථාව එනතුරු සැඟවුන වීරයන්ගෙන් කම් නැත.එමෙන්ම මා නමින් මතුවට රඟපාන චරිත ගැන මගේ කිසිම අනුදැනුමක් හෝ වගකිමක් නැත.
එමෙන්ම මෙතුවක් නොසිටි,හිටි ගමන් පහළවූ,ශම්මී නිහඬ කරවන්නට වෙරදැරූ ළපටි චරිච සියල්ලටම ස්තුතියි.මක් නිසාද?අපේ බොස් කියන විදිහට මේ සියල්ලම අතීත චරිතවල හෙවනැලි(අවශ්‍ය නම් කියවන්න-කිරිකළයට ගොම දානවට වැටක්).සියළු දෙනාටම යහපතක් වේවා! මගේ වැඩ කරගන්න නිදහසක් ලබාදෙමින්, කිසිම පාලකයෙක්ගේ අවධානයට නොවැටී,උපන්තේකට නොඅහපු බැනුම්/නින්දා /අපහාස කරමින් මාව රිදවූ/හැඬවූ ඇඩ්මින්ලට වඩා බලවත් සැඟවුන ප්‍රහාරකයන් සියලු දෙනාටම ස්තුතියි!
මතුවට මා ගැන සොයා බලන කෙනෙකුට(මා සැළකිල්ලක් දක්වන අයෙක් නම් පමණක් පිළිතුරු සපයමි) [email protected] හරහා ඇමිතිය හැකියි.

Reply from GTRZ
hehe mata duka shammee ai mechchara salenne ellenna walak nathuwa address nathi wela inna choo kollange fake ID walin kiyana katha saha rep comment walata kiyana ekai. :D
egollantath ona meka karanna thamai. Penawane dan me thread eketh fake ID 2k dapu sellama. hehe

Mata shammee gana kiyanne thiyenne shamee thamange mathaya idiripath karanna honda wayamak daranawa, namuth anik ayage comment issaraha upset wenawa. Samahara wita thread ekakadi ewata reply kalath hitha athulen godak ada watenwa. Eeta wada rep comments walata upset wenwa hehe ai me.

Dan mata oya wageda sawalen ne kunurpa enne fake ID walin. Hamadama mokak hari baldiyak set wenawane mata. Ithin mama poddak wath salenawada? gemak wath na hehe.
Mama porak wath special talent ekak wath thiyana kenek nemei. Samanya kenek.

So mama kiyanne 1 deyai. Samanya kenek wenna. Adugane samanya kenekgen 1/2 wath wenna ethkota hari okoma prashna. :D

Anik eka mama dakinawa oya thaman sinhala porawal, thaman thama ratata jathiyata wadak karane, thaman karapu dewal thama wada and ewa thama quality kiyala hithan inna aya baluwama nikan kiyona pusso. thaman danne de poddai kiyala egollo danne na. paw jeewitha ithin hehe.

fake ID hadan ena apita game denna kiyala gihin address nathi wela duken pelennan hamoma ikmanin suwapath wewa kiyala mama prarthana karanawa! Owwa ohoma thama ganna ganna epa machanla. hehe
 

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :eek::eek::confused:
    13.gif
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෙයා මේක දාලා ඕෆ් ලයින් ගිහිල්ලනෙ :eek:
    පිස්සු නැතුව ඉන්න ශම්මි අක්කේ

    සාමානයෙන් Logout උනාට..... Guest කෙනෙක් විදිහට Thread එක අනිවා.....බලනවා... ඕක තමා ලෝක ස්වභාවය....එයා විතරක් නෙමේ...අපි කවුරුත් ඔහොමයි.:eek::confused:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    සාමානයෙන් Logout උනාට..... Guest කෙනෙක් විදිහට Thread එක අනිවා.....බලනවා... ඕක තමා ලෝක ස්වභාවය....එයා විතරක් නෙමේ...අපි කවුරුත් ඔහොමයි.:eek::confused:

    ආහ් එහෙමද
    ඒත් මන් නම් ලොග් උනාට පස්සෙ ආයෙ ලොග් අවුට් වෙන්නෙ නෑ බන්
    මේ තාම අප්‍රියෙල් 2 ලොග් උන ගමන.. :yes:
    අනේ මන්ද ශම්මි යන්නම ගියාද :eek:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ආහ් එහෙමද
    ඒත් මන් නම් ලොග් උනාට පස්සෙ ආයෙ ලොග් අවුට් වෙන්නෙ නෑ බන්
    මේ තාම අප්‍රියෙල් 2 ලොග් උන ගමන.. :yes:
    අනේ මන්ද ශම්මි යන්නම ගියාද :eek:

