මේ~පාර~එන්ජින්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ~පාර~එන්ජින්

    ගොඩක් අය ඉන්නේ මේ ඉරිදාට එලකිරි එකත් Youth FM එකත් එකතුවෙලා සංවිදානය කරපු දැවැන්ත Event එක පිළිබඳ හිතමින්. (මමත් ඇතුලුව) ඉතින් ඔයලාගේ දැනුමට යමක් එකතු කරන්න ඕනා කියලා මම හිතුවා. අපේ කෝච්චි පාරවල් ගැන, වටපිටාව ගැන,ස්ටේෂන් ගැන ත්‍රෙඩ් ගොඩක් මම දැම්මා. ඒත් ඒ කෝච්චි ඇදගෙන යන එන්ජින් මොනාද කියලා මම කිව්වේ නැත්තම් මම කරන අසාධාරණයක්. එහෙනම් අද බලමු අපේ රටේ භාවිතා වන හා භාවිතා කල දුම්රිය එන්ජින් මොනාද කියලා.

    M1 - [SIZE=-1]ලංකාවට පළමුවෙන්ම ආනයනය කළ ඩීසල් එන්ජිම. මේවා දැනට භාවිතයේ නෑ. :( භාවිතා නොකලත් සංරක්ෂනය කර තබා ගත යුතු අගනා වස්තුවක්. :yes:

    [/SIZE]
    [SIZE=-1]Builder : Brush Bagnall UK[/SIZE]​
    [SIZE=-1]Weight : 88 tons[/SIZE]​
    [SIZE=-1]Power : 1000hp Mirrlees V12 JS12VT (4 stroke)[/SIZE]​


    M1photo.jpg



    class-m1-chavakacheri.png


    kondavil_train.jpg


    M1.jpg




    [SIZE=-1]
    [/SIZE]
    [SIZE=-1]
    [/SIZE]
    [SIZE=-1]
    [/SIZE]
    [SIZE=-1]M2 - සාමාන්‍ය ව්‍යවහාරයේ අපි කැනඩියන් එන්ජින් කියන්නේ මේවාට. :cool:1954 ඉඳලා අපේ රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ මහා මෙහෙවරක් කරන එන්ජිමක්. :yes:සියලුම එන්ජින් තාමත් ධාවනය වෙනවා.:nerd:[/SIZE]


    [SIZE=-1]Builder : General Motors Canada[/SIZE]​
    [SIZE=-1]Weight : 79 tons[/SIZE]​
    [SIZE=-1]Power : 1425hp GM V12 12-567c (2 stroke)[/SIZE]​
    [SIZE=-1]Total number of locomotives = 14[/SIZE]

    [SIZE=-1][/SIZE]
    [SIZE=-1]
    2845316205_e2b8be1d5a_b.jpg
    [/SIZE]

    [SIZE=-1][/SIZE]
    [SIZE=-1]
    413458567_e2825b3f90_z.jpg
    [/SIZE]

    [SIZE=-1][/SIZE]
    [SIZE=-1]
    413458056_baac68b7ce_z.jpg
    [/SIZE]

    [SIZE=-1][/SIZE]
    M2%2Btrain.jpg



    M2%2Bengine.jpg

    [SIZE=-1][/SIZE]





    M3 - මේ එන්ජිම අපේ රටේ අපේ ඉන්ජිනේරුවන්ගේ අගනා නිෂ්පාදනයක්. :yes:මේ පන්තියේ එන්ජින් දෙකක් ධාවනයේ තිබුනා. දැන් මේවා ධාවන තත්වයේ නෑ.:no: මේක "ජයන්ති" පන්තියේ එන්ජිමක්.

    [SIZE=-1]Builder : Sri Lanka Railway[/SIZE]​
    [SIZE=-1]Weight : 46 tons[/SIZE]​
    [SIZE=-1]Power : English Electric 6 cylinder 180hp x 2 (4 stroke)[/SIZE]​
    [SIZE=-1]Total number of locomotives = 2[/SIZE]

    [SIZE=-1][/SIZE]
    [SIZE=-1]
    m3.jpg
    [/SIZE]






    M4 - මේ තියෙන්නේ මම පුද්ගලිකවම කැමතිම එන්ජිම. :cool: තවත් බොහෝම අගනා කාර්ය භාරයක් ඉටු කරන එන්ජිමක්. 1975 ඉඳලා ධාවනයේ යෙදෙනවා. හැම එන්ජින් එකකටම නමක් තියනවා. කැළණි, මැණික්, දුන්හිඳ, පේදුරුතුඩුව, නිල්වලා, දියලුම ආදී නම් වලින් තියනවා. :yes:


    [SIZE=-1]Builder : Montreal Locomotive Works Canada[/SIZE]​
    [SIZE=-1]Weight : 93 tons[/SIZE]​
    [SIZE=-1]Power : 1750hp Alco Bombardier V12 12-251C3 (4 stroke)[/SIZE]​
    [SIZE=-1]Total number of locomotives = 14[/SIZE]​
    [SIZE=-1]
    [/SIZE]


    Class%2BM4%2BMLW%2B-%2BAlco%2BBombardier%2B%23%2B745%2Barriving%2Bat%2BAluthgama.jpg



    3406052807_b191ace7da_o.jpg



    413459118_fa371d1668_z.jpg








    M5 - 1979 තමයි මේවා ලංකාවට ගෙනාවේ. :)

    [SIZE=-1]Builder : Hitachi Japan[/SIZE]​
    [SIZE=-1]Weight : 66tons[/SIZE]​
    [SIZE=-1]Power : 1640 MTU-Ikegai V12 12V652TD11 (4 stroke)[/SIZE]​
    [SIZE=-1] M5A - 1150hp MTU V12 (4 stroke)[/SIZE]​
    [SIZE=-1] M5B - 1150hp PAXMAN Velanta V12 (4 stroke)[/SIZE]
    [SIZE=-1]Total number of locomotives = 16[/SIZE]


    [SIZE=-1]
    413461778_d45aed18e5_z.jpg
    [/SIZE]


    [SIZE=-1]
    413460741_53e29c1e12_z.jpg
    [/SIZE]


    [SIZE=-1]
    m5.jpg
    [/SIZE]


    413467096_fe2fde0900_z.jpg








    [SIZE=-1]
    [/SIZE]
    M6 - 1979 ඉඳලා මේ එන්ජින් අපේ කෝච්චි පාරවල් වල දුවනවා. ;)

    [SIZE=-1]Builder : Henschel-Thyssen Germany[/SIZE]
    [SIZE=-1]Weight : 87 tons[/SIZE]
    [SIZE=-1]Power : 1650hp GENERAL MOTORS V12 12-645E (2 stroke)[/SIZE]
    [SIZE=-1]Total number of locomotives = 16[/SIZE]




    DSC_0571.JPG



    413477636_ddde839d34_z.jpg




    Kadugannawa.jpg



    train%2Bat%2Bpattipola.bmp



    413475402_34f0d20850_z.jpg







    M7 - 1981 අවුරුද්දේ මහ රැජිනගේ ලංකා ආගමනයත් එක්ක තමයි මේ එන්ජින් ගෙනාවේ. :) තාමත් ධාවනයේ යෙදෙනවා. :yes:

    [SIZE=-1]Builder : Brush UK[/SIZE]
    [SIZE=-1]Weight : 67 tons[/SIZE]
    [SIZE=-1]Power : 1000hp GENERAL MOTORS V8 8-645E (2 stroke)[/SIZE]
    [SIZE=-1]Total number of locomotives = 16[/SIZE]
    [SIZE=-1]
    [/SIZE]
    M7%2B%23%2B811%2Barriving%2Bon%2Ba%2BSideline%2Bcovered%2Bwith%2Bgrass%2Bat%2BKoggala.jpg



    m7ii.jpg



    413480110_01f2da9192_z.jpg



    413478479_844a3fa45e_z.jpg







    M8 - 1996 තමයි මේ එන්ජින් ධාවනයට එකතු උනේ. :yes:


    [SIZE=-1]Builder : Diesel locomotive works Varanasi India[/SIZE]​
    [SIZE=-1]Weight : 110 tons[/SIZE]​
    [SIZE=-1]Power : 2600hp ALCO V16 (4 stroke)[/SIZE]​
    [SIZE=-1]Total number of locomotives = 10[/SIZE]


    m8.jpg







    M9 - 2000 අවුරුද්දේ ලංකාවට ගෙනාපු මේ එන්ජින් පුල් කාලයේ විවිද ප්‍රශ්න වලට මුහුන දුන්නා. :( ටිකින් ටික ඒ ප්‍රශ්න අපේ ඉන්ජිනේරුවන් විසින් නිරාකරනය කරලා තියනවා. :nerd: ආනයනය කල එන්ජින් 10න් 3ක් දැනට භාවිතා වෙනවා. :yes:


    [SIZE=-1]Builder : Alstom France[/SIZE]​
    [SIZE=-1]Weight : 100.56 tons[/SIZE]​
    [SIZE=-1]Power : 3220hp derated to 1800hp ALSTOM RUSHTON DIESEL 12 RK 215T (4 stroke)[/SIZE]​
    [SIZE=-1]Rated rpm : 1000 rpm[/SIZE]​
    [SIZE=-1]Idle rpm : 400 rpm[/SIZE]​
    [SIZE=-1]Max speed : 110km/h[/SIZE]​
    [SIZE=-1]Axle load : 16.76tons[/SIZE]​
    [SIZE=-1]Fuel tank capacity : 5000 litres[/SIZE]​
    [SIZE=-1]Sand box capacity : 480 litres[/SIZE]​
    [SIZE=-1]Minimum curve radius : 100m[/SIZE]​
    [SIZE=-1]Total number of locomotives = 10[/SIZE]

    [SIZE=-1][/SIZE]

    [SIZE=-1][/SIZE]
    [SIZE=-1]
    M9.jpg
    [/SIZE]

    [SIZE=-1][/SIZE]

    [SIZE=-1][/SIZE]
    [SIZE=-1]
    413504345_f476e2b5df_z.jpg
    [/SIZE]

    [SIZE=-1][/SIZE]
    [SIZE=-1]
    413505209_715039e8b0_z.jpg
    [/SIZE]

    [SIZE=-1][/SIZE]
    මෙතන මම දක්වලා තියනවා ඩීසල් එන්ජින් සියල්ලක්ම ගැන විස්තර. Power Set ගනයට වැටෙන එන්ජින් හා පැරණිගල් අඟුරු කාලයේ භාවිතා කළ එන්ජින් පිළිබඳ පසුව විස්තර ගෙන ඒමට මම පොරොන්දු වෙනවා. (පින්තූර සපයා ගැනීමේ ගැටලු ඇති බැවින් සමාව අයද සිටිනවා. :()
    [SIZE=-1][/SIZE]
    [SIZE=-1]
    [/SIZE]
    [SIZE=-1]
    [/SIZE]
    To Be Continued.............

    [SIZE=-1][/SIZE]
    [SIZE=-1]
    [/SIZE]

    [SIZE=-1][/SIZE]​
     

    RapidDark

    Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    Maxxa kollo .........elaaaaaaaaaaazzzzzzzzzzzzzz .. uba itin dan mage budu fit ekane ..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං අපේ ල්ංකාවෙත් කෝච්චි එන්ජින් හදන්න බලාපොරොත්තුවක් තිබ්බ නේද ?
    Micro ?


    මොක උනත් ත්‍රෙඅඩ් එකට නං ගොඩාක් තෑණ්ක්ස් . (rep denna ba man hitanne :/)
     
    • Like
    Reactions: SaNDun

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    maxxa thread eka :yes:
    keep it up ;)

    thanks for sharing :D

    :yes::yes::yes:

    Maxxa kollo .........elaaaaaaaaaaazzzzzzzzzzzzzz .. uba itin dan mage budu fit ekane ..

    නැතුව බන්. :yes:
    ElaKiri Aaaaaaaaaaaaaaaaaaaaaaaa


    Good work..

    +balu

    කිසි අවුලක් නෑ මලේ. මීමුරේට කෝච්චි පාරක් දාමුද? :eek:

    no words to say thanks, very useful, never knew these stuff,
    thanks a lot, keep it up,

    You are welcome Bro :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වැදගත් ත්‍රෙඩ් එකක්,
    නිවාඩුව කියවන්න ඕනේ.. :yes:
    මම මේ අහන්න හිටියේ උඹ මොකෝ මෙච්චර කෝච්චි ගැනම දාන්නේ :oo:

    මම ආසම දේ තමා කෝච්චි. බලහන් කොච්චර සිරාද කියලා :yes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    කිසි අවුලක් නෑ මලේ. මීමුරේට කෝච්චි පාරක් දාමුද? :eek:


    තාම නිකන් වාහනයක් යා ගන්න තරම් වත් පාරක් නැති කොට ගුවන් පාලමක් දාල තමා පාරක් දාන්න වෙන්නේ
     

    AAA999

    Junior member
  • Aug 4, 2008
    147
    20
    18
    පෙරේරා මහත්තයෝ වැඩේ නම් ප0කාදු පහයි ඔන්න.......
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,471
    5,568
    113
    Elakiri post ekak ,,, meka niwadu paduwe heta balanna one ... hadissiye balanna giyoth rasa widinna bari wenawa .... book mark kalaa ....