    ලොකු අවුලක් වෙන්න ඇති.....නැත්නම්....ඔච්චර ඔය ප්‍රශ්නේ දාන්නේ නැ නේ. මට එකේ තියෙන මුකුත්.... තේරෙන්නේ නැ. හැබැයි...මම දන්නේ මෙච්චරයි. තමන්ගේ අතේ වැරැද්දක් නැත්නම්.... ඇයි තමන්ම දඬුවම් කර ගන්නේ. :confused:
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    mara seens ekane EK eke hitiya hodama charithayak. meke inna suparislata gemak denna baya nathuwa kata arapu thawath eka charithayak apita nathi una :( Shammee akke thawa parak hithala suparisla wenuwen newe. oyage yaaluwo api wenuwen ayeth enna plsssss we miss you akki
     
    • Like
    Reactions: cha789

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :yes: :dull:
    sirawatama aye enne nadda ban :nerd:

    නෑ, ආපහු එන්නේ නෑ...

    වෙලා තියෙන දේවල් කියන්නත් ලැජ්ජයි... අපේ එළකිරි පවුලක් කියලා කිව්වට ඒකේ සාමාජිකාවකට හරිම නරක් දේවල් ගොඩක් කරලා තියෙන්නේ...:(:(
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    හැමෝටම හොඳ පාඩමක්.....
    අපේ හිටපු හොඳම චින්තනයක් ඇති සාමාජිකාවක්, සමුගත්තා:(

    eka aththa aiye. balanna asa hithena katha karanna asa hithena mathruka walin thread dapu ayagen kenek. godak dukay ehemaayata meke inna wal suparisla nisa wena dewal gana. personal man hithana deyak oyageth thread godak wedagath. oyath mehema dalanam yanna epa ok. adenawa wenna yana de dakkama Ek ekata. :(:(:(:( Suparisla try karanne Ek ekata mokak karannada kiyala thamath hithaganna bha
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    නෑ, ආපහු එන්නේ නෑ...

    වෙලා තියෙන දේවල් කියන්නත් ලැජ්ජයි... අපේ එළකිරි පවුලක් කියලා කිව්වට ඒකේ සාමාජිකාවකට හරිම නරක් දේවල් ගොඩක් කරලා තියෙන්නේ...:(:(

    එච්චර ලොකු SCENEZ එකක්ද? :eek:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    නෑ, ආපහු එන්නේ නෑ...

    වෙලා තියෙන දේවල් කියන්නත් ලැජ්ජයි... අපේ එළකිරි පවුලක් කියලා කිව්වට ඒකේ සාමාජිකාවකට හරිම නරක් දේවල් ගොඩක් කරලා තියෙන්නේ...:(:(

    උබ මට හම්බුන වෙලේක කියපන් සීන් එක
    මට එදා ශම්මි අක්කා එවපු පී එම් එකට උත්තර දාන්නත් බැරි උනා
    දැනන් හිටිය නෑ බන් ලොකු කේස් එකක් කියල :nerd::no:
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ඇත්ත එයා සින්හලෙන් ගහපු නිසා තමයි මාත් සින්හලෙන් ගැහුවේ.එයා නිසා වෙන්න ඕන ගොඩක් උන් සින්හලෙන් කොටන්නෙ
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    මම දන්න විදිහට ශම්මිට වැරද්දක් උනා ගොඩක් අයෙගෙන්, මම එයාගේ හොඳම යාළුවෙක් විදිහට පුද්ගලිකව ඒක දන්නවා...

    එතකොට මොකද්ද අර shamme kiyana සොහොයුරීගෙ කතාව?
     

    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    R_L;8041455 said:
    jara goda aduragena iha mola pedunu dawasata jara godawal laga thak gehen na uro wage ediha balannewath na :)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: oyanam shammee kiyalamay mata hithenne
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට තවම තේරුම් ගන්න බෑ, ඈයි මේ වගේ
    තිරණයක් ගන්න හේතුව.. මොනවා
    වුනත්. අපිට දෑන ගන්න ලෑබුනා ඕය යාලුවා ප්‍රශ්න රෑසකට මෑදි වේලා ඉන්න විත්තිය..
    ඈත්තටම ඒක අතකින් දුකක් දෑනුනත්.. අපි ඒවා පෙන්නුම් කරන්න උත්සහ කරන්න ගිය නෑත්තේ.. ඒ කතා හෑදිමට හේතු වල සත්‍ය අසත්‍යතාවයන් අපි නොදෑන සිටි හින්දා..
     
    Status
    Not open for further replies